අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි බන්....අවි ගබඩා ගිනි තියල අවට ගම් බිම් එක්කම විනාශ කරපු වද රනිලගෙ පාන්ඩුවට නැවක් ගිල්ලන එක කජ්ජක්ද...ඕන්න වෙනස..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැවක් Demolish කරන්න යන වියදම සහ වර්තමානයේ පවතින භාවිතා කරන ලද යකඩ වල මිලත් එක්ක පාඩු ගෙන දෙන්නක්. එම නිසා එය විනාශ කර දැමීම ලාභ දායකයි. ලාබයක් ලැබීමට නම් නැව සම්පුර්නයෙන්ම විකිණීම කල යුතු වෙනවා. ඒක නිසා අනුන්ට ගොනා කියන්න කලින් තමන්ගේ ගොන්කම තමා විසින්ම පරික්ෂා කරගන්නේනම් යහපත් වේ.[/SIZE]

    හා එහෙනම් මම ගොනා. බොලා ඤාණවන්තයො. අර ත්‍රිකුණාමලේ පැත්තෙ වැල්ලෙ හිට්ට නැවේ යකඩ කැපුවෙ පාඩුවට වෙන්නඇති.:dull:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජාත්‍යන්තර සම්මුති, රටේ නීතිරීති එක්ක සුබසාධන මානසිකත්වය පටලවා ගන්න නිසා තමයි මෙහෙම කතා කියන්නේ. අර අප්‍රිකානු ඇත්දළ තොගය අල්ලපු වෙලාවේ පන්සල්වලට බෙදන්න කියලා සමහරු ඉල්ලුවේ. :lol:

    රේගුවෙන් අත්අඩංගුවට ගන්න දේවල් විනාශ කිරීමෙන් කරන්නේ මේකට තියෙන ඒ සමාජීය වටිනාකම නැති කරන එක.ආයේ ගෙනාවොත් වෙන දේ මේකයි කියලා පණිවිඩයක් යවන එක.

    අල්ලන අල්ලන එක පිනට බෙදන්න ගියොත් ඒ අපරාධ වලට වටිනාකමක් ලැබෙන එකයි වෙන්නේ.


    සිරා කතාව. ඔව් ඒ දවස් වල ඇත්දළ ටික පන්සල් වලට බෙදල දෙන්න කියලා එක එක හාමුදුරුවරු ඉල්ලුවා. ජාත්‍යන්තර සම්මුති පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව කියන කතා ඕවා.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නොදන්න දේවල් කියන්න එපා බොලන්. ලංකාවට ගේන කවුද බඩුවල කොලිටි බලන්නෙ? :lol:

    ඒව විනාස කලේ ප්‍රසිද්ධ වෙලඳ නාම වල ලේබල් ගහල තිබුන නිසා.

    "The goods were imported illegally in violation of Intellectual Property Act and Customs Ordinance and later on the imported items were confiscated by the customs. Following the destruction all the debris were disposed in an environment friendly way and some materials were sent for recycling,”

    http://www.dailymirror.lk/article/Customs-destroy-counterfeit-items-worth-Rs-mn--144464.html

    ඒක තමයි කියන්නේ ලේබල් හොරට ගහන්නේ බාල බඩු මාකට් එකට දන්නනේ බං:)
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ලංකාවේ ගොඩක් අය අවබෝධයකින් තොරව දමන කමෙන්ට් නිසා මෙය මෙසේ පල කරමි. ලෝකයේ සියලුම රටවල ප්‍රතිපත්තීන් මත පදනම් වූ ක්‍රම වේදයක් ඇත. එවැනි ක්‍රමවේදයන්ට අනුව ශ්‍රී ලංකා රජයද ක්‍රියාත්මක වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි වාහන වල යකඩ තහඩු සහ අනෙකුත් ලෝහමය කොටස් නිපදවා ඇත්තේ විශේෂිත ක්‍රමයකටය. මෙම ලෝහ වර්ග මහජනතාව අතර විකිණීම අනතුරු දායකය. මන්ද එය වෙනත් නුසුදුසු පාර්ශ්වයකට හමුවුවහොත් එමගින් අයුතු ප්‍රයෝජන ගත හැකි බැවැනි. තවද මෙවැනි වාහන විනාශ කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට එකඟව කටයුතු කොට ඇත. නැව පිළිබඳවද එසේමය. නැවට ලැබුනේ අඩු ලන්සුවක් නිසා මෙම නැව මෙසේ විනාශ කෙරුණි. නැව පිළිබඳවද කනෙකුට මෙසේ තර්කයක් ගොඩ නැගිය හැකිය. " අපරාදේ නැව අඩු ලංසුවකට හරි දුන්නනම් මොකද .. නිකන් නිස්කාරනේ මුහුදේ ගිල්වා දමනවාට වඩා. . මටද එම සිතුවිල්ල එක පාරටම ඔලුවට නැගුණි. නමුත් මෙය වැඩිදුර විමසා බැලීමේදී දැනගන්නට ලැබුනේ අඩු ලංසුවකට මෙම නැව වික්කොත් ඉදිරියේදීය රජය විසින් වෙන්දේසි දමන නාවික යාත්‍රා හෝ වෙනත් වෙන්දේසි බඩු භාණ්ඩ වලටද ඉල්ලුම් කරුවෝ අඩු ලන්සු තබා වංචා සහගත ලෙස මිලිදී ගනු ඇත. එම තත්වයන් වලක්වා ගැනීමට ලොව සියලුම රජයන් මෙවැනි ප්‍රතිපත්තියක් ගෙනියනු ලබයි.

    ලංකාවේ විනාශ වෙමින් දිරමින් යන යකඩ ප්‍රමාණය මේ වාහන සහ නැව එක්ක සන්සන්ධනය කල විත ඇති විශාලය. බලන්න ගිහින් ලංගම ඩිපෝවකට . කොච්චර බස් රථවල යකඩ ප්‍රමාණයක් දිරමින් පොලවට එකතු වෙනවද. මේ වාහන සහ නැව පිළිබඳව දුක්වන අය කිසිඳු අවධානයක් යොමු නොකරයි.


    ඉතින් මින් පසු අපරාදේ මිනිස්සුන්ට මේ යකඩ වලින් වහලයක් හෙවිල්ලලා දෙන්න තිබුනනේ වගේ කතා කීමට පෙර විචාර බුද්ධියෙන් සිතා බැලීම යහපත්ය.

    :yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරා කතාව. ඔව් ඒ දවස් වල ඇත්දළ ටික පන්සල් වලට බෙදල දෙන්න කියලා එක එක හාමුදුරුවරු ඉල්ලුවා. ජාත්‍යන්තර සම්මුති පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව කියන කතා ඕවා.

    අදාල නෑනෙ. පරණ නැව් ගිල්ලන්න මොන ජාත්‍යන්තර සම්මුතියක්ද
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හා එහෙනම් මම ගොනා. බොලා ඤාණවන්තයො. අර ත්‍රිකුණාමලේ පැත්තෙ වැල්ලෙ හිට්ට නැවේ යකඩ කැපුවෙ පාඩුවට වෙන්නඇති.:dull:

    උබ ගොනා කියල තේරුම් ගත්ත එක ලොකු දෙයක්. නෝ මෝ රෙප්ලයි ෆොර් දිස් ත්‍රෙඩ්.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උපුටා ගැනීමක්
    ධීවර අමාත්යංශයට අනුබද්ධ ආයතනයක ඉහලම නිළයක් දැරූ - ඒ පැත්තේ පේටන්ට් කීපයක්ද හිමි බුකියේ සැරිසරන ජේශ්ඨ ඉංජිනේරුවරයෙකු වන Ajitha Edirisinghe මහතා සඳහන් කර තිබුනේ අළුත් මාළු අයින් ඇති කිරීමටත් - කොරල් පර ඇති කිරීමටත් තෝරා ගත් නියම ගැඹුරකදී පරන නැව් ගිල්ලවීමේ ක්රමයක් ඇති බවයි...

    "ගිලුනු නැව් කිහිපයක් අවට මම ඩයිව් කරලා තියෙනවා ඒවා සෑහෙන හොඳ ඩයිවර්ස් නිකේතන බවට කන්⁣වර්ට් වෙනවා කාලයක් ඇතුලත. මේකෙ සයන්ස් පැත්තට වඩා එක්ස්පිරියන්ස් එකෙන් ධීවරයො දන්නවා වෙන්නෙ මොකක්ද කියලා. අවුරුදු කිහිපයකට කලින් පානදුර මොරටුව වෙරළට ලඟින් ගිලුන නැව ගැන මම මුලින්ම කතා කරේ ඒ හරියෙ මාළු අල්ලන අය එක්ක. මේ සයන්ස් මොනවත් නොදන්න එයාලගෙ පලවෙනිම කමෙන්ට් එක තමයි තව අවුරුදු කිහිපයකින් මාළු වැඩි වෙනවා මේ හරියෙ කියන එක. මේක ඒ නිසා කෘතිමව කරනවා සමහර රටවල. පරණ කාර් මේ වැඩේට ගන්නවා. තියරිය සරලයි. ජීවය රඳා පවතින්නනන්, ඩයිවර්සිෆයි වෙන්නනන් යම් උපස්ථරයක් තියෙන්න ඕන. මුහුදු පතුලෙ වැල්ල විතරයි. මේ වගේ දෙයක් දැම්මම පාවෙවි යන කොරල් පොලිප් වලට, මාළුන්ට, ඇල්ගාවන්ට මේක හොඳ උපස්ථරයක්. ටිකකාලෙකින් මේකෙ විවිධත්වය වැඩි වෙනවා."

    https://www.youtube.com/watch?v=1LCxCnlRKNw
     
    Last edited: