මචන් මේ ඔයාගේ ත්‍රෙඩ් එක මන් දැක්කෙ නෑ. මාත් මේ ටික ශෙයා කරා.. මන් ත්‍රඩ් එකේ කන්ටෙන්ට් එක ඩිලීට් කරන්නම්. :) පිස්සුද බන්,මොකටද එහෙම කරන්නේ. ඔන්න ඔහේ තියෙන්න ඇරපන්..මගේ එක මග ඇරිච්ච කස්ටියට බලන්න පුළුවන්නේ.