අපේ_වෙදාට_ඇත්තටම_මොකද_උනේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ_වෙදාට_ඇත්තටම_මොකද_උනේ

    අපේ වෙදාට ඇත්තටම මොකද උනේ

    ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ දෙව් විදෙශ් සුපතල වෛද්‍යවරයෙකු වූ Djwathila මහතා දින ගනනාවක් තිස්සෙ ආගිය අතක් නොමැත, අවසන් වරට ඇද සිටියේ ඉරිච්ච කොට කලිසමක් සහ අත් නැති ටීෂර්ට් එකක් වන අතර, කොන්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. නිතරම තෙල් බෙහෙත් වෙලදාමේ නිරතවන් මොහු පිලිබඳ තොරතුරක් දන්න කෙනෙක් වෙතොත් වහාම පහත දැක්වෙන ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1125774
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඌ ගමටම උගේ වැඩ පෙන්නන්න කියල තඩි වෙසක් කුඩුවක් හදල එකේ ඇතුලෙම ඉඳං කොළ අලවගෙන..දැන් පොරට එලියට එන්න බැරුව ඉන්නේ..වෙසක් ඉවර උනාම එයි :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    z_p10-simple.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඌ ගමටම උගේ වැඩ පෙන්නන්න කියල තඩි වෙසක් කුඩුවක් හදල එකේ ඇතුලෙම ඉඳං කොළ අලවගෙන..දැන් පොරට එලියට එන්න බැරුව ඉන්නේ..වෙසක් ඉවර උනාම එයි :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තට වෙදා දැක්කේ නැහැනේ කාලෙකින්................
    කෝ අපේ වෙදා.........???
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    කඩේ තියාගෙන අති විශේෂ අරිස්ඨයක් විකුනල පොලිසියට මාටිටුලු
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ වෙදාට ඇත්තටම මොකද උනේ

    ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ දෙව් විදෙශ් සුපතල වෛද්‍යවරයෙකු වූ Djwathila මහතා දින ගනනාවක් තිස්සෙ ආගිය අතක් නොමැත, අවසන් වරට ඇද සිටියේ ඉරිච්ච කොට කලිසමක් සහ අත් නැති ටීෂර්ට් එකක් වන අතර, කොන්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. නිතරම තෙල් බෙහෙත් වෙලදාමේ නිරතවන් මොහු පිලිබඳ තොරතුරක් දන්න කෙනෙක් වෙතොත් වහාම පහත දැක්වෙන ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1125774
    hora wedek kiyala "Waydya amaathyanshayen aragena gihin
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට ඔය කියන හාදයා වගේ එකෙක් ගැන තොරතුරක් ලැබුනා.
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ "මගේ රවුටරේ, මගේ ප්‍රින්ටරේ" කිය කිය පිස්සුවෙන් වගේ කියාගෙන ඇවිදිනවලු:(:sorry:
     
    Mozilla

    Well-known member
  • මට ඔය කියන හාදයා වගේ එකෙක් ගැන තොරතුරක් ලැබුනා.
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ "මගේ රවුටරේ, මගේ ප්‍රින්ටරේ" කිය කිය පිස්සුවෙන් වගේ කියාගෙන ඇවිදිනවලු:(:sorry:

    :frown: namai gamai dala rep- onida?:dull: