මං ඉස්කෝලේ යන කාලේ bus එකෙන් බැහැල පාර පනිද්දී bike එකක සුපිරි කෙල්ලෙක් ගියා.. මන් ඒක බලාගෙන zombie වගේ පාර පනිද්දී ත්‍රීවීල් එකක් ලාවට වැදුනා කියහන්කො.. මොන කල්පනාවෙන් යනවද දන්නෑ කිය කියා ගියා.. Uniform නොහිටියා නම් සුද්ද සිංහලෙන් අහගන්න වෙන්නෙඔහොම වෙලා නැත්නම් වැඩක් නෑ![]()
මටත් දවසක් වුනා...පට්ට කෑල්ලක් දිහා බලාගෙන බයික් එකේ ආවා..දැක්කේ නෑ එක සැරේට ඉස්සරහ තිබුන කාර් එක නැවැත්තුවා...![]()
බරස් ගාලා බ්‍රේක් පාරක් ගහලා බයික් එක ලිස්සලා ගිහින් ශේප් එකේ නතර කරගන්නැතුව අයිනෙන් කපලා දාලා ආවා![]()

