මෙන්න මේ මනුස්සයා අර කන්ද උඩ ඇල්බියන් කඩුවත් අරගෙන ගිහින් තනියම ඉතුරැ වෙච්ච අන්තිම ඊතලයත් විඳලා දුන්න කඩලා දානකොට අර ඒ කාලේ අපේ දුෂ්ථතම හතුරා ගිස්බන්ගේ සෙට් එක පහල ඉදන් එක දිගට ඊතල විදලා රොබින්ව මරලා දාපු දවස තියෙනවා නේද යකෝ එදා රෑ මං කෑවෙත් නෑ....කඳුළු පිහ පිහ ගිහින් නිදා ගත්තේ..හරියට ගෙදර එකෙක් මැරනා වගේ feeling එකක් ආවේ....එළිවෙනකං නින්දක් නෑ...පුදුම දුකක්...රොබින් මැරැණ එක ගැන සංතාපය....පහුවදා ඉස්කෝලේ ගිහින් කතා උනෙත් රොබින්ගේ මරණය ගැන.....අඩෝ අපි එහෙම හිටපු මිනිස්සු හරිය.....ඒක දන්නෙ ඉතිං 80 ගණන්වල මුලින්ම රොබින්හුඩ් බලපු අපේ කාලේ උන් ටික....


මං වගේ මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....
මං වගේ මේ මනුස්සයා මැරැන දවසේ නොකා නොබී නිදාගත්ත උන් තවත් සිටිත්ද.....
