අපොස සාමාන්‍යය පෙල 2015

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපොස සාමාන්‍යය පෙල 2015

මෙවර සිය දිවියේ පස් වන වතාවට අපොස සාමාන්‍යය පෙල විභාගයට පෙනී සිටින ටොයියාටද :baffled: :baffled:
තුන් වෙනි වතාවට පෙනී සිටින anti bbs සහ මටද එලකිරිවාසී සැමගේ සුභ පැතුම්. :baffled: :baffled:
හොඳට ලියපල්ල වැරදුනාට භය වෙන්න එපා ලබන අවුරුද්දෙත් ඕලෙවල් තියෙනව :sorry: :sorry:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    OL Fail wechcha SLFP/UNP mathi amathi waru wenuwen depattata bedila maragena weda karapu me denna OL liyala pass wenna hadana eka ara mathi amathu warunta loku adharshayak

    good luck kollane
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හත ? :shocked: :shocked:
    ඌ මට ගිය අවුරුද්දෙ කිව්වෙ හතර වෙනි වතාව කියලනෙ :eek: :eek:
    හත තමයි බන්. ඇයි මිනිහා මිනිහා පරිවාසේ අවුරුදු දෙකක් හිටියානෙ, පංසලේ ... එක්කො ඕනෙ නෑ:baffled: ඒ හිටපු අවු දෙකෙ තමයි සිංහලට සාමාර්තයක් ගන්න පුලුවන් වුනේ හැබැයි අනිත්වා එලෙසමයි. :sorry::sorry:

    පරිවාස කාලෙන් පස්සෙ මුලින්ම ලියන්නෙ මේ පාර තමයි. මේ පාර නම් ගොඩ එයි කියලා හිතනවා. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හත තමයි බන්. ඇයි මිනිහා මිනිහා පරිවාසේ අවුරුදු දෙකක් හිටියානෙ, පංසලේ ... එක්කො ඕනෙ නෑ:baffled: ඒ හිටපු අවු දෙකෙ තමයි සිංහලට සාමාර්තයක් ගන්න පුලුවන් වුනේ හැබැයි අනිත්වා එලෙසමයි. :sorry::sorry:

    පරිවාස කාලෙන් පස්සෙ මුලින්ම ලියන්නෙ මේ පාර තමයි. මේ පාර නම් ගොඩ එයි කියලා හිතනවා. :yes::yes:

    මේ පාරත් ඌ සිඞ්හල නම් ගොඩ දාගන්නව ලෙසටම ඌත් එක්ක පාඩම් කලා :yes: :yes:
    හැබැයි ඉතිහාසෙ නම් F ගනියි බං :( :(
    ලඞ්කාවෙ සිතියමක් දුන්නාම කාචරගාම හොයන්න කිව්වාම මේ යකා අනුරාධපුර පැත්තෙන් මාක් කලා කියහංකො :sorry: :sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    papers karapan,ohoma okoma padam karala exam pass wenna be ban.hemadama ekama labba tama enne e tika balaganin parana papers walin
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    papers karapan,ohoma okoma padam karala exam pass wenna be ban.hemadama ekama labba tama enne e tika balaganin parana papers walin

    බලාගත්තට විභාගෙට ගියාම මතක නෑනෙ බං ඒකනෙ අවුල :sorry: :sorry:
    සිතියං මාක් කරන ඒව නං උත්තර බැලුවාම හැමදාම එක්කො එකයි නැත්තං දෙකයි හරි :( :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බලාගත්තට විභාගෙට ගියාම මතක නෑනෙ බං ඒකනෙ අවුල :sorry: :sorry:
    සිතියං මාක් කරන ඒව නං උත්තර බැලුවාම හැමදාම එක්කො එකයි නැත්තං දෙකයි හරි :( :(

    padam karanna 10min walata kalin anapanasathi bawanawa karapan.uba padam karata memory eke store wenne ne ekai awula.ita passe sithiyama tikak balagena blank koleka lankawada adala matak karala mark karapan.dawasay okoma mataka hitiy.
    processor and hard eka full busy wena task ekak karanna be ekai awula.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    padam karanna 10min walata kalin anapanasathi bawanawa karapan.uba padam karata memory eke store wenne ne ekai awula.ita passe sithiyama tikak balagena blank koleka lankawada adala matak karala mark karapan.dawasay okoma mataka hitiy.
    processor and hard eka full busy wena task ekak karanna be ekai awula.

    කල්ල බලන්නම් තෑන්ක්ස් :) :)
    ඒත් බං දැන් කාලෙ ඇතිවෙයිද තව දවස් කීයද :sorry: :sorry:
    ගුරුවරු නම් කිව්වෙ විභාගෙ තියෙද්දි පාඩම් කරන්න යන්න එපා නිදහසේ ඉන්න කියල :confused: :confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කල්ල බලන්නම් තෑන්ක්ස් :) :)
    ඒත් බං දැන් කාලෙ ඇතිවෙයිද තව දවස් කීයද :sorry: :sorry:
    ගුරුවරු නම් කිව්වෙ විභාගෙ තියෙද්දි පාඩම් කරන්න යන්න එපා නිදහසේ ඉන්න කියල :confused: :confused:

    nidahase inna kiyanne processor eka free wenakan.etakota memory access eka wedi wenawa.awuruddak nidahase inna eka 10min walin meditate karama karanna puluwan.meditate karala ohoma paya 2k balaganin athi pass wenna.processor eka 100% tiyeddi awuruak padam karath wedak ne.;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කල්ල බලන්නම් තෑන්ක්ස් :) :)
    ඒත් බං දැන් කාලෙ ඇතිවෙයිද තව දවස් කීයද :sorry: :sorry:
    ගුරුවරු නම් කිව්වෙ විභාගෙ තියෙද්දි පාඩම් කරන්න යන්න එපා නිදහසේ ඉන්න කියල :confused: :confused:

    ape brain eke mchn memory store wenne emotion ekak ekka e memory eka burn wunama.uba kataragama kiyala agillen mark karagena anith athen hoda kammul parak gahagena balapan ridenna.marenakan kataragama tiyena tana mataka hitiy.kane parawal gahanna kiyanawa newe happy eken excited padam karoth tamai mataka hitinne.
     
    Last edited: