අපෝයි!!! උදව් කරහල්ලකෝ
කාලෙකින් මොකුත් දැම්මේ නැති නිසා ඔන්න අද කට්ටියටම වැදගත් දෙයක් දෙන්නයි යන්නේ... අපි එදිනෙදා පරිගණක භාවිතයේදි හැම කෙනාටම වගේ පරිගණකය ආශ්‍රිත ගැටළු එනවා..
ඉතින් ඒවා හදාගන්න දන්නේ නැති උනාම මොණර කොළ ටිකකුත් පුජා කරලා එක හදගන්නවා. නමුත් පෙලක් දේවල් අපිටම හදාගන්න පුලුවන්.. ඒත් ඒවා ගැන කට්ටිය දන්නේ නැති නිසා තමයි සල්ලි දිලා හදාගන්නේ.. අන්න ඒ හින්දා තමයි මේ මුණුපොතේ ගෘෘප් එක හැදුවේ...
මෙයට ඔබේ ගැටළුව යොමු කිරිමේන් ඒ ගැන දන්න අයගෙන් සාර්ථක පීලිතුරු ලබාගන්න පුලුවන්.. ඉතාමත් ලේසියි මේ වැඩේ...

ඔයාගේ යාලුවන්වත් මේකට එකතු කරන්න එතකොට ඒ අයටත් යමක් දැනගන්න පුලුවන් වගේම, එයාලා දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න පුලුවන්..

අපිත් එක්ක එකතු වෙන්න පහල ලිංක් එක ක්ලික් කරන්න...
ඉතිං ඕං අපි ගියා.. ඔබ දන්න දේවල් අනිත් අයත් සමග බෙදාගන්නත් අමතක කරන්න එපා.. දැන්ම එකතු වෙන අය එකතු වෙන්න... මම දැන් නිදාගන්නවා.. නිදි මතේ බැරුවා
ඒ හින්දා ඒ අයව හෙට උදේම ගෘෘප් එකට ඇඩ් කරන්නම්