අපෝ දැන් දේෂපාලනය!

කැමතිද?


  • Total voters
    15
  • Poll closed .

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපෝ දැන් දේෂපාලනය!

    පුතී දැන් මට දේෂපාලනය තිත්ත වෙලා තියෙන්නේ මීලග පාර ජනාදිපතිවරණයට අපේ ගෝඩ් ඉල්ලුවොත් විතරයි මම චන්දේ දෙන්නේ (ස්කර්වි පුතා තමයි යකෝ) මොකද හිතන්නේ ඌට ඊලග පාර මොකක් හරි පක්ෂෙකින් ඉල්ලන්න කියමුද? අගමැතිකමට පුටු දෙකක් දිලා අපේ ඉරෝෂන් පුතාවයි සදුන්බුවාවයි පුටු දෙකේ තියලා බදිමු :P මොකද කියන්නේ

    කැමතිද?
     
    • Like
    Reactions: Pessimist

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Wadakata athi thread ekak daapan pons gon thread daala meke bandwidth nokaa.

    ඉතින් පුතී මේකේ දාන thread හැම එකක්ම වැඩකට ඇති ඒවයෑ වැඩක් ඇති thread දැම්මට එකෙක්වත් සහයෝගයකවත් දෙනවැයි ඉතින් ඉතින් හුදිජන පහන් සංවේගය උදෙසා දැම්මා දැන් ඉතින් කට්ටියට තියෙන්නේ මගේ රෙප් කපන්න :D;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ දැම්මොත් මේ වගේ ගොබ්බ ත්‍රෙඩ් එකක්මයි :angry: