අපෝ මුන්ගෙන් ගෙවල් හදන්න එපා...

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    අපේ ගෙදර වැඩෙට පොල්ල තිබ්බා, එවපු බාස් කිසිම දෙයක් කරන්න බැරි එකෙක් (ටයිල් ඇදයි, ජනෙල් ඇදයි, තව ලෙඩ ගොඩයි ) සල්ලි අරන් ගියාම තමා, භාරව හිටපු කෙනා අයින් උනාලූ, ඒයාටම කියලා වැඩේ කරගන්න ලු,කිසිම වගකීමක් නෑ, අද වෙනකන් මුන් වැඩේ මගරිනවා. ආය ඔක්කොම මුල ඉදන් කරන්න වෙලා, හොද වැඩේ අපිට, මේ වගේ තැනක් විශ්වාස කරාට. ඔයගොල්ලොත් පරිස්සම් වෙන්න මේ වගේ වංචාවලින්.

    https://www.facebook.com/Union.acce...6Lsq4E4caByaVLdCSw3MPIFhg6qPpQp4&__tn__=-UK-R

    1658682879414.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ ගෙදර වැඩෙට පොල්ල තිබ්බා, එවපු බාස් කිසිම දෙයක් කරන්න බැරි එකෙක් (ටයිල් ඇදයි, ජනෙල් ඇදයි, තව ලෙඩ ගොඩයි ) සල්ලි අරන් ගියාම තමා, භාරව හිටපු කෙනා අයින් උනාලූ, ඒයාටම කියලා වැඩේ කරගන්න ලු,කිසිම වගකීමක් නෑ, අද වෙනකන් මුන් වැඩේ මගරිනවා. ආය ඔක්කොම මුල ඉදන් කරන්න වෙලා, හොද වැඩේ අපිට, මේ වගේ තැනක් විශ්වාස කරාට. ඔයගොල්ලොත් පරිස්සම් වෙන්න මේ වගේ වංචාවලින්.

    https://www.facebook.com/Union.acce...6Lsq4E4caByaVLdCSw3MPIFhg6qPpQp4&__tn__=-UK-R

    View attachment 179500
    බම්ප්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    කම්පැනි කියන්නෙ ම ලෙඩ ගොඩවල් බන්. එක එක වැඩට දක්ෂ බාස් ලා ඉන්නවා. එයාලට කියල වෙන වෙන ම පුළුවන් වෙලාවට කරගන්න ඕන ගෙයක් හදනකොට. ඔය හුත්තෙ කම්පැනි සල්ලි ටික කන්න විතරයි එන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    හැමදාම කියද්දිත් ලංකාවෙ හොර ගුහාවල් වලට අහුවෙන තොපිට හොඳම වැඩේ. 🙏 කන්ස්ට්‍රක්ෂන් කම්පැණි කියල ලංකාවෙ තියෙන්නෙ පට්ට හොර ගුහාවල්. උබට ඔය උඩින් පේන ටික උනාට බිත්ති ව්ලට, කපරාරු වලට, ෆවුන්ඩේෂන් එකට යට උබට පේන්නෙ නැති නිසා හොඳයි. නැත්තන් උබ ඔය ගෙදරම තමයි එල්ලෙන්නෙ.

    ඔය හොර ගුහාවල් වල වැඩ කරපු එකෙක් නං කවදාවත් කියන්නෙ නෑ ලංකාවෙ ඔක්කොම ප්‍රයිවට් කරපල්ලා කියලවත්. කියන දේ අහන්නෙ නැතුව ඉල්ලන් පුකේ ඇරගන්නකන් පොප්කෝන් කකා බලන් ඉන්නව මම. :lol:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බලාගෙන ඉඳපන්, තව සතියකින් විතර ආයතනයක් අපකීර්තියට පත් කළාය කියල උඹට එන්තරවාසියක් එනකම්!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Ewapu den h***a, apith nadu daanna thamai hithaagena inney, thopita qwwey mekey, munta ahuwenna epaa kiyalaa.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    There are construction companies, who tells the real cost and do their job correctly. But however people tends go behind the contractor, who quote the lowest price and later blaming for the entire contractor society like this.
    If you don't have time, working with Bass people to build a house is not an option. It's easier to work with a contractor to complete the project.
    However when selecting a contractor,

    1. Please make their value of the quote as the least priority. (This is the common mistake all do. Good labour and materials won't come cheap in Sri Lanka. If you go in this path, don't blame the contractor later. Its your own fault and blame for yourself while looking at a mirror.)
    2. Don't believe in facebook marketing.
    3. Look for personal recommendations of your friends, relations,
    4. Personally go and research on their completed jobs and select the good contractor works for you.
    5. Then proceed with negotiating on the pricing.

    Hope this helps most here, in this forum.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    පල් හොරු තමා ඉන්නේ..අපිත් කම්පනි 2කට අහු වුනා..ගෙවල් නම් හදන්න හිතන්නවත් ඵපා ඔය වගේ හොර කම්පනි ඵක්ක..පුළුවන්නම් හදපු ගෙයක් ගන්න..ගාණ වැඩි වුනත් කරදර අඩුයි
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    There are construction companies, who tells the real cost and do their job correctly. But however people tends go behind the contractor, who quote the lowest price and later blaming for the entire contractor society like this.
    If you don't have time, working with Bass people to build a house is not an option. It's easier to work with a contractor to complete the project.
    However when selecting a contractor,

    1. Please make their value of the quote as the least priority. (This is the common mistake all do. Good labour and materials won't come cheap in Sri Lanka. If you go in this path, don't blame the contractor later. Its your own fault and blame for yourself while looking at a mirror.)
    2. Don't believe in facebook marketing.
    3. Look for personal recommendations of your friends, relations,
    4. Personally go and research on their completed jobs and select the good contractor works for you.
    5. Then proceed with negotiating on the pricing.

    Hope this helps most here, in this forum.
    I totally agree with your statement.

    In our case, we provided them materials including cement (there was an extreme shortage at that time) only thing what they had to do is, just follow the plan and instructions.

    We have no time to monitor the process because we live far away from the property, that’s why we decided to handover this task to a construction company, also we contacted a few other companies but they postponed our project.

    Since we had no other option, we gave the project to above firm and suffering now.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    අපේ ගෙදර වැඩෙට පොල්ල තිබ්බා, එවපු බාස් කිසිම දෙයක් කරන්න බැරි එකෙක් (ටයිල් ඇදයි, ජනෙල් ඇදයි, තව ලෙඩ ගොඩයි ) සල්ලි අරන් ගියාම තමා, භාරව හිටපු කෙනා අයින් උනාලූ, ඒයාටම කියලා වැඩේ කරගන්න ලු,කිසිම වගකීමක් නෑ, අද වෙනකන් මුන් වැඩේ මගරිනවා. ආය ඔක්කොම මුල ඉදන් කරන්න වෙලා, හොද වැඩේ අපිට, මේ වගේ තැනක් විශ්වාස කරාට. ඔයගොල්ලොත් පරිස්සම් වෙන්න මේ වගේ වංචාවලින්.

    https://www.facebook.com/Union.acce...6Lsq4E4caByaVLdCSw3MPIFhg6qPpQp4&__tn__=-UK-R

    View attachment 179500
    අනිත් අයටත් දැනගන්න පුළුවන් තරම් මේවා share කරන්න ඕනේ. "වජිර " කියලා බම්බල පිටියේ තිබන උනුත් කරේ ඕකමයි. කවදාවත් construction company යකින් ගෙයක් හදන්න යන්න එපා. ආයතනයක් විදිහට හොරු වගේම, මේවායේ ඉන්න බාස්ලටත් කිසිම අද්දැකීමක් නෑ සමහරවිට
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අනිත් අයටත් දැනගන්න පුළුවන් තරම් මේවා share කරන්න ඕනේ. "වජිර " කියලා බම්බල පිටියේ තිබන උනුත් කරේ ඕකමයි. කවදාවත් construction company යකින් ගෙයක් හදන්න යන්න එපා. ආයතනයක් විදිහට හොරු වගේම, මේවායේ ඉන්න බාස්ලටත් කිසිම අද්දැකීමක් නෑ සමහරවිට
    ammo mn dnna kenek rata inna haduwa geyak.. ge hadala aurudu 2-3 yaddi uluwahu ehema kadan watenawa tiles galawenawa...

    meke me dala tiyana company eke FB page eka beluwahama denna hithenawada job ekak?? vehicle rentals cctv wiring okkoma karanawa balan yaddi.. Building Construction ekak Building maintenance services thawa ekak eka pattak stable unama anikwa kalanm hodai itin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක