අපේ ගෙදර වැඩෙට පොල්ල තිබ්බා, එවපු බාස් කිසිම දෙයක් කරන්න බැරි එකෙක් (ටයිල් ඇදයි, ජනෙල් ඇදයි, තව ලෙඩ ගොඩයි ) සල්ලි අරන් ගියාම තමා, භාරව හිටපු කෙනා අයින් උනාලූ, ඒයාටම කියලා වැඩේ කරගන්න ලු,කිසිම වගකීමක් නෑ, අද වෙනකන් මුන් වැඩේ මගරිනවා. ආය ඔක්කොම මුල ඉදන් කරන්න වෙලා, හොද වැඩේ අපිට, මේ වගේ තැනක් විශ්වාස කරාට. ඔයගොල්ලොත් පරිස්සම් වෙන්න මේ වගේ වංචාවලින්.
https://www.facebook.com/Union.acce...6Lsq4E4caByaVLdCSw3MPIFhg6qPpQp4&__tn__=-UK-R
https://www.facebook.com/Union.acce...6Lsq4E4caByaVLdCSw3MPIFhg6qPpQp4&__tn__=-UK-R