අප සමාව ඉල්ලන්නේ නෑ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අප සමාව ඉල්ලන්නේ නෑ

ජනාධිපතිවරයාට අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි මුත් සමාව ඉල්ලා සිටීමට තම සැමියා වන හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙකවත් සූදානම් නැතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය "දිවයින" ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළාය.

සරත් ෆොන්සේකා මහතා හමුවීමට තමා වැලිකඩ බන්ධනාගාරයට ගිය බවද එහිදී සැමියා ප්‍රකාශ කර සිටියේ සමාවක්‌ ඉල්ලා සිටීමට තරම් තමා වරදක්‌ කර නැති බව යෑයිද අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.

නිදාගැනීමට පැදුරක්‌ සහ කොට්‌ටයක්‌ද ආහාර ගැනීම සඳහා පිඟානක්‌ද ලැබී ඇතැයි සැමියා කී බව පැවසූ ෆොන්සේකා මහත්මිය යුද්දධ කරද්දී කැලෑවේ ගෝනි කැබලි මත මදුරුවන් තලමින් නිදාගත් තමාට සිරකුටියේ ලැබෙන අඩුපහසුකම් ඉවසිය හැකි බව කීවේ යෑයිද සඳහන් කළේය.

කිසිදා ආපස්‌සට ගමන් නොකරන තමන් මනා මානසිකත්වයකින් පසුවන බව ඔහු කීවේ යෑයි පැවසූ ෆොන්සේකා මහත්මිය ජම්පරය අඳින්නේ මිනිසුන් මිස සතුන් නොවන බැවින් එයද ඉවසා සිටිය හැකි යෑයි ඔහු ප්‍රකාශ කළ බව කීවාය.

තම සැමියා හමුවීමට අවස්‌ථා ලබාදී තිබෙන්නේ මසකට වරක්‌ බැවින් තවත් දින තිහකට පසු ඔහු දැක ගැනීමට වැලිකඩ සිරගෙදරට යන බවද අනෝමා ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් කීවාය.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
හිටපු ජනාධිපතිතුමිය වන චන්ද්‍රිකා කුමාරණතුංග , මහ නාහිමිවරුන් සමඟ ගොස් ජනාධිපතිතුමා හමු වී සරත් ෆොන්සේකා නිදහස් කරන මෙන් රජයට බල කිරීමට තීරණය කර ඇත.
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිටපු ජනාධිපතිතුමිය වන චන්ද්‍රිකා කුමාරණතුංග , මහ නාහිමිවරුන් සමඟ ගොස් ජනාධිපතිතුමා හමු වී සරත් ෆොන්සේකා නිදහස් කරන මෙන් රජයට බල කිරීමට තීරණය කර ඇත.
    ඔය ඒකාධිපති පර බල්ලා කවුරුවත් කියන දේ අහන්නේ නෑ.......
    ඌට සොබා දහමෙන් දඩුවම් ලැබෙනවා ඒකාන්තයි...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    wiпdows8;8381665 said:
    මහින්ද වගේ 2.50 ගොබ්බයෙක් ගෙන් සමාව ගන්නවා ට වඩා හොදයි බන් අවුරුදු 10000000000000000ක් හිරබත් කන එක

    මහින්ද වගේ 2.50 ගොබ්බයෙක්-- Close. 50c would be better
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    wiпdows8;8381665 said:
    මහින්ද වගේ 2.50 ගොබ්බයෙක් ගෙන් සමාව ගන්නවා ට වඩා හොදයි බන් අවුරුදු 10000000000000000ක් හිරබත් කන එක
    ado umba nikan hire innawa wage ne kiyanne.
    umba palayanko hireta eka vinadiyak
     
    Silent_Knight

    Member
    Aug 18, 2010
    90
    6
    0
    No Mans Land
    rata gena hithalawath samawa illa eliyata awoth honda nedda..?? hire hitiya kiyala karanna puluwan deyak nahane... ara jvp haththata katha karanna topic ekak hadala dena eka witharai... katawath wedak wenne ne... hari nam karan deyak karala eliyata enna one ikmanata.. eeta pass puluwan satan karanna..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දගේ හිරේ අවුරුදු 5ක් හිටිය අපිට තව යන්න හිරගෙයක් නෑ බං
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    rata gena hithalawath samawa illa eliyata awoth honda nedda..?? hire hitiya kiyala karanna puluwan deyak nahane... ara jvp haththata katha karanna topic ekak hadala dena eka witharai... katawath wedak wenne ne... hari nam karan deyak karala eliyata enna one ikmanata.. eeta pass puluwan satan karanna..

    මහින්දට ඕනී සරත්ව හිර කරන් ඉන්න විතරයි.සමාව ඉල්ලන කරපු වරද ජනාධිපති තරඟයට ඉල්ලපු එක නේද?
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    wiпdows8;8381731 said:
    mama 1990-1992 hitiye hire thama.. y?
    ne hire pata(colour) ahaganda :)\
    hire kiwe cot ekatada?aney palayan podi eko yanda 90 umba thath thage sack eka wath neha :):)

    Last edited:

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මහින්දට ඕනී සරත්ව හිර කරන් ඉන්න විතරයි.සමාව ඉල්ලන කරපු වරද ජනාධිපති තරඟයට ඉල්ලපු එක නේද?

    o w ow ekata thama boruwa 30% ganda degaluwata :)
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    wiпdows8;8381774 said:
    සිංහල කොල්ලො ටික මරපු කරුණාට ගෑනිව දුන්නා.....
    රටේ දේපල විකුණපු කේ.පීට මහින්දම පුක දුන්නා....
    රට වෙනුවෙන් සටන් කරපු සරත් මහත්තයාට හිරබත් දුන්නා.....

    walla nathi kamata meka kavi kiwwa

    antima pade umbata amataka wela
     
    Last edited:

    Silent_Knight

    Member
    Aug 18, 2010
    90
    6
    0
    No Mans Land
    මහින්දට ඕනී සරත්ව හිර කරන් ඉන්න විතරයි.සමාව ඉල්ලන කරපු වරද ජනාධිපති තරඟයට ඉල්ලපු එක නේද?
    warada mokak wunath fonseka eliyata enna one.. hama ekama mahindata bana bana hitiyata fonsekawa eliyata ganan wedka karanne ne.. jvp hadanne oka kiyawa kiyawa anduwa peralanna.. eyalata mahindagen pali ganan thiyenawane ... fonseka mahaththaya awankawama rata gena hituwa... eth jvp un eka use karala pali ganna haduwa... dan owa wedak ne.. samawa illala hari eliyata ennai one.. ethkota thamai niyama janatha balawegayaka godanaganna puluwan wenne...
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    නිදාගැනීමට පැදුරක්‌ සහ කොට්‌ටයක්‌ද ආහාර ගැනීම සඳහා පිඟානක්‌ද ලැබී ඇතැයි සැමියා කී බව පැවසූ ෆොන්සේකා මහත්මිය යුද්දධ කරද්දී කැලෑවේ ගෝනි කැබලි මත මදුරුවන් තලමින් නිදාගත් තමාට සිරකුටියේ ලැබෙන අඩුපහසුකම් ඉවසිය හැකි බව කීවේ යෑයිද සඳහන් කළේය.

    =දවසේ කතාව=
    :lol:
    අනේ බන් හමුදාපති කෙනෙක් කොහෙද බන්

    පැදුරු කෑලිවල නිදාගන්නේ???
    මදුරුවො තල තල?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    =දවසේ කතාව=
    :lol:
    අනේ බන් හමුදාපති කෙනෙක් කොහෙද බන්

    පැදුරු කෑලිවල නිදාගන්නේ???
    මදුරුවො තල තල?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    he he wal kame gihin da koheda?
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    wiпdows8;8381815 said:
    හමුදාපති කම හසෙන් වැටුනෙ නැහැ බන්.. සාමාන්‍ය සෙබළ ඉදලා හෙමීට හෙමීට උඩට ගිහින් තමා ගත්තේ.. කොහෙද ඉතින් උඹ වගේ බ්ලොග් වලින් ලිපි උස්සන නිකමෙක්ට ඕවා තේරෙනවා ද
    oyata taraha giyada?
     
    Similar threads