bump:(
Stimulus mind Well-known member Feb 27, 2021 31,013 153,068 113 Jul 11, 2021 #21 bump Reactions: adowhybn, windows_ubuntu, Solo Rider and 2 others
Walter White Well-known member Nov 20, 2019 43,657 125,253 113 දෙහිවල Jul 11, 2021 #22 Bumpi! Reactions: adowhybn, windows_ubuntu, Solo Rider and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,140 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 11, 2021 #23 Bump Reactions: adowhybn, windows_ubuntu, Solo Rider and 2 others
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 12, 2021 #24 බොරු පත හෑලි ලියන්න එපා බං. ලව් කැඩුනම මැරෙන, පිස්සු හැදෙන උන් නම් සාපයක් Reactions: Ryan08 and senal neveyi
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,894 113 Fantasy Jul 12, 2021 #25 kandahar said: බොරු පත හෑලි ලියන්න එපා බං. ලව් කැඩුනම මැරෙන, පිස්සු හැදෙන උන් නම් සාපයක් Click to expand... හැමෝම එකවගේ නෑනේ බන්. දරාගැනීමේ මට්ටම් වෙනස්නේ
kandahar said: බොරු පත හෑලි ලියන්න එපා බං. ලව් කැඩුනම මැරෙන, පිස්සු හැදෙන උන් නම් සාපයක් Click to expand... හැමෝම එකවගේ නෑනේ බන්. දරාගැනීමේ මට්ටම් වෙනස්නේ
beam_tech Well-known member Oct 13, 2017 8,038 14,420 113 වැලිවේරිය Jul 12, 2021 #26 හෑලි ලියන් උන් නම් සාපයක්...කිරියෙත් දැන් ඉන්නෙ බුකියේ වගේ සෙට් එකක්ද Reactions: Ryan08
THE-X Well-known member Jul 20, 2020 1,572 4,071 113 Unkown x.com Jul 12, 2021 #27 bokaRaj said: I wanted to post a big philosophical words about how lame he is but, depression, anxiety and other mental related issues are very real and anyone can be a victim of it anytime.. if the story is legit, poor soul, Hope he’ll recover from it.. Click to expand... up Reactions: Ryan08 and bokaRaj
bokaRaj said: I wanted to post a big philosophical words about how lame he is but, depression, anxiety and other mental related issues are very real and anyone can be a victim of it anytime.. if the story is legit, poor soul, Hope he’ll recover from it.. Click to expand... up
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 20, 2021 #28 අනේ මංදා බං.අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ට පිහිටවෙන එක උදව් කරන එක ඇත්තටම හොද දෙයක් නමුත් ඒ මනුස්සයා කිව්වා කියන වචනයක් අල්ලගෙන රචනා ලියන එක නම් පිස්සුවක්. මතකනේ සැරයක් හිතුමතේ ජිවිතේ කියලා පොරක් අල්ලාගෙන උඩ දාලා ෆිල්ම් එකක් පවා හැදුවා ඒ වගේ පස්සේ කියයි "බදිමුද බදිමුද " කියලා අහලා තියෙන්නේ මේ මනුස්සයා ඉස්සර ගෙවල් වල බිත්ති බැදපු මනුස්සයෙක් උඩකින් වැටිලා තමයි ඔලුව අප්සෙට් වෙලා තියෙන්නේ කියලා අනිත් එක අසරණ මනුස්සයෙක්ට කෑම එකක් අරන්දීලා එක ෆොටෝ ගහලා හැල්ලක් ලියලා fb දාලා ගොඩක් උන් බලාපොරොත්තු වෙන්නේ fb එක ඇතුලේ පොරක් වෙන්න. එහෙම බැලුවම ඇත්තටම අසරණ මනුස්සයට මුන් පිහිට වෙලා නෙවෙයි ඒ අසරණ මනුස්සයා මුන්ට පිහිටවෙලා Reactions: windows_ubuntu and missaka86
අනේ මංදා බං.අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ට පිහිටවෙන එක උදව් කරන එක ඇත්තටම හොද දෙයක් නමුත් ඒ මනුස්සයා කිව්වා කියන වචනයක් අල්ලගෙන රචනා ලියන එක නම් පිස්සුවක්. මතකනේ සැරයක් හිතුමතේ ජිවිතේ කියලා පොරක් අල්ලාගෙන උඩ දාලා ෆිල්ම් එකක් පවා හැදුවා ඒ වගේ පස්සේ කියයි "බදිමුද බදිමුද " කියලා අහලා තියෙන්නේ මේ මනුස්සයා ඉස්සර ගෙවල් වල බිත්ති බැදපු මනුස්සයෙක් උඩකින් වැටිලා තමයි ඔලුව අප්සෙට් වෙලා තියෙන්නේ කියලා අනිත් එක අසරණ මනුස්සයෙක්ට කෑම එකක් අරන්දීලා එක ෆොටෝ ගහලා හැල්ලක් ලියලා fb දාලා ගොඩක් උන් බලාපොරොත්තු වෙන්නේ fb එක ඇතුලේ පොරක් වෙන්න. එහෙම බැලුවම ඇත්තටම අසරණ මනුස්සයට මුන් පිහිට වෙලා නෙවෙයි ඒ අසරණ මනුස්සයා මුන්ට පිහිටවෙලා