"අප හමු වූයේ මන්දැයි නොදනිමි........පාර ඇසුයේ ඇයිදැයි නොකියමි"

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බොරු පත හෑලි ලියන්න එපා බං.
    ලව් කැඩුනම මැරෙන, පිස්සු හැදෙන උන් නම් සාපයක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    බොරු පත හෑලි ලියන්න එපා බං.
    ලව් කැඩුනම මැරෙන, පිස්සු හැදෙන උන් නම් සාපයක්
    හැමෝම එකවගේ නෑනේ බන්. දරාගැනීමේ මට්ටම් වෙනස්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ මංදා බං.අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ට පිහිටවෙන එක උදව් කරන එක ඇත්තටම හොද දෙයක් නමුත් ඒ මනුස්සයා කිව්වා කියන වචනයක් අල්ලගෙන රචනා ලියන එක නම් පිස්සුවක්. මතකනේ සැරයක් හිතුමතේ ජිවිතේ කියලා පොරක් අල්ලාගෙන උඩ දාලා ෆිල්ම් එකක් පවා හැදුවා ඒ වගේ පස්සේ කියයි "බදිමුද බදිමුද " කියලා අහලා තියෙන්නේ මේ මනුස්සයා ඉස්සර ගෙවල් වල බිත්ති බැදපු මනුස්සයෙක් උඩකින් වැටිලා තමයි ඔලුව අප්සෙට් වෙලා තියෙන්නේ කියලා 😁😁😁😁 අනිත් එක අසරණ මනුස්සයෙක්ට කෑම එකක් අරන්දීලා එක ෆොටෝ ගහලා හැල්ලක් ලියලා fb දාලා ගොඩක් උන් බලාපොරොත්තු වෙන්නේ fb එක ඇතුලේ පොරක් වෙන්න. එහෙම බැලුවම ඇත්තටම අසරණ මනුස්සයට මුන් පිහිට වෙලා නෙවෙයි ඒ අසරණ මනුස්සයා මුන්ට පිහිටවෙලා 😁😁😁😁😁😁