අබසරණ මුතුහෙට්ටි

Dec 28, 2014
343
44
0
ගාල්ල
අබසරණ මුතුහෙට්ටි

කොල්ලනේ මම ගාල්ලේ පොරක් තමා . මගේ නම අබසරණ මුතුහෙට්ටි .

කොල්ලන්ට ෆන් එකක් දෙන්න තමා මේකට ගොඩ උනේ

සෙට් වෙලා බලමු එහෙනම්

කොල්ලනේ නම සිංහලෙන් දාන්නේ කොහොමද කියල කියන්න කෝ
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පත්තරේ දැන්වීමක් දාල එකේ copy එකක් එළකිරි එකේ admin ට දීපන් නම වෙනස් කරලා දේවි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පත්තරේ දැන්වීමක් දාල එකේ copy එකක් එළකිරි එකේ admin ට දීපන් නම වෙනස් කරලා දේවි

    Patta

    00020537.gif
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    කොල්ලනේ මම ගාල්ලේ පොරක් තමා . මගේ නම අබසරණ මුතුහෙට්ටි .

    කොල්ලන්ට ෆන් එකක් දෙන්න තමා මේකට ගොඩ උනේ

    සෙට් වෙලා බලමු එහෙනම්

    කොල්ලනේ නම සිංහලෙන් දාන්නේ කොහොමද කියල කියන්න කෝ

    Uba aapu gamanma JVP wunaada danma rathu welaane :rofl::rofl:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ඔයා අද රෑ හිරේ නේද මුතු අයියේ ඉන්නේ ?
    ගාල්ලේ හිර ගෙවල් වල wi-fi එහෙම තියද ?
    පොලිස්ස්සියේ බාප්පල ඔයාට ගොඩක් ආදරේ ද ? :(