අබ්දුල් රාසික් ගෝඨාභයට?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    ඕකට උත්තර දුන්නොත් කියන්නම් වෛරය ඇතිවෙන්නේ කොහොමද කියල :yes:

    වෛරය ඇතිවෙන්නෙ දෙයියනේ 300 බෝම්බ ගහල මරපු බදුර්දීන්ට උබල අප්පුඩි ගහද්දිනෙ, වෛරය ඇතිවෙන්නෙ බදුර්දීන් වගේ නිර්ලජ්ජිතයෙක්ව උබේ සජිය ඉබිද්දිනෙ ප්‍රසිද්ධ වේදිකාවෙ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    දැන් මමද මදුමාදවව හොයල කට ඇරවන්ඩ ඔනෙ ගොන් කතා කියන එකේ සීමාවක් තියාගනින් රුචිර..ඇයි මෙච්චර පුක හපාගෙන දගලන්නෙ ලැජ්ජයිනෙ බන්..

    ආයි ආයි මුලටනෙ බන් යන්නෙ. කතාවෙ වැරැද්ද කියන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ආයි ආයි මුලටනෙ බන් යන්නෙ. කතාවෙ වැරැද්ද කියන්නෙ නෑ.

    උඹ ජාතිවාදියෙක් නම්/ අන්තවාදියෙක් නම් හෝ සියළුම මුස්ලිම් වැසියන් ජාතිවාදීන්/අන්තවාදීන් කියල හිතාගෙන ඉන්නවා නම් ඔය කතාවෙ වැරැද්ද තේරෙන්නෙ නෑ (ඔය කතාව කරපු කෙනාට ඒ වෙලේ නොතේරුණ විදිහටම)

    ඒකයි කලින්ම අහන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආයි ආයි මුලටනෙ බන් යන්නෙ. කතාවෙ වැරැද්ද කියන්නෙ නෑ.

    මුල මැද අග ඔක්කොම ගලපල මේ කියන්නෙ රටේ ජනධිපති වෙන්ඩ ඉන්න එකම සුදුස්ස ගෝඨාභය රාජපක්ශ විතරයි... :yes::yes::yes:

    වහබ්වාදී අන්තවාදීන් වන බදුර්දීන්, සාලි, සාෆි, හිස්බුල්ල වගේ තිරිසන්නු ඔඩොක්කුවෙ දාගෙන කිරි පොවන සජිය වගේ කාලකන්නි දේශපලකයෙක් වැරදිලාවත් රටේ පාලනයට සුදුසු වන්නේ නැ..:no::no::no:
     
    දන්නෙ නැති එකෙකුට කියලා දීපන්කො දැනගන්නත් එක්ක. නොතේරුන කෙනෙකුට හරි වැරැද්ද තේරුම් කරලා දුන්නමනෙ බන් තේරෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නෙ නැති එකෙකුට කියලා දීපන්කො දැනගන්නත් එක්ක. නොතේරුන කෙනෙකුට හරි වැරැද්ද තේරුම් කරලා දුන්නමනෙ බන් තේරෙන්නෙ.

    උබලවගේ ගූ ඇන් පී කාරයො හදන්ඩ බැනෙ..උබලගෙ ගෙදර එකෙක් වහබ්වාදී බෝම්බෙක ගොදුරක් උනත්, උබල ගෝල්ෆේස් ගිහින් බදුර්දින්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියන අවජාතක ගැන්සියනෙ,උබලට කියල වැඩක් නැ... :no::no:

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දන්නෙ නැති එකෙකුට කියලා දීපන්කො දැනගන්නත් එක්ක. නොතේරුන කෙනෙකුට හරි වැරැද්ද තේරුම් කරලා දුන්නමනෙ බන් තේරෙන්නෙ.

    Ali Sabry is a great son of Sri Lanka.

    A sinhalese who's faith is Islam.
    He can transform SL Muslim community

    This is exactly what we want folks.

    Wtf huththo? 01:00 waladi mu kiyanawa. Api kamathi unath akamathi unath. 9.5mn sinhala chanda kiyala.

    Ethakota mun sinhala jathiya maha jathiya wenawata kamathi na. Muwa hama gahanna oonene yako. Balapanko kiwwa kathawa. Age le rath una meka ahuwama

    සාමාන්‍යෙන් සිංහල බසේ, "කැමති උනත් අකමැති උනත්" කියන කොටස පාවිච්චි කරන්නෙ, කතා කරන කෙනා අකමැති ඒත් තමන් කියන දේ ප්‍රජාතන්ත්‍රවාදී බව රියැලිටි එක පෙන්ව දෙන්න. මූ කිසි බයක් නැතුව සිංහල මහ ජාතියට අභියෝග කරානෙ.

    අපි කැමති උනත් අකමති උනත් කියන වචනෙ ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා. මම කියපු දේ ගැන ෆෝකස් කරලා. දන්න දන්න අයව දැනුවත් කරවපන්.

    https://youtu.be/PbrXgIxP5oo?t=57
    "අපි කැමති උනත් අකමැති උනත් මිලියන 9.5ක්, ඒ කියන්නෙ සමස්ථ ඡන්ද වලින් 74.5% තියෙන්නෙ සිංහල ඡන්ද. සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්ද"
    මේකේ තත්පර 57 ඉඳන් බලපන්. උබ පාට පක්ෂ බදා නොගෙන සිංහලයා වෙනුවෙන් ඉන්න කෙනෙක් නම් ඔය ටික හොඳටම ඇති අලි සබ්රි සර් ගැන තේරුම් ගන්න.

    උත්තරේ මෙතන තියෙනව.

    සාබ්‍රිගෙ "අපි කැමති වුණත් අකමැති වුණත්" කියපු එකෙන් "අකමැති වුණත්" කියන වචන දෙක විතරයි ඕන වුණේ උඹේ "ලේ රත්වෙන්න."

    Wtf huththo? 01:00 waladi mu kiyanawa. Api kamathi unath akamathi unath. 9.5mn sinhala chanda kiyala.

    Age le rath una meka ahuwama

    ඉතින් එහෙම එකේ මෙහෙම කතාවක් ඇහුණම ජාතිවාදී/අන්තවාදී නොවුණත් සිංහල ජාතිකයන්ගෙත් මුස්ලිම් ජාතිකයන්ගෙත් හිතේ එකිනෙකා ගැන වෛරයක් ඇතිවෙන එක අහන්න දෙයක් නෑනේ.

    1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. අපි ඒවා ගලවන්න තමයි ආවේ.

    මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උත්තරේ මෙතන තියෙනව.

    1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. අපි ඒවා ගලවන්න තමයි ආවේ.

    මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.

    ඉතින් එහෙම එකේ මෙහෙම කතාවක් ඇහුණම ජාතිවාදී/අන්තවාදී නොවුණත් සිංහල ජාතිකයන්ගෙත් මුස්ලිම් ජාතිකයන්ගෙත් හිතේ එකිනෙකා ගැන වෛරයක් ඇතිවෙන එක අහන්න දෙයක් නෑනේ.
    දැන් උබ මොකක්ද කියපන්කො කියන්නෙ.

    මේ සිංහල බෞද්ධ රටේ,

    කළු ලෝගු ගලවන්න එපා. කළු ලෝගු හොඳයි කියලද? කළු ලෝගු තියාගන්න ඕන කියලද?
    ශරියා ලෝ තහනම් කරන්න එපා. ශරියා ලෝ හොඳයි කියලද? ශරියා ලෝ කොරන්න දෙන්න ඕන කියලද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් උබ මොකක්ද කියපන්කො කියන්නෙ.

    මේ සිංහල බෞද්ධ රටේ,

    කළු ලෝගු ගලවන්න එපා. කළු ලෝගු හොඳයි කියලද? කළු ලෝගු තියාගන්න ඕන කියලද?
    ශරියා ලෝ තහනම් කරන්න එපා. ශරියා ලෝ හොඳයි කියලද? ශරියා ලෝ කොරන්න දෙන්න ඕන කියලද?

    මදුමාදව කරපු වරද නේ ඇහුවෙ. වරද ජාතිවාදී දේශපාලනය. "ලේ රත්කරල" චන්ද ගන්න බලන එක. ගෝඨා පැහැදිලිව කියල තියෙනවනෙ රටටම එක නීතියක් ගේනවා කියලා. එතකොට කොහොමත් ෂරියා ප්‍රශ්න සේරම ඉවරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මදුමාදව කරපු වරද නේ ඇහුවෙ. වරද ජාතිවාදී දේශපාලනය. "ලේ රත්කරල" චන්ද ගන්න බලන එක. ගෝඨා පැහැදිලිව කියල තියෙනවනෙ රටටම එක නීතියක් ගේනවා කියලා. එතකොට කොහොමත් ෂරියා ප්‍රශ්න සේරම ඉවරයි.
    කළු ලෝගු තහනම් කරන්න ඕනේ. ශරියා ලෝ තහනම් කරන්න ඕනේ කියන එක ජාතිවාදී දේශපාලනයක් වෙන්නෙ කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කළු ලෝගු තහනම් කරන්න ඕනේ. ශරියා ලෝ තහනම් කරන්න ඕනේ කියන එක ජාතිවාදී දේශපාලනයක් වෙන්නෙ කොහොමද?

    ඔය ටිකනං කිව්වෙ එතන ජාතිවාදයක් නෑ. ඔය ටික විතරක් නෙමේනෙ කිව්වේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේ එක්කම හැදෙන පාර්ලිමේන්තුවට පළාත් සභාවට අලුත් සංකල්පයක් ගේන්නට ඕනෙ. ඒ සංකල්පය වෙනුවෙන් කඹුරන්නට මං හිතන්නේ 7 වෙනි විධායක ජනාධිපතිතුමා ලෑස්තියි. ඒ සටනට එහෙමනම් මේ අපි යන ගමනේදී සිංහල නායකයෙක් හදන්න ඔබේ හිත ඔබට කියනවා නම් රාත්‍රී හීනෙන් හරි පේනවා නම් වෙන රටවල් මුස්ලිම් රටවල් බවට පත්වෙන කොට ඒවායෙ පටන් ගත්තෙ මේ ලීලාවටත් වඩා හෙමින්.. මේ ලීලාවටත් වඩා හෙමින්...

    1624 තුන්දාහක් තමයි හම්බයන් මේ රටට ආවේ. මේ තුන්දාහක් ආපු හම්බයන්ට ගෑනු ආවෙ නෑ කවුරුත්. අපේ සිංහල අම්මලත් දුන්නා අපි මුන්ට. මේ සිංහල අම්මලා තමයි මේ යන්නෙ කළු ලොගු දාගෙන උන්ගෙ මේ මරක්කල ගති පෙන්නගෙන. මේවට විරුද්ධව කතාකරන්න බැහැ මේ ලංකාවේ දේශපාලනේට මුංගෙ මේ තියන කෙහෙම්මල් ඡන්ද ටිකට.
    අපි ඒකයි කියන්නෙ ඔව් අපි උඹලට විරුද්ධයි.

    අපි ඒවා ගලවන්න තමයි ආවේ.

    මේ රටේ අන්තිම සිංහලය ඉන්නකං උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ. ෂරියා නොකරන්න නම් උඹලත් එක්ක හැප්පෙන්න මිනිස්සු හදාපල්ලා කියන පණිවිඩයයි අපි සිංහල සමාජෙට කියන්නෙ.
    අපි ආවේ මුකුත් අරන් යන්න නෙමේ. අපි ආවේ මේකට තියල යන්න. අපි මේ හන්දියක් හන්දියක් ගානෙ අම්මේ තාත්තෙ ගිහිල්ල කියන්නේ හයිය ඉල්ලන්නේ..

    අපි සිංහල සමාජෙට කොරන්න ආවේ..අපිට වෙන මොකෙක්වත් ලොකුත් නෑ. අවුරුදු 10ක් ඇතුලෙ සිංහලකම ගැන කතා කරන්නට අපිට හයිය දෙන්න කියන එක පමණයි ඉල්ලන්නෙ.

    ඒ හයිය දුන්නොත් ඒ අවුරුදු පහ දහය තුළ මගදි අපිව නවත්තන්නට පුලුවන්. අදටත් අපිට කංජිපානි ඉම්රාන්ලගෙන් එකඑක හම්බයන්ගෙන් මරණ තර්ජන එනවා. අපි පාරට ගියත් අපිට නඩු දානවා. හැබැයි අපි බය නෑ. අපි අදින් කතාව නවත්තන්නෙත් නෑ. අපි කියන්නෙ ඒකයි. අපි කැපුවත් කොළෙත් නෙමෙයි. අපි කැපුවත් නිලෙත් නෙමෙයි. කෑලි කෑලි කැපුවත් අපි සිංහලේ කියන බලමුළුවයි අද ඔබේ දෙපා ළගට ඇවිල්ල තියෙන්නෙ ඒ හයිය අපිට දෙන්න.'

    Bump
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන්.....
    ගෝටාභය හෝ ඔහුගේ පාර්ශවය ඔය අබ්දුල් රසික කියන හොතබුවා ගෙන් ඉල්ලලාද සහයෝගේ....????

    පොර පැනල දෙන සහයෝගේ පිලි අරන් තියනවද නිල ප්‍රකාශයක් තුලින්......

    අබ්දුල් රාසික් ටයි, ඌව මාකට් කරන නැට්ටට කිරි උනාල නැති පොන්ස් ටයි කියහන් නිකක් *ක දෙන්න එන්න නොදී චූ කරලා නිදා ගන්න කියලා.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔය ටිකනං කිව්වෙ එතන ජාතිවාදයක් නෑ. ඔය ටික විතරක් නෙමේනෙ කිව්වේ.
    ජාතිවාදය තියෙන ටික මොනාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ජාතිවාදය තියෙන ටික මොනාද?

    සාබ්‍රිගෙ "අකමැති වුණත්" කියපු ටික ජාතිවාදී කියමනක් කියපු එකාට මේකෙ ජාතිවාදයක් පේන්නේ නැත්නම් ආයේ කියල වැඩක් නෑ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන්.....
    ගෝටාභය හෝ ඔහුගේ පාර්ශවය ඔය අබ්දුල් රසික කියන හොතබුවා ගෙන් ඉල්ලලාද සහයෝගේ....????

    පොර පැනල දෙන සහයෝගේ පිලි අරන් තියනවද නිල ප්‍රකාශයක් තුලින්......

    අබ්දුල් රාසික් ටයි, ඌව මාකට් කරන නැට්ටට කිරි උනාල නැති පොන්ස් ටයි කියහන් නිකක් *ක දෙන්න එන්න නොදී චූ කරලා නිදා ගන්න කියලා.....

    ඌ සහයෝගෙ දෙන්නෙ උගෙ ලොක්කන්ට (බදුර්ඩීන්)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සාබ්‍රිගෙ "අකමැති වුණත්" කියපු ටික ජාතිවාදී කියමනක් කියපු එකාට මේකෙ ජාතිවාදයක් පේන්නේ නැත්නම් ආයේ කියල වැඩක් නෑ :lol:
    අලි සබ්රි සර්ගෙ ඒ කතාව මට අන්තවදී කොටසක් කියලා පෙනුනට උබලට එහෙම අවුලක් පෙනුනෙ නෑනෙ? නේද? ඉතින් මටත් මධුමාධවගෙ කතාවෙ අවුලක් පෙන්නේ නෑ. උබට එහෙම පේන නිසා මට ඒ අවුල කියලා දීපන්කො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අලි සබ්රි සර්ගෙ ඒ කතාව මට අන්තවදී කොටසක් කියලා පෙනුනට උබලට එහෙම අවුලක් පෙනුනෙ නෑනෙ? නේද? ඉතින් මටත් මධුමාධවගෙ කතාවෙ අවුලක් පෙන්නේ නෑ. උබට එහෙම පේන නිසා මට ඒ අවුල කියලා දීපන්කො.

    නැහැ සාබ්‍රිගෙ සම්පූර්ණ කතාව ඇහුව, ඒකෙ කිසිම ජාතිවාදයක් නෑ.

    මදුමාදවගෙත් සම්පූර්ණ කතාව ඇහුව (උඩින් බම්ප් කරල තියෙන්නෙ)

    ඒක තමයි කලින්ම කිව්වෙ තමන් ජාතිවාදියෙක් නම් හෝ ජාතිවාදී නොවන මුස්ලිම් ජනතාවක් ඉන්නව කියල හිතෙන්නෙ නැත්නම් කොච්චර ටයිප් කළත් තේරුම් ගන්නේ නෑ කියල.

    Last edited: