හංසයා පක්ෂය ජනාදිපතිවරණයේ තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට දක්වන බව ප්‍රකාශ කර ඇත පසුගිය ජනාධිපතිවාරනයේ සජිත් ප්‍රේමදාස මහතා චන්ද ලක්ෂ 55ක් ලබා ගැනු ලැබුවේ මෙම පක්ෂයෙන් වේ.
දැනට ජනාධිපතිවරනේ රාජිත සේනාරත්න මහතාගේ පක්ෂය සහ හංසයා පක්ෂය සහය දැක්වීමේන් රනිල් වික්‍රමසිංහ මහතාගේ චන්ද පදනම ලක්ෂ 155ක් දක්වා ඉහලට ගොස් ඇත. පොහොට්ටුවේ ඇතැම් පිරිස්ගේ සහයෝගය සමග තවත් චන්ද 30ක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වුවහොත් මුළු චන්ද ප්‍රමාණය ලක්ෂ 180ක් දක්වා ඉහල යයි.
එමෙන්ම මෙවර ජනාධිපතිවරනෙට ලක්ෂ 170ක් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබේ.