අබ්දුල් රාසික් ගෝඨාභයට?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ochara nahinna ona nae nw.. Gota thiyenne public announcement karanam hari Muslim unta natanna denne nae kiyala..mokada samaharak anuwa mae sinhalaya’ge diyasen kumarayai .. eka sms Madumadawa wage sinhala nayakoyo kunubakiyata dala hambinta uka dena diyasena kumarayek nam apita inne anna ethana loku prashnayak thiyanawa
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    දියසෙන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647

    කිසිම අන්තවාදියෙකුට නටන්න දෙන්නෙ නෑ කියල තියෙන්නෙ :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කිසිම අන්තවාදියෙකුට නටන්න දෙන්නෙ නෑ කියල තියෙන්නෙ :cool:

    Dharatha වයසක් කොටියෙක්...අන්තිම මාසේ හැමෝටම වන්න එක තමයි මගේ ප්‍රතිපත්තිය :lol::lol::lol: ;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    10-13-2019 08:43 AM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..
    10-13-2019 06:54 AM ඝෝඨාගේ ඇට මිරිකනවද උඹ?

    කිසි ගෝ එකක් නෑ UNP පොන්නයෝ උඹේ text එකේ. ගෝටට මිරිකන්න ඇටයක් හරි තියනවා, UNP තොපි පොන්න වාහෙලගේ මුකුත් තියනවද කියල අතගාල බලපං. පොන්න හැත්ත. බලපං නියම පොන්නයෙක්, කතාවෙන්ම පේනවා -"වේසිට රිදිලා"....

    :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    No comments!!
    ප්ලීස් බන් ඕක ආයිත් එඩිට් කරපන්කො බන් ප්ලීස්. මට අලි කෑල්ල හැලුනා. අලි කෑල්ල නැති උනොත් මට ඒ පීලීන් එක එන්නෙ නෑ. පුල් නේම් එකම කියන්න ඕනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ප්ලීස් බන් ඕක ආයිත් එඩිට් කරපන්කො බන් ප්ලීස්. මට අලි කෑල්ල හැලුනා. අලි කෑල්ල නැති උනොත් මට ඒ පීලීන් එක එන්නෙ නෑ. පුල් නේම් එකම කියන්න ඕනේ.
    අලි.. අලි.. :rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අලි සබ්රි සර් අන්තවාදිද නැද්ද?

    Edit: අයියොහ් අලි කෑල්ල හැලුනනෙ

    එලිපිටින් අන්තවාදී නැ. ඇතුලතින් කොහොමද දන්නෙ නෑ. ඒත් එලිපිටින් අන්තවාදී බදියුදීන් ලට වඩා මේ වගේ කෙනෙක් හරහා වැටෙන චන්ද බදියුදීන්ට වැටෙනව වගේ අති අන්තවාදී මුස්ලිම් චන්ද නෙමෙයි.

    ඒක නෙමෙයි එක එක හම්බයන්ට සර් කය කිය යන්න උඹෙත් කොනකපලද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyo set ekak kiya kiya hitiya muslim eunge support eka tiyana ekektawath chande denne kiyala.. dan hathi dagena sudu hunu ganawa mun nam minssuda kiyala mata dan sure ne ochara wahalkamak :shocked::shocked:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕව දේශපාලන ගේම් කියල යූ.එන්.පී පොන්නයන්ට නොතේරෙනව නෙමෙයි, කියන්න දෙයක් නැති කමට මේවා අල්ලගෙන දගලනව. මුස්ලිම් අන්තවාදීන්ට කාවද ජනාධිපති කරන්න ඕනෙ කියල තේරෙයි හොඳට හොයල බැලුවොත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    එලිපිටින් අන්තවාදී නැ. ඇතුලතින් කොහොමද දන්නෙ නෑ. ඒත් එලිපිටින් අන්තවාදී බදියුදීන් ලට වඩා මේ වගේ කෙනෙක් හරහා වැටෙන චන්ද බදියුදීන්ට වැටෙනව වගේ අති අන්තවාදී මුස්ලිම් චන්ද නෙමෙයි.

    ඒක නෙමෙයි එක එක හම්බයන්ට සර් කය කිය යන්න උඹෙත් කොනකපලද

    https://youtu.be/PbrXgIxP5oo?t=57

    "අපි කැමති උනත් අකමැති උනත් මිලියන 9.5ක්, ඒ කියන්නෙ සමස්ථ ඡන්ද වලින් 74.5% තියෙන්නෙ සිංහල ඡන්ද. සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්ද"

    මේකේ තත්පර 57 ඉඳන් බලපන්. උබ පාට පක්ෂ බදා නොගෙන සිංහලයා වෙනුවෙන් ඉන්න කෙනෙක් නම් ඔය ටික හොඳටම ඇති අලි සබ්රි සර් ගැන තේරුම් ගන්න. ඔය එලිපිට තුවක්කු බෝම්බ කරේ දාගෙන ඉන්න මෝඩයින්ට වඩා ඇතුලේ ඉඳන් ගේම් ගහන උනුයි දරුනු. දැක්කනෙ පස්සෙ පස්සෙ ඉන්ජො පවා මේවට සම්බන්ධ වෙලා තිබිලා අල්ලපු හැටි. ෆේස්බුක් එකේ බබා හුකුන් පෝස්ට් ශෙයා කරලා කාටත් හොරා ඉස්ලාම් අන්තවාදය වපුරන්න උන් වැඩ කරලා.

    සර් කියන්නෙ ඉතිම් බන් රෙස්පෙක් කොරන්න එපෑය. හම්බය උනත් හොඳ පොසිසන් එහෙක ඉන්නව නම්, මධුමාධවලව එක කෝල් එකෙන් ගෙදරයවන්න තරම් පොරකට සර් නොකියා කෝමද.
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචන්ලා මේක දේශපාලන කොනේකින් බලන්න එපා. අබ්දුල් කියන මිනිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. මේකයි, දැන් ඔතන රැවුල වැවෙන්නේ නැති එකා සල්ලි වලට යන යුටියුබර් කෙනෙක් නේ. එකත් පැත්තක තියමුකෝ.

    1. රැවුල වැවෙන්නේ නැති එකා interview කරනවා අරු එක්ක, රැවුල වැවෙන්නේ නැති එකාට fund කරන්නේ කව්ද?
    2. අබ්දුල් කියන මුස්සයගෙන් අනිත් යුටියුබර්ල interview ගන්නේ නැත්තේ ඇයි ?
    3. එක්කෝ රැවුල වැවෙන්නේ නැති එකාට විතරද interviews දෙන්නේ ?
    4. ඇයි අබ්දුල් කියන මුස්සය ඕක press release එකක් තියල කියන්නේ නැත්තේ? (there is no control over internet media, thats why i think. i think otherwise there could be legal issues. )
    5. අබ්දුල් කියන මුස්සයගේ 2015 ඉඳලම දේශපාලන පසුබිම මොකක්ද?
    6. අබ්දුල් කියන මුස්සය එකපාරම මේ වෙලාවේ මතුවෙන්නේ ඇයි ?
    7. රැවුල වැවෙන්නේ නැති එකාගේ ආගම මොකක්ද ?
    8. April 21 බෝම්බ පිපිරුවේ කතෝලික පල්ලි වලද?
    9. එවිට එම බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයන් ලෙස, පවතින ආණ්ඩුව සමග දැඩිව උරණවුයේ කිනම් ආගමිකයන්ද ?
    10. මෙවර ජනාදිපතිවරනයට කතෝලික ජනතාවගේ චන්දය දැඩි බලපෑමක් ඇතිකරන්නේද?
    11. UNP ගම්පහ චන්ද පදනමට කුමක් වෙයිද?(කතෝලික ජනතාව වැඩි නිසා)
    12. රැවුල වැවෙන්නේ නැති එකාට page හදන්නට fund කලේ කුමන අමාත්‍යංශ ලේකම්ද ?
    13. රැවුල වැවෙන්නේ නැති එකා, අබ්දුල් කියන මුස්සය, සහ UNP අතර තිබෙන සම්බන්දතාවය පැහැදිලිවන්නේද?
    14. මුගේ ලපටි උත්සාහයට කතෝලික ජනතාව රැවටෙයිද ?

    ප්‍රහාර වලට හවුල්කාර පාර්ශව ගැන ඉගියක්ද මන්දා මේ video එකේ තියෙන්නේ ?:oo::oo::oo:

    ඒ හිච්චි කොල්ල UNP සපෝටර් කෙනක්. contract එකට හරි කැමැත්තෙන් හරි ඌ ඉන්නේ UNP Presidential campaign එකේ. ඉතින් උගේ පුංච් මොලේට හිතෙන දේවල් මේ දවස් වල කරනවා .. ඕව වැඩියේ ගනන් ගන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    https://youtu.be/PbrXgIxP5oo?t=57

    "අපි කැමති උනත් අකමැති උනත් මිලියන 9.5ක්, ඒ කියන්නෙ සමස්ථ ඡන්ද වලින් 74.5% තියෙන්නෙ සිංහල ඡන්ද. සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්ද"

    මේකේ තත්පර 57 ඉඳන් බලපන්. උබ පාට පක්ෂ බදා නොගෙන සිංහලයා වෙනුවෙන් ඉන්න කෙනෙක් නම් ඔය ටික හොඳටම ඇති අලි සබ්රි සර් ගැන තේරුම් ගන්න.

    සිංහලයට බහුතර බලය තියෙනවට අකමැති මුස්ලිම් පිරිසක් ඉන්නව තමා ඒකනෙ මොනව කළත් / නැතත් මුස්ලිම් කොංග්‍රසයට, ACMC එකට චන්දෙ දෙන මුස්ලිම් පිරිසක් බිහිවෙලා ඉන්නේ.

    උබ පාට පක්ෂ බදා නොගෙන සිංහලයා වෙනුවෙන් ඉන්න කෙනෙක් කියාගන්න නිසා කියන්නෙ, සාබ්‍රිගෙ වචනෙත් අල්ලගෙන ඌ බෝම්බ ගහපු උන්ට වඩා දරුණුයි කියන්න ට්‍රයි කරන උඹ අප්‍රේල් 21 බෝම්බෙ ගහපු ඊබ්‍රහීම් එක්ක ඩිරෙක්ට් සම්බන්ධකම් තිබ්බ, ඒ බෝම්බ හදපු ෆැක්ටරිවලට හමුදාවෙන් ඉවත් කරපු ශෙල් උණ්ඩ ටොන් ගණන් දීපු, බෝම්බෙන් පස්සෙ හමුදාපතිට පවා කතා කරල බලපෑම් කරපු බදුර්ඩීන් සජිත්ගෙ දකුණු අත වගේ ඉන්න එක ගැන වොරි වෙලා දාපු එක පෝස්ට් එකක් වත් මම දැකල නෑනෙ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සිංහලයට බහුතර බලය තියෙනවට අකමැති මුස්ලිම් පිරිසක් ඉන්නව තමා ඒකනෙ මොනව කළත් / නැතත් මුස්ලිම් කොංග්‍රසයට, ACMC එකට චන්දෙ දෙන මුස්ලිම් පිරිසක් බිහිවෙලා ඉන්නේ.

    උබ පාට පක්ෂ බදා නොගෙන සිංහලයා වෙනුවෙන් ඉන්න කෙනෙක් කියාගන්න නිසා කියන්නෙ, සාබ්‍රිගෙ වචනෙත් අල්ලගෙන අප්‍රේල් 21 බෝම්බෙ ගහපු ඊබ්‍රහීම් එක්ක ඩිරෙක්ට් සම්බන්ධකම් තිබ්බ, ඒ බෝම්බ හදපු ෆැක්ටරිවලට හමුදාවෙන් ඉවත් කරපු ශෙල් උණ්ඩ ටොන් ගණන් දීපු, බෝම්බෙන් පස්සෙ හමුදාපතිට පවා කතා කරල බලපෑම් කරපු බදුර්ඩීන් සජිත්ගෙ දකුණු අත වගේ ඉන්න එක ගැන වොරි වෙලා උඹ දාපු එක පෝස්ට් එකක් වත් මම දැකල නෑනෙ.
    මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒක මම කලිනුත් කිව්ව. ඌ ගොනෙක් කියලා. මේ පාර අපේක්ශකයොන්ගෙන් පොඩ්ඩක් හරි සලකල බලන්න හරි සුදුසු කමක් තියෙන්නෙ මහේෂ් ගැන විතරයි. මහ පක්ශ වලින් එන සේරම හම්බයො වට කරගෙන.