අබ්දුල් රාසික් ගෝඨාභයට?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අබ්දුල් රාසික් ගෝඨාභයට?

    UKVNM9G.jpg





    අබ්දුල් රාසික් නැමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙනවා කියන වීඩියෝවක් අශේන් සේනාරත්න පළ කර ඇති අතර එය අපගේ අවධානයට ලක් විය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අබ්දුල් රාසික්ගේ සහයෝගයක් ලබා නොගන්නා බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

    අබ්දුල් රාසික්ව පාස්කු ප්‍රහාරයට අදාල පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රශ්න කිරීමට ලක් විය. එපමණක් නොව පාස්කු ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුවූ ආන්දෝලනාත්මක දැ සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක් වී ඇති හිස්බුල්ලා (ඔහු වෙනම ජනාධිපතිවරණයට තරග කරයි), සා‍ෆි සහාබ්දීන්, රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක ආදී කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ලබා ගන්නේ නැත. අනෙක් අතට රටට ආදරය කරන රටේ නීතිය පිළිපදින ජනතාව අතර අප්‍රසාදයට පත් වී නැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට ගෝඨාභය මහතාට සහයෝගය දැක්වීමට හැකියාව පවතී.

    එම නිසා "අහවලාගේ සහය ගෝඨාට" කියමින් අන්තවාදීන් "ඉන්ටර්විව්" කරමින් අශේන් සේනාරත්න සිදු කිරීමට උත්සාහ ගන්නා මොළ ශෝධනයේ ඔබ ගොදුරක් නොවන්න.

    අන්තවාදී "අහවලා" ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කී පළියට ගෝඨාභය මහතා පළි නැත. ගෝඨාභය මහතා "අහවලාගේ" සහය ඉල්ලා නැත.

    සමාජයේ වෛරයට පාත්‍රව සිටින අබ්දුල් රාසික් සජිත් ප්‍රේමදාසලාගෙන් මුදල් ලබා ගෙන සිංහල භාෂාවෙන් ගෝඨාභය මහතාට සහය පළකරනවා කියමින් වීඩියෝවක් කරන්නේ සැබැවින්ම ගෝඨාභය මහතාට ඡන්ද ලබා දීමට නොවේ. එසේනම් අබ්දුල් රාසික් එම විඩීයෝව කළ යුතුව තිබුණේ දෙමළ භාෂාවෙනි. අබ්දුල් රාසික්ගේ අරමුණ ගෝඨාභය මහතා කෙරෙහි මිනිසුන් කලකිරවා සජිත් ප්‍රේමදාසට වාසි අත්කර දීමටයි.

    එම නිසා අශේන් සේනාරත්නගේ වීඩියෝ සත්‍ය නොවන, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපෘතිය වෙනුවෙන් "ප්ලාන්ට්" කළ සැලසුම් සහගත ඒවා පමණක් බව මතක තබාගන්න.



    අප වෙත තොරතුරු ලැබී අති ආකාරයට, ඉදිරියේදී අශේන් සේනාරත්න විසින් වෛද්‍ය සා‍ෆි සහාබ්දීන්වත් "ඉන්ටර්විව්" කර ඔහුත් ගෝඨාභය මහතාට සහයෝගය දෙනවා කියමීන් විඩීයෝවක් කිරීමට නියමිතව ඇත.

    නමුත්ස් සා‍ෆි සහාබ්දීන් යනු එක්සත් ජාතික පාක්ෂිකයෙක් පමණක් නොව, එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ කතා කළ, එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෙක් ද වන අතර ඔවුන්ගේ රඟපෑමට හසු නොවන මෙන් ඔබ සැමට මතක් කර සිටිමු.



    කිසිදු අන්තවාදියෙකුගේ සහයෝගය ලබා නොගන්නා බවට ගෝඨාභය මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති මොහොතක, අන්තවාදීන්ගේ මඩ වලට ‍රැව‍ටුණ අයට ඇත්ත දැන ගැනීමට මෙම පිළිතුර හැකි තරම් බෙදා හරින මෙන් ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.



    https://www.mahinda.info/2019/10/ashen-senarathna.html
     
    Last edited:
    • Like
    Reactions: powersport

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මදුමාදවට ගහලා පන්නනකොට මුස්ලිම් මිනිහට සන්තෝස හිතෙන්න සිංහල මුනියට දුකක් නොහිතෙන්න දෙරණේ දානවා.. මුස්ලිම් මිහිහගේ සහය ගන්නේ නැහැ කියලා දාන්නේ මහින්ද ඩොට් ඉන්පෝ එකේ.. ඔකේ බොස්.. ගොට් ඉට්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මදුමාදවට ගහලා පන්නනකොට මුස්ලිම් මිනිහට සන්තෝස හිතෙන්න සිංහල මුනියට දුකක් නොහිතෙන්න දෙරණේ දානවා.. මුස්ලිම් මිහිහගේ සහය ගන්නේ නැහැ කියලා දාන්නේ මහින්ද ඩොට් ඉන්පෝ එකේ.. ඔකේ බොස්.. ගොට් ඉට්


    ඒක තමා පැහැදිලිව කියල තියෙන්නෙ "අන්තවාදීන්ට ඉඩ නැත" කියල :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ගහලා පැන්නුවේ එක මැසේජ් එකකින් සිංහල එකාවනේ බන්.


    මුස්ලිම් දෙමළ කෙනෙක් ඔහොම කතාවක් කිව්වත් එළවයි ඉතින්. කිසිම අන්තවාදයකට ඉඩ නැත්නම් එහෙම වෙන්න එපැයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන්ලා මේක දේශපාලන කොනේකින් බලන්න එපා. අබ්දුල් කියන මිනිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. මේකයි, දැන් ඔතන රැවුල වැවෙන්නේ නැති එකා සල්ලි වලට යන යුටියුබර් කෙනෙක් නේ. එකත් පැත්තක තියමුකෝ.

    1. රැවුල වැවෙන්නේ නැති එකා interview කරනවා අරු එක්ක, රැවුල වැවෙන්නේ නැති එකාට fund කරන්නේ කව්ද?
    2. අබ්දුල් කියන මුස්සයගෙන් අනිත් යුටියුබර්ල interview ගන්නේ නැත්තේ ඇයි ?
    3. එක්කෝ රැවුල වැවෙන්නේ නැති එකාට විතරද interviews දෙන්නේ ?
    4. ඇයි අබ්දුල් කියන මුස්සය ඕක press release එකක් තියල කියන්නේ නැත්තේ? (there is no control over internet media, thats why i think. i think otherwise there could be legal issues. )
    5. අබ්දුල් කියන මුස්සයගේ 2015 ඉඳලම දේශපාලන පසුබිම මොකක්ද?
    6. අබ්දුල් කියන මුස්සය එකපාරම මේ වෙලාවේ මතුවෙන්නේ ඇයි ?
    7. රැවුල වැවෙන්නේ නැති එකාගේ ආගම මොකක්ද ?
    8. April 21 බෝම්බ පිපිරුවේ කතෝලික පල්ලි වලද?
    9. එවිට එම බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයන් ලෙස, පවතින ආණ්ඩුව සමග දැඩිව උරණවුයේ කිනම් ආගමිකයන්ද ?
    10. මෙවර ජනාදිපතිවරනයට කතෝලික ජනතාවගේ චන්දය දැඩි බලපෑමක් ඇතිකරන්නේද?
    11. UNP ගම්පහ චන්ද පදනමට කුමක් වෙයිද?(කතෝලික ජනතාව වැඩි නිසා)
    12. රැවුල වැවෙන්නේ නැති එකාට page හදන්නට fund කලේ කුමන අමාත්‍යංශ ලේකම්ද ?
    13. රැවුල වැවෙන්නේ නැති එකා, අබ්දුල් කියන මුස්සය, සහ UNP අතර තිබෙන සම්බන්දතාවය පැහැදිලිවන්නේද?
    14. මුගේ ලපටි උත්සාහයට කතෝලික ජනතාව රැවටෙයිද ?

    ප්‍රහාර වලට හවුල්කාර පාර්ශව ගැන ඉගියක්ද මන්දා මේ video එකේ තියෙන්නේ ?:oo::oo::oo:

     
    • Like
    Reactions: powersport

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුස්ලිම් දෙමළ කෙනෙක් ඔහොම කතාවක් කිව්වත් එළවයි ඉතින්. කිසිම අන්තවාදයකට ඉඩ නැත්නම් එහෙම වෙන්න එපැයි.
    මගුලක් කියනවා.. සිංහල උන්ට කෙලොනවා ලෝකෙම වැඩි මුස්ලිම් කියපු නානත් ගෝටා සපෝට් එකට ඉන්නකොට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මගුලක් කියනවා.. සිංහල උන්ට කෙලොනවා ලෝකෙම වැඩි මුස්ලිම් කියපු නානත් ගෝටා සපෝට් එකට ඉන්නකොට.


    මාර අන්තවාදී කතාවක් නේහ්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ පේජ් එකෙන් එහාට නම් අයිඑන්ඩ් මලයා එන එකක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    කියහන් බලන්න පහුගිය අවුරුදු 10දි මේ රටේ තිබ්බ එක සිංහල අන්තවාදයක්
     
    • Like
    Reactions: powersport

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කියහන් බලන්න පහුගිය අවුරුදු 10දි මේ රටේ තිබ්බ එක සිංහල අන්තවාදයක්


    මමනං දන්න එකක් වත් නෑ. :yes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කියහන් බලන්න පහුගිය අවුරුදු 10දි මේ රටේ තිබ්බ එක සිංහල අන්තවාදයක්
    ඊයේ පෙරේදා කොහේදෝ ගෙදරක තට්ට අයියා කෙනෙක් බුර්කා ගලවන්න ටෝක්ස් දීපු එක.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මමනං දන්න එකක් වත් නෑ. :yes:
    ඒ උනාට උබලගේ ලොක්කා නම් මැසේජ් ගහලා පක්ෂ නායකයන්ව දොට්ට දානවා සිංහල අන්තවදියෝ කියලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඊයේ පෙරේදා කොහේදෝ ගෙදරක තට්ට අයියා කෙනෙක් බුර්කා ගලවන්න ටෝක්ස් දීපු එක.


    ඒ ආරක්ශාව සම්බන්ධ ප්‍රශ්නයක් නේ.