අබා පරිගණක ක්‍රීඩාවක් ලෙසින් එලි දකී

ekrox

Member
Sep 11, 2009
577
22
0
අබා පරිගණක ක්‍රීඩාවක් ලෙසින් එලි දකී

ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි ආයුධ ද ඊට නොදෙවෙනි පසුබිම් ත්‍රිමාණ සජීවි කරණයන් ගෙන්ද ක්‍රි.පු. 4 හා 5 වන සියවසට ක්‍රිඩකයා ගෙන යන්නේ ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ත්‍රාසජනක ක්‍රීඩා රසාස්වාදයක් ලබා දෙමිනි.අබා පරිගණක ක්‍රීඩාවේ ඉතා උසස් ත්‍රිමාණ ලෙස නිර්මාණය කරඇති අතර ලංකාවේ ප්‍රථම වරට ස්ටීරියෝස්කොපික් (stereoscopic) තාක්ෂණය සහිත චීඩියොවන්ද එහි ඇතුළත් වේ. මෙහිදී පරිගණක ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයාට අවශ්‍යනම් ස්ටීරියෝස්කොපි ක්‍රමයේ රූප නැරඹිමට යොදාගන්නා නිල් සහ රතු වර්ණ විභේද සහිත උපැස් යුවලක් භාවිතයෙන් පරිගණකක්‍රීඩාවට ඇතුළත් කර ඇති වීඩියො දර්ශන ත්‍රිමාණයෙන් දැකිය හැකි වෙනු ඇත.සංජය ධනුෂ්ක සංජය පෙරේරා මෙහි නිර්මාණකරු වේ.

වීඩියෝ දර්ශණ හා ජායාරූප සදහා
 
gamerZ

Member
Sep 20, 2010
46
0
0
මේ සයිට් එකේ කිසිම ආකාරයක ඇඩ්ස් අන්තර්ගත වෙන්නෙ නැහැ... මේ සේරම මම හදපු ගේම්ස්.. ෆ්ලේ කරලා බලලා හොදයිද කියන්න.... මතක් කරලා ස්පීකර් වල සද්දෙ අඩු කරන්න.. නැත්තම් ගෙදර උන් හිතයි උඹ කාමරේ බඩුවක් ගහනවා කියලා.. කේදිරි ගාන සද්ද තියෙනවා..

කරුණාකරලා පොඩි ලමයි "18+" ගේම්ස් වලට යන්න එපා...

http://sinhalagames.blogspot.com
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,287
    4,415
    113
    ඇයි එන්නද
    මේ සයිට් එකේ කිසිම ආකාරයක ඇඩ්ස් අන්තර්ගත වෙන්නෙ නැහැ... මේ සේරම මම හදපු ගේම්ස්.. ෆ්ලේ කරලා බලලා හොදයිද කියන්න.... මතක් කරලා ස්පීකර් වල සද්දෙ අඩු කරන්න.. නැත්තම් ගෙදර උන් හිතයි උඹ කාමරේ බඩුවක් ගහනවා කියලා.. කේදිරි ගාන සද්ද තියෙනවා..

    කරුණාකරලා පොඩි ලමයි "18+" ගේම්ස් වලට යන්න එපා...

    http://sinhalagames.blogspot.com

    me site akata log vana apa.. spam
     
    gamerZ

    Member
    Sep 20, 2010
    46
    0
    0
    ado buuruwa,, thoo ahu wenna apa, kauruth muu dala tiyana link ekata yanna apa,, eka close karanna beh,, thota henama gahapiya :growl::growl::growl::growl::growl::growl::growl:

    ඒ මොකක්ද බන් ඒ සීන් එක? ගේම් එක උඹ ඩවුන්ලෝඩ් කලාද? මචන් අර පහලම තියෙන EXIT එක ඔබපන්.. එත කොට හරි.. උඹ ඕකවත් දන්නෙ නැද්ද?:shocked::shocked:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒ මොකක්ද බන් ඒ සීන් එක? ගේම් එක උඹ ඩවුන්ලෝඩ් කලාද? මචන් අර පහලම තියෙන EXIT එක ඔබපන්.. එත කොට හරි.. උඹ ඕකවත් දන්නෙ නැද්ද?:shocked::shocked:

    අනේ උබත් ගන්න ආතල්...
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ සයිට් එකේ කිසිම ආකාරයක ඇඩ්ස් අන්තර්ගත වෙන්නෙ නැහැ... මේ සේරම මම හදපු ගේම්ස්.. ෆ්ලේ කරලා බලලා හොදයිද කියන්න.... මතක් කරලා ස්පීකර් වල සද්දෙ අඩු කරන්න.. නැත්තම් ගෙදර උන් හිතයි උඹ කාමරේ බඩුවක් ගහනවා කියලා.. කේදිරි ගාන සද්ද තියෙනවා..

    කරුණාකරලා පොඩි ලමයි "18+" ගේම්ස් වලට යන්න එපා...

    http://sinhalagames.blogspot.com

    thoge amma ehema innawadadanne
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    meka mama iye MBICH eken gaththa thaama install kale na game eka play karala kohomada kiyala kiyannam.