අබ කඩන්න ගිය කොල්ලොන්ට ගොනා අණී.

අබ කඩන්න නෙමෙයි බන් මේ ගොල්ල ආවේ බැනර් ගහන්න...
පව් නේ...
:lol::lol::lol::lol::lol:
එක අතකට මුන් වැරදි නෑ බන්...
මුන්ට කොහෙන්ද
කුඩු දුමින්දට වගේ guard එකක්..
ගහන්න අවොත් ඉතින් පොල්ලේ පිහිට තමයි...
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මෙන්න මෙහෙමයි මූ ස්ත්‍රී දූෂන චෝදනාවෙන් නිදහස් වුනේ

2d0amvo.jpg