අභයගිරි සිතුවමේ සිටින සමහරුන්ට ප්‍රභාකරන් "මැතිතුමා" ය, තවත් සමහරුන්ට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් ඕන වී තිබේ. තවත් සමහරකියකට සිංහලයෙක් වීම ලැජ්ජාවකි. හොඳට බලන්න, කොතකක හරි ප්‍රභාකරන්වත් සිතුවමට නගලා ඇති.
පැරණි වී ඇති සිතුවම් මකා දමා නවක ඒවා ලෙස මෙම ජාතියේ සිතුවම් කරන්න කියා කියලා. ඒ කියන්නේ මේ අභයගිරි විහාරයේ සිතුවම් වගේ අපේ අනුරාධපුර අටමස්ථාන වල ඇති සිතුවම් වලටත් හෙට අනිද්දා මේ රජයෙන් මෙහෙම කරයි.