අභයාරාමයට අතුරු තහනමක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    අභයාරාමයට අතුරු තහනමක්

    දේශපාලනය බෑ : අභයාරාමයට අතුරු තහනමක්

    නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ දේශපාලන , මාධය හා වෘත්තීය සමිති සාකච්ඡා පැවැත්වීම සහ ගොඩනැගිල්ල බදුදීම වලක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට එරෙහිව අතුරු නියෝගයක් හා වාරණයක් ඉල්ලා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ දිසා අධිකරණය අද (01) නොතීසි නිකුත් නිකුත් කළේය.ඒ සමඟම අතුරු තහනම් දැන්වීම් නොතීසිද නිකුත් කළේය.
    නාරාහේන්පිට අභයාරාම විහාරය දේශපාලන කටයුතු හා මාධ්‍ය හමු පැවැත්වීමට යොදා ගැනීමෙන් එම විහාරයේ විනය පිරිහී හා බෞද්ධ ධර්මය අපකීර්තියට පත්වී ඇතැයි කියමින් කොළඹ 05 කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමි විසින් ගොනු කොට තිබු පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ටී.ඞී.ගුණසේකර මහාතා මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ නම් කරනු ලැබ සිටිති.
    පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරය බෞද්ධ හා විහාරගම් දේවාල පනතේ ප‍්‍රතිපාදන යටතේ පාලනය වන සාංඝික දේපළකි.වගඋත්තරකාර ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ රැුඳී සිටිමින් එකී විහාරස්ථානයට අයිතිවාසිකම් කියන බව පැමිණිල්ලේ සඳහන් වේ.

    මෙම විහාරස්ථානයට අයත් තෙමහල් ගොඩනැගිල්ලේ වගඋත්තරකාර හිමි නම විසින් දේශපාලන කටයුතු සහ වෘත්තීය සමිති කටයුතු සඳහා භාවිතා කරන බවත්,ඊට අමතරව පරිගණක ආයතනයක්ද පවත්වා ගෙන යයි.තවත් එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්‍යාපාර වලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන්වේ.
    1988 වසරේ දී විහාරස්ථානයේ මිනිස් ඝාතනයක් පවා සිදුවූ බවත්, පසුගිය වසර කිහිපයක සිටි දේශපාලන කටයුතු , වෘත්තීය සමිති කටයුතු සඳහා ලබාදීමට වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ ගේ ඒකමතික තීරණයෙන් සිදුවීමෙන් ඉන් උපයන ආදායම අවභාවිත කිරීමක් සිදුවන බවද විමලඥාන හිමියෝ කියාසිටිති.

    මේ හේතුවෙන් එම විහාරය හා බැඳී සිටින සමස්ත සංඝයා වහන්සේද, බෞද්ධ ධර්මයද දැඩි අපකීර්තියට ලක්ව ඇති බවද පැමිණිල්ලේ සඳහන්වේ.ඉහත සඳහන් වූ ආකාරයේ ශාසනික නොවන දේශපාලනික හෝ වෘත්තීය සමිති හෝ වෙනත් සංගම් ක‍්‍රියාකාරකම් ඇතුළු විහාරයේ ශාසනික විනයට ,සංස්කෘතියට හා විහාරස්ථාන පරිසරයට හානි ඇතිවී වූ බව පෙන්වා දේ.එම කටයුතු සිදුකෙරෙන අතරතුර ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතය, ඝෝෂාකාරි ලෙස පිරිස් හැසිරවීමද, විහාර භූමි පාවහන් පැළදීමෙන්, නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම , අශ්ශීල වචන භාවිතයෙන් විහාර භූමිය දේශපාලව වේදිකාවක් යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම සිදුවන බව පැමිණිල්ලේ සඳහන්වේ.
    පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ මනෝහර ද සිල්වා මහතාද, වගඋත්තරකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙනුවෙන් නීතීඥ සඳුන් ගමගේ මහතා ද පෙනී සිටියහ.

    ලංකාදීප
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ හේතුවෙන් එම විහාරය හා බැඳී සිටින සමස්ත සංඝයා වහන්සේද, බෞද්ධ ධර්මයද දැඩි අපකීර්තියට ලක්ව ඇති බවද පැමිණිල්ලේ සඳහන්වේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    මේ නීතිය ඇයි බෙල්ලන්විල,කැළණිය වගේ ඒවට අදාල නැද්ද.ඒවගෙන් එන ආදායම කොච්චරක්ද.ගොඩක් පන්සල් වල මේ විදියෙ දේවල් කරනවා.සිරා සරමෙ ඉදන් ගූ ගහගෙන, මහින්ද වචන දෙකයි කිව්වෙ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අභයාරාමයේ නර්ස් නොනලගේ වෘත්තීය සමිති කටයුතු පටන් අරන් දැන් අවුරුදු 30කටත් වැඩිය ඇති. ජේආර්ගේ කාලෙටත් එහාද මන්දා. දැන්ද ඔය කියන උන්නාන්සෙට ඇහැ ඇරුනේ?:rofl::rofl:

    බය.. බය.. මහින්ද භීතිකාව..