අභයාරාමයට දේශපාලනය තහනම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අභයාරාමයට දේශපාලනය තහනම්

    අභයාරාමයට දේශපාලනය තහනම්

    නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

    2016 පෙබරවාරි මස ගොනුකර ඇති මෙම පැමිණිල්ල තුළින් අභයාරාම විහරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීමෙන් බැතිමතුන්ට විශාල අසාධාරණයක් සිදුවන බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබිණි.

    ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් අභයාරාම විහාරස්ථානයේ දේශපාලන කටයුතු නවත්වන ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබේ.




    ADA DERANA​
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    muruththettuwe-ananda-thero.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hambo....... menna yahapaluwek awilla......... laga chandayak enawa wage........

    dan dunnama kanna part eka raga dakwai......
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සිරිකොතේ වේසිගේ පුතාට අදත් පුක් පාර දීලා.. මූ මුගේ අම්මවත් හැමදාම උදේට යවනව සිරිකොතේ කැට සුද්ද කරන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    dakkayin dakke na me wage cheeththa ponna aanduwak

    ◄ 1988 - 89 කාළෙත් ඔය වගේම තමයි මචං මිනිස්සුන්ගෙන් දේශපාලන නායකයන්ගෙන් පාසැල් ළමයින්ගෙන් හාමුදුරුවන්ගෙන් පුදුම විදියට පලි ගත්තෙ ►
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    දැන් නාකී මහින්ද බණ කියන්නේ කොහේ ඉදන්ද ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ◄ 1988 - 89 කාළෙත් ඔය වගේම තමයි මචං මිනිස්සුන්ගෙන් දේශපාලන නායකයන්ගෙන් පාසැල් ළමයින්ගෙන් හාමුදුරුවන්ගෙන් පුදුම විදියට පලි ගත්තෙ ►

    පන්සල තියෙන්නේ පැරදුන හොර දේශපාලුවන්ට උන්ගේ කිබුල් කදුළු හලන්න නෙමෙයි.:yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න යහපාලනෙන් ලැබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස :yes: