පංසල තියෙන්නේ දේශපාලනය කරන්න පිං කැට රැස් කරන්න ටිකට් විකුනන්න නෙවෙයි.මේවා තියෙන්නේ කුසල් රැස් කරන්න සත නිවාගන්න.ඕනම පංසලක් හෝ පංසලක වැඩ වසන චීවර දාරියෙක් දේශපාලනය කරනවා නම් ඒ පංසල බුද්ධ ශාසන අමත්‍යංශය මගින් ආන්ඩුවට පවරා ගන්න.
පාරක් සුද්ද කරගන්න බැරි ආණ්ඩුවක් පන්සලක් පාලනය කරයිද බන්.......
අපි නොදන්නා බයියෝ..මහා එකා පැරදිලා ජනේලේ එල්ලිලා හූල්ලපු හැටි මතකයි.බයියෙක් මරලා හරි ගමු සෑර් කියලා කිව්වේ

පංසල තියෙන්නේ දේශපාලනය කරන්න පිං කැට රැස් කරන්න ටිකට් විකුනන්න නෙවෙයි.මේවා තියෙන්නේ කුසල් රැස් කරන්න සත නිවාගන්න.ඕනම පංසලක් හෝ පංසලක වැඩ වසන චීවර දාරියෙක් දේශපාලනය කරනවා නම් ඒ පංසල බුද්ධ ශාසන අමත්‍යංශය මගින් ආන්ඩුවට පවරා ගන්න.

අනිව,මේව බොහොම වටිනා යෝජනා...

ඔය කුණු පාරවල් වල දාල යන්නෙත් බයියොම තමා.එතකොට දෙයක් තියෙනවනේ කියන්න.අපි නොදන්නා බයියෝ..මහා එකා පැරදිලා ජනේලේ එල්ලිලා හූල්ලපු හැටි මතකයි.බයියෙක් මරලා හරි ගමු සෑර් කියලා කිව්වේ
![]()

අනේ උකේ !!
එතකොට චොළඹ වැඩිපුර බයියෝද ඉන්නේ ??
උකන ලොජික් නේ බන් උඹලගේ තියෙන්නේ... යකෝ දැන් කවුදබන් රටේ ජනාදිපති , අගමැති ??![]()
පැරදිලා බලය නැතුව ඉන්න මහින්දට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් ඌ පොරක් තමයි බලය තිබිලත් ඇටිකෙහෙලක් තරම් දෙයක් කරගන්න බැරි උන්ට වඩා![]()

ඩෙගු එහෙම හැදෙන්නෙත් බයියන්ට විතරයි ඒක නිසා අවුලක් නැ...කොහොමත් වැඩ බැරි පාන්ඩුව අහුරු කුක්කො ඔය වගේ කතා කියනව ඔව ගැන වැඩිය හිතන්ඩ එපා මචන්....![]()

ඔන්න උඹල අදත් පටන් අරන්. ඔය බුවාට ඉන්න දීපන් බන්. උට තෙරෙන්නෙ නෑ උඹල උගෙන් ආතල් එකක් ගන්නෙ කියල හිටන්![]()

අනේ උකේ !!
එතකොට කොළඹ වැඩිපුර බයියෝද ඉන්නේ ??
උකන ලොජික් නේ බන් උඹලගේ තියෙන්නේ... යකෝ දැන් කවුදබන් රටේ ජනාදිපති , අගමැති ??![]()
පැරදිලා බලය නැතුව ඉන්න මහින්දට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් ඌ පොරක් තමයි බලය තිබිලත් ඇටිකෙහෙලක් තරම් දෙයක් කරගන්න බැරි උන්ට වඩා![]()

hell yeah....පන්සල තියෙන්නේ පැරදුන හොර දේශපාලුවන්ට උන්ගේ කිබුල් කදුළු හලන්න නෙමෙයි.![]()
![]()
ඊයා බන් මූම ත්‍රෙඩ් දානව මුගේ ෆේක් වලින් බම්ප් කරනව මුගේ කොමෙන්ට්වලට මූම කොමෙන්ට් කරනව, ඊයා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැහැ....

අනේ උකේ !!
එතකොට කොළඹ වැඩිපුර බයියෝද ඉන්නේ ??
උකන ලොජික් නේ බන් උඹලගේ තියෙන්නේ... යකෝ දැන් කවුදබන් රටේ ජනාදිපති , අගමැති ??![]()
පැරදිලා බලය නැතුව ඉන්න මහින්දට ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් ඌ පොරක් තමයි බලය තිබිලත් ඇටිකෙහෙලක් තරම් දෙයක් කරගන්න බැරි උන්ට වඩා![]()
ඔන්න උඹල අදත් පටන් අරන්. ඔය බුවාට ඉන්න දීපන් බන්. උට තෙරෙන්නෙ නෑ උඹල උගෙන් ආතල් එකක් ගන්නෙ කියල හිටන්![]()

අපි එහෙම කරනවද අපේ බුවාට...