අභය දානය යනු...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    අභය දානය යනු...

    රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.


    https://www.facebook.com/share/r/4xcyTiShoaoCjVS2/?mibextid=Mk4v2M