Saththu dennawa nidahas karala kawda balaganne ?
Thawa keeyak oanada ?
Danata keeyak labunada ?
balaganna kramayak set kala machan... danta kiri harak hadana thanakata denna... wena adahas thiyenawa nam karamu
Thawa keeyak onada?
119 call kalada? mokada kuwe?
ko oya api kiyapuwa kale na ne
video ekak na tawama
account walin kiyak hamba unada kiyala update karanna
mcn dan uba gawa keeyak tynawada ?
taama 6000 nam wade hodatama slow ne. uba salli
ekatu karaganiddi harak dennawa wikunala tiyey
kisima plan ekak na,ne bn ube.
videos taama naa. minissungen donation
ganna mcn meeta wada info daanna wenawa
unwa beraganna plan eka hariyata daanna one
6000 k tiyagena 60000 ka wadak karanne kohomada
හරක් හොරුත් ඉන්නවා බන් සල්ලි ටික එකතු කරගෙන මාරු වෙයිද දන්නෑ. Proof දාපන් බලන්න.![]()
proof dala thiyenne... video tikakuth uplord karanawa wena monawada oona ??
සල්ලි එකතු කරන එක පැත්තක තියපන්.
උඹ පොලීසියට කිව්වද? පැටව් මසට විකුණන්න බෑ. 119 එකෙන්ම කිව්වා. අදාල පොලීසියට පැමිණිලි කරන්න කියලා. මුලින්ම ඒක කරන්න.
හැටදාහක් අවශ්‍ය වෙන්නේ නැති වෙයි. උඹ සල්ලි එකතු කරන එකට ප්‍රයෝරිටි දෙන්නේ නැතුව මුලින්ම නීති මාර්ගයෙන් වැඩේ කරන්න.

