අභ්‍යවකාශය ගැන පුදුම කරුණු 12ක්...

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
අභ්‍යවකාශය ගැන පුදුම කරුණු 12ක්...






අජටාකාශගාමියෙකුගේ ඇදුමක් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වටී.

කිසිදා ඔබට අභ්‍යවකාශයේදී ඇඬිය නොහැක.

අජටාකාශගාමීන්ට අනුව අභ්‍යවකාශය උනු ලෝහ හා වෙල්ඩින්ග් කරන තැනක සුවඳක් වැනිය.

1962දි ඇමරිකාව හිරෝශිමාවට දැමූ බෝම්බයට වඩා 100 ගුණයක් බලැති බෝම්බයක් අභ්‍යවකාශයේදී පුපුරවා හැරියේය.



අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ සිටින අයෙකුට දිනකට හිරු පෑයිම් සහ හිරු බැසයෑම් 15ක් පමණ දැකගත හැක.





ලොව එතෙක් මෙතෙක් කල් මිනිසා නිපදවූ වටිනාම වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. එහි වටිනාකම අමරිකානු ඩොලර් බිලියන 150කි.

1977දී තට්පර 72ක් පැවති සඟාවක් අපට ලැබුණි. එය කවුරුන් විසින් කොතනක සිට එව්වාදැයි අප තවම නොදනී.






අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානය කාමර 5න් යුක්ත ගෙයක් වැනිය. එය පැයට සැතපුම් 17 500ක් වේගයෙන් ගමන් කරයි.

සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ.

අභ්‍යවකාශයේ පාවෙමින් පවතින ජල ප්‍රභවයක් ඇත. එය මුළු පෘථුවියේම සාගර වල ඇති ජල පරිමාව මෙන් 140ගුණයක ජල පරිමාවක් දරා සිටියි.

අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේදී මුත්‍රා විශේෂ ක්‍රමයකින් යලි බීමට හැකි ජලය බවට පත් කරනු ලැබේ.




නාසා ආයතානය විසින් අජටාකශගාමින්ට ත්‍රිමාණව ප්‍රින්ට් කළ හැකි පීසා ගැන පර්යේශණ කරයි.


තවත් මේ වගේ කතා,


දුගී පැලේ ඉපිද බිලියනපතියෝවූ යුරොපීයයන් 10 දෙනෙක්.


බාත් රූම් වල වෙච්ච පට්ට වැරදි 19ක්.
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ''කිසිදා ඔබට අභ්‍යවකාශයේදී ඇඬිය නොහැක'' මේක නම් හෙන අසධාරණයි ඕයි..ඌට හැඟීම් පිට කරන්නත් බෑ නේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ''කිසිදා ඔබට අභ්‍යවකාශයේදී ඇඬිය නොහැක'' මේක නම් හෙන අසධාරණයි ඕයි..ඌට හැඟීම් පිට කරන්නත් බෑ නේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1977දී තට්පර 72ක් පැවති සඟාවක් අපට ලැබුණි. එය කවුරුන් විසින් කොතනක සිට එව්වාදැයි අප තවම නොදනී.?????:oo:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ''කිසිදා ඔබට අභ්‍යවකාශයේදී ඇඬිය නොහැක'' මේක නම් හෙන අසධාරණයි ඕයි..ඌට හැඟීම් පිට කරන්නත් බෑ නේ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සඟාවක් =
    avatar520020_2.gif