අභ්‍යවකාශය ගැන අරුම පුදුම දේවල් ටිකක්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    9.සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ.

    10.අභ්‍යවකාශයේ පාවෙමින් පවතින ජල ප්‍රභවයක් ඇත. එය මුළු පෘථුවියේම සාගර වල ඇති ජල පරිමාව මෙන් 140ගුණයක ජල පරිමාවක් දරා සිටියි.

    From http://www.pattakatha.com/

    අනිත් ඒවා නං හරි .. මේ දෙක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවද ? මොකක්ද මේකෙන් කියන්නේ
    source එක ගත්ත තැනක් හරි ..:oo::oo::oo:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ.

    Space ekata giyaama hakilenawada??

    guruthwaya adu nisa kaseruwe wakra wala wakrathwaya adu wenwada koheda :nerd: kudu gathiya adu wenawa :nerd: hariyatama dan nha :lol: hbai WUSA yana kyla dannawa :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3.අජටාකාශගාමීන්ට අනුව අභ්‍යවකාශය උනු ලෝහ හා වෙල්ඩින්ග් කරන තැනක සුවඳක් වැනිය.
    අභ්‍යවකාශය කියන්නේ රික්තයක් නේද. ඉතිං කොහොමද සුවඳක් දැනෙන්නේ ? දන්න කෙනෙක් ඉන්නවද ?
     
    rusiruprasad

    Junior member
  • Jan 28, 2011
    35
    3
    8
    අනිත් ඒවා නං හරි .. මේ දෙක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවද ? මොකක්ද මේකෙන් කියන්නේ
    source එක ගත්ත තැනක් හරි ..:oo::oo::oo:

    http://www.space.com/19116-astronauts-taller-space-spines.html
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    3.අජටාකාශගාමීන්ට අනුව අභ්‍යවකාශය උනු ලෝහ හා වෙල්ඩින්ග් කරන තැනක සුවඳක් වැනිය.
    අභ්‍යවකාශය කියන්නේ රික්තයක් නේද. ඉතිං කොහොමද සුවඳක් දැනෙන්නේ ? දන්න කෙනෙක් ඉන්නවද ?

    රික්තයක් නෙමේ බන් රික්තයක් කියන්නේ මුකුත්ම නැති එකක්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    http://www.space.com/19116-astronauts-taller-space-spines.html

    අහ් හරි බන් .. උස වැඩි වෙන්ව කියලනේ තියන්නේ .. මම මේ එකපාරට බැලුවේ අගල් දෙකක් උස වේ කියන එකේ තේරුම මොකක්ද කියල
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    3.අජටාකාශගාමීන්ට අනුව අභ්‍යවකාශය උනු ලෝහ හා වෙල්ඩින්ග් කරන තැනක සුවඳක් වැනිය.
    අභ්‍යවකාශය කියන්නේ රික්තයක් නේද. ඉතිං කොහොමද සුවඳක් දැනෙන්නේ ? දන්න කෙනෙක් ඉන්නවද ?

    ඒක ඕසෝන් ස්ථරයේ සුවඳලුSpace.com