අභ්‍යාවකාශයේ ගැඹුරින් ඇසෙන අද්භූතජනක ශබ&
අභ්‍යාවකාශය ශබ්ධ වලින් තොරය. මන්දයත්, ශබ්ධය ගමන් කිරීමට අභ්‍යාවකාශයේ වායුගෝලයක් නැත -- මෙනිසා ඔබ යටිගිරියෙන් කෑගැසුවත් අභ්‍යාවකාශයේදී කිසිවෙකුට ඇසෙන්නේ නැත. එහෙත්, අභ්‍යවකාශයේ ඇතිවුනු ශබ්ධයන් වල පටිගත කිරීම් අප සතුව නැතැයි කීමට බැරිය. මේවා පටිගත කරන්නේ ශබ්ධ තරංග ලෙස නොවේ. මේවා "පටිගත කරන්නේ" ප්ලාස්මා කම්පන, විද්‍යුත් චුම්භක කැළඹීම්, රේඩියෝ තරංග, සහ ආරෝපිත අණුවල අන්තර්-ක්‍රියාවන් උපයෝගී කොටගෙනය. මෙම "පටිගත කිරීම්" පසුව ශබ්ධ තරංග බවට පරිවර්ථනය කළ හැක.
කණට ඇසුනේ නැති වුවත්, අභ්‍යවකාශය අද්භූතජනක කරච්චල වලින් පිරිලාය: අභ්‍යවකාශ විකිරණයන්හි මොරගෑම් සහ උරැවම් බෑම්, විදුලි කෙටීම්, ප්ලාස්මා තරංග වල ශබ්ධ, සූර්යයන්ගෙන් පිටතට පුපුරැවා හරින චුම්භක තරංග වල සහ සූර්ය සුළං වල හඩ..
අපගේ සෞරග්‍රහ මන්ඩලට පිටතින් පටිගත කෙරැනු මුල්ම ශබ්ධය වූයේ කොහෙන් පැමිනෙන්නේ දැයි සොයාගත නොහැකි වුනු අද්භූතජනක කුඩා "සූ සූ" ශබ්ධයකි. මෙය සෑම පැය 23යි විනාඩි 56 නැගී ආවේය. මෙම කාලය, දිනයක "ජ්‍යෙතිශ කාලය" ලෙස හැදින්වේ. එනම් පොලොව වටා තරැ එක් වටයක් කැරකවීමට ගත වන කාලයයි. (පැය 24 යනු සූර්යයා පොලොව වටා කැරකීමට ගතවෙන කාලයයි). වැඩිදුර පරීක්ෂාවට අනුව මෙම ශබ්ධය පැමිනෙන්නේ අපගේ ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂයෙන් යැයි අදුනා ගැනුනි.
මෙම ලින්කුවේ, මෙසේ පටිගත කෙරැණු පුදුමාකාර අභ්‍යාවකාශ ශබ්ධ කීපයක් අන්තර්ගතකොට ඇත:
https://www.facebook.com/pages/The-Real-Science/1458213964428006?ref=hl