Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය ඉගෙන ගන්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඉතින් මොකද්ද ප්රශ්නය?" - ප්රශ්න දෙකක් මහත්තය

අපි ජීවිතයේ අනික් හැම aspect එකක්ම කාර්යක්ෂම කරගන්න උත්සහ කරනව ඇයි මේක විතරක් අකාර්යක්ෂම වීම ප්රශ්නයක් නොවන්නෙ?

ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් - පහත විස්තර කරන්නම්.

"ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?" - ඔව්, ඔබතුමා යම් ක්රමයකින් ඔය ලෝකෙ තියෙන දේවල් ලස්සනයි කියන හැගීම නැති කරගත්තොත් ඔය කලින් කියපු අකාර්යක්ෂම ක්රියාවලිය කරන්න ඕනිද? අර කෙල්ලගේ උදාහරණය ම ගත්තොත්, ඔබතුමාට කෙල්ල දකින විට ඇය ලස්සනයි කියන හැගීම නැත්නම්, ඔබතුමාට කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. ඇය ලබාගන්න ඔබතුමාගේ හිතේ කිසිම පෙලීමක් නැහැ.

තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි, මෙතන සිද්ධවෙන්නෙ කෙල්ල දැකල ලස්සනයි කියල හිතිලා පස්සේ ඒක යටපත් කරන එක නෙමයි, ලස්සනයි කියල හිතුන කියන්නෙ පෙරහැර ගිහිල්ල ඉවරයි කියන එක, ඊට පස්සේ ඒක යටපත් කරන්න යන එක අර ඔබතුමා කියනව වගේම මෝඩ වැඩක් සහ අනවශ්ය දුකක්. වෙන්න ඕනි කෙල්ල දකින විටම එන ලස්සනයි කියන හැගීම ඇති නොවීම. IMO ගොඩක් අය බුදු දහම negative විදියට ගන්නෙ මෙන්න මෙතන වැරදි අවබෝධය නිසා.

"ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?" - ජීවත් වීමේ එක අකාර්යක්ෂම ක්රමයක්, ජීවත් වීමේ එකම ක්රමය නෙමෙයි

අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද?

ආසාවක් කියන්නෙ ඕනිකමක් නේද? දැන් මම කිව්වොත් ඔබතුමාට කෙල්ල දකිනකොට ලස්සනයි කියල හිතෙන්නෙ (සතුටක් ඇතිවෙන්නෙ) කෙල්ලගෙ රූපය නිසා ඔබතුමාගේ ඕනිකම කියන පෙලීම තාවකාලිකව යටපත් වෙන නිසා කියල, ඒක ඔබතුමා පිළිගන්නවද? මේ පෙලීම හරියට අර පොලු පාර නිසා ඇතිවුන වේදනාව වගෙ, කෙල්ලගෙ රූපය දැකීම හරියට බෙහෙත් කිරීම වගෙ. හිතල බලන්න, ඔය ලස්සන කියන හැගීම තියෙන සියලු දෙනා ඉන්නෙ නිරන්තර පෙලීමකින්නෙ (දුකකින්) මහත්තය, පෙලීම නැති තැන ලස්සන අදාළ නැහැ.

පොලු පාර වැදුන හැටිත් කියන්න පුළුවන් නමුත් ඒක ටිකක් දිග කතාවක්...

[QUOTE="MalSeven, post: 29366417, member: 570021"] "[COLOR=rgb(65, 168, 95)]ඉතින් මොකද්ද ප්රශ්නය?[/COLOR]" - ප්රශ්න දෙකක් මහත්තය [LIST=1] [*]අපි ජීවිතයේ අනික් හැම aspect එකක්ම කාර්යක්ෂම කරගන්න උත්සහ කරනව ඇයි මේක විතරක් අකාර්යක්ෂම වීම ප්රශ්නයක් නොවන්නෙ? [*]ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් - පහත විස්තර කරන්නම්. [/LIST] "[COLOR=rgb(65, 168, 95)]ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?[/COLOR]" - ඔව්, ඔබතුමා යම් ක්රමයකින් ඔය ලෝකෙ තියෙන දේවල් ලස්සනයි කියන හැගීම නැති කරගත්තොත් ඔය කලින් කියපු අකාර්යක්ෂම ක්රියාවලිය කරන්න ඕනිද? අර කෙල්ලගේ උදාහරණය ම ගත්තොත්, ඔබතුමාට කෙල්ල දකින විට ඇය ලස්සනයි කියන හැගීම නැත්නම්, ඔබතුමාට කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. ඇය ලබාගන්න ඔබතුමාගේ හිතේ කිසිම පෙලීමක් නැහැ. තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි, මෙතන සිද්ධවෙන්නෙ කෙල්ල දැකල ලස්සනයි කියල හිතිලා පස්සේ ඒක යටපත් කරන එක නෙමයි, ලස්සනයි කියල හිතුන කියන්නෙ පෙරහැර ගිහිල්ල ඉවරයි කියන එක, ඊට පස්සේ ඒක යටපත් කරන්න යන එක අර ඔබතුමා කියනව වගේම මෝඩ වැඩක් සහ අනවශ්ය දුකක්. වෙන්න ඕනි කෙල්ල දකින විටම එන ලස්සනයි කියන හැගීම ඇති නොවීම. IMO ගොඩක් අය බුදු දහම negative විදියට ගන්නෙ මෙන්න මෙතන වැරදි අවබෝධය නිසා. "[COLOR=rgb(65, 168, 95)]ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?[/COLOR]" - ජීවත් වීමේ එක අකාර්යක්ෂම ක්රමයක්, ජීවත් වීමේ එකම ක්රමය නෙමෙයි අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද? ආසාවක් කියන්නෙ ඕනිකමක් නේද? දැන් මම කිව්වොත් ඔබතුමාට කෙල්ල දකිනකොට ලස්සනයි කියල හිතෙන්නෙ (සතුටක් ඇතිවෙන්නෙ) කෙල්ලගෙ රූපය නිසා ඔබතුමාගේ ඕනිකම කියන පෙලීම තාවකාලිකව යටපත් වෙන නිසා කියල, ඒක ඔබතුමා පිළිගන්නවද? මේ පෙලීම හරියට අර පොලු පාර නිසා ඇතිවුන වේදනාව වගෙ, කෙල්ලගෙ රූපය දැකීම හරියට බෙහෙත් කිරීම වගෙ. හිතල බලන්න, ඔය ලස්සන කියන හැගීම තියෙන සියලු දෙනා ඉන්නෙ නිරන්තර පෙලීමකින්නෙ (දුකකින්) මහත්තය, පෙලීම නැති තැන ලස්සන අදාළ නැහැ. පොලු පාර වැදුන හැටිත් කියන්න පුළුවන් නමුත් ඒක ටිකක් දිග කතාවක්... :-) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom