අභිධර්මය ඉගෙන ගන්න?

thriloka

Well-known member
  • Apr 28, 2022
    781
    835
    93
    මම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබ මගෙත් එක්ක තරහා වෙන්ඩ එපා. මම මෙහෙම අහන්නේ උබව පල් කරන්නවත් හින්ට් ගහන්නවත් නෙවේ.හිතේ කිසිම එහෙම දෙයක් නෑ.
    මට තියෙන ප්‍රශ්නේ,
    නිවන් යන්න උවමනාවක් නැතිව.
    අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන ගමන් තම නැණ පමනින් කුසල් දහම් වඩනවා කියලා හිතමු. ඉරිසියාවක් නෑ කාටවත් කරදරයක් නෑ. උත්සාහයෙන් තමන්ගේ දෙයකින් හම්බ කරගෙන ඉන්නවා කියල හිතමු.
    ඒක එහෙම නම් මොකටද බන් මෙහෙම අමාරු අභිධර්මයක් ඉගෙන ගන්නේ.

    සැයු : උබේ කැමැත්ත වෙන්න පුලුවන් ඉගෙන ගන්න එක. මම ඇහුවේ මට තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නය ගොන් වෙන්නත් පුලුවන්. උබව අපහසුතාවයට දාන්න නම් නෙවේ.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    781
    835
    93
    This isn't related to the topic but,

    When Gautama Buddha preached abhidamma??
    To whom???
    මන් හිතන්නෙ බුදුහාමුදුරුවො කියල තියේ අභිදර්මය සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු නිසා එයාලට ඒක වැදගත් නෑ කියල. සමහරවිට හිත දියුණු කරගත්ත රහත් වහන්සේලාට දේශනා කලා වෙන්න පුලුවන්.

    උබ මගෙත් එක්ක තරහා වෙන්ඩ එපා. මම මෙහෙම අහන්නේ උබව පල් කරන්නවත් හින්ට් ගහන්නවත් නෙවේ.හිතේ කිසිම එහෙම දෙයක් නෑ.
    මට තියෙන ප්‍රශ්නේ,
    නිවන් යන්න උවමනාවක් නැතිව.
    අපි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන ගමන් තම නැණ පමනින් කුසල් දහම් වඩනවා කියලා හිතමු. ඉරිසියාවක් නෑ කාටවත් කරදරයක් නෑ. උත්සාහයෙන් තමන්ගේ දෙයකින් හම්බ කරගෙන ඉන්නවා කියල හිතමු.
    ඒක එහෙම නම් මොකටද බන් මෙහෙම අමාරු අභිධර්මයක් ඉගෙන ගන්නේ.

    සැයු : උබේ කැමැත්ත වෙන්න පුලුවන් ඉගෙන ගන්න එක. මම ඇහුවේ මට තියෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නය ගොන් වෙන්නත් පුලුවන්. උබව අපහසුතාවයට දාන්න නම් නෙවේ.
    වැඩක් නෑ බන් ඒත් කුතුහලේට. මන් උඹ ගැනනම් දන්නෙ නෑ ඒත් මම කැමතියි දෙයක් වෙන්නෙ කොහොමද කියල දැනගන්න. උදාහරණකෙට මම කාලයක් හෙව්ව ඇඟේ ප්‍රතිශක්තිය වැඩ කරන්නෙ කොහොමද කියල. මට වැඩක් නෑ දැනගත්ත කියල. ඒත් නිකන් හෙව්ව ආස නිසා. පට්ට interesting. මම කියල තියන video එක බලපන්කො. ඒකෙ කියනව හාමුදුරුවරු හැම වෙලේම කියන කර්ම හැදෙන්නෙ කොහොමද කියල. සිතුවිලි හැදෙන්නෙ කොහොමද කියල. ඉතින් interesting නැද්ද?
    ------ Post added on Nov 13, 2023 at 11:29 AM
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    781
    835
    93
    Dhampasal darmacharya exam eka karapan...oya okkoma cover wenawa...AL karala gedra inna kale kala...patta athal ban abidarmaya marama logical..game pansale dahampasalk tiyei nam illa ganna puluwan
    අන්න ඒකයි බන්. උඹට අභිධර්මය ගැන ඉගෙන ගත්තට පස්සෙ බුද්ධගම ගැන මොකද හිතෙන්නෙ?





    මෙක පොඩ්ඩක් බලපන් කෝ උබට තේරෙයි

    caption එකේ දාල තියෙන්නෙ. ඕක බලල තමා ආසාව ආවෙ. 😅
    ------ Post added on Nov 13, 2023 at 11:31 AM
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,681
    2,272
    113
    Colombo
    අන්න ඒකයි බන්. උඹට අභිධර්මය ගැන ඉගෙන ගත්තට පස්සෙ බුද්ධගම ගැන මොකද හිතෙන්නෙ?


    caption එකේ දාල තියෙන්නෙ. ඕක බලල තමා ආසාව ආවෙ. 😅
    ------ Post added on Nov 13, 2023 at 11:31 AM
    video series eka ma balapan
    mata nam hamuruwo kenak explan karanwata wada ramuwa videos terenwa and pahadili
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,365
    13,691
    113
    වැලිවේරිය
    අන්න ඒකයි බන්. උඹට අභිධර්මය ගැන ඉගෙන ගත්තට පස්සෙ බුද්ධගම ගැන මොකද හිතෙන්නෙ?


    caption එකේ දාල තියෙන්නෙ. ඕක බලල තමා ආසාව ආවෙ. 😅
    ------ Post added on Nov 13, 2023 at 11:31 AM
    Dan mathaka na ban😆dan awurudu ganak ...abidarmaya kiyanne yatindewal wena micanisam eka...hatiyata software ekaka backend eka wage
     
    • Like
    Reactions: elakiriaddict

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    781
    835
    93
    video series eka ma balapan
    mata nam hamuruwo kenak explan karanwata wada ramuwa videos terenwa and pahadili
    ඔව් ඒක ඇත්ත බන්.

    Dan mathaka na ban😆dan awurudu ganak ...abidarmaya kiyanne yatindewal wena micanisam eka...hatiyata software ekaka backend eka wage
    අන්න හරි. ඒක තමා මටත් දැනගන්න ඕනා.
    ------ Post added on Nov 13, 2023 at 11:35 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,041
    5,469
    113
    මම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
    රේරුකානේ චන්ද්‍ර විමල හාමුදුරුවන්ගේ මේ පොත් දෙක කියවන්න



     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,041
    5,469
    113
    Thithagalle hamuduruwange series eka hodi...habai dan porata pissu wahila inne,kunuharapa kiya kiya yanne

    හොඳ උනාට එයාගේ දර්ශනය පෙරලා ගන්න තරම් හැකියාවක් තියෙන්න ඕනා.
     
    • Like
    Reactions: elakiriaddict