Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය ඉගෙන ගන්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලෝක ප්රශ්නයක්. ඔය ප්රශ්නෙ අහලත් වැඩක් නෑ කියල තමා මට හිතෙන්නෙ.

අභිධර්මය ගැන එදාටත් අදටත් අපිට තියෙන මූලිකම ටෙක්ස්ට් එක අභිධර්ම පිටකය. හැබැයි අභිධර්ම පිටකය ගැන පළවෙනි ධර්ම සංගායනාව කාලෙදි සඳහන් වෙන්නෙ නෑ (ඒකෙන් කියන්නෙ නෑ අභිධර්මය මුලුමනින්ම පසු නිර්මාණයක් කියල, සමහර අය පෙන්නන විදිහට අභිධර්මයෙ මුල් ස්වරූපයක අදහස් බුද්ධගෙ කාලෙත් තිබිල තියෙනව).

දෙවනි සංගායනාවෙදි සංඝ සමාජය දෙකට කැඩෙනවනෙ මාහාසංඝික සහ ස්ථවිර කියල. ඕකෙන් ස්ථවිර අය තමා ඔය කාලෙම වගේ ජනප්රිය වෙන බෞද්ධ ප්රපංචවේදය (phenomenology) ට මූලිකත්වය දෙන්නෙ, සුපුරුදු වචනෙන් කිව්වොත් අභිධර්මය. කාලයත් එක්ක අභිධර්ම පිටකය කියල එකකුත් මුල් පිටක දෙකට එකතු වෙනව දින වකවානු දන්නෙ නෑ ඒත් ඔය කාලෙ වගේ කියල තමා හිතන්නෙ.

පසුව අශෝකගෙ කාලෙ ස්ථවිර සම්ප්රදාය ආපහු බෙදෙනව විභජ්ජවාදී, සර්වස්ථිවාදි සහ තව මොකක්ද එකක්. ඕකෙන් විභජ්ජවාදය ලංකාවෙ මහාවිහාර ගුරුකුලෙන් ඉදිරියට ඇරන් ගියපු ස්වරූපයට ථේරවාදය කියනවා.

හැබැයි, අභිධර්ම පිටකය එක්ක සියල්ල පලවෙනි වතාවට ලේඛනාරූඪ කරන්නෙ මහාවිහාර ප්රොජෙක්ට් එකෙන්. ඕක තමා අපි අද පාවිච්චි කරන පිටක බොහොමයක මූලාශය. ඒකාලෙදිම ම පිටක ඇසුරෙන් ඉදිරිපත් කරපු අට්ටකතාත් ලියවෙනව. එතකොට මුල් ස්ථවිර සම්ප්රදාය ඇතුලෙ වනපොත් කරවන්න පටන් ගත්ත අභිධර්ම පිටකයම නෙමේ අපි අද දකින්නෙ මහාවිහාරය ක්රිපු පලවෙනි සියවසේ සම්පාදනය කරපු ටෙක්ස්ට් එකයි.

ඒ නිසා අභිධර්මය දාර්ශනික සම්ප්රදායක් විදිහට බලමු කියල තමා කියන්න වෙන්නෙ.

නෑ මට ෆෝමල් අධ්යාපනයක් නෑ මේ ගැන.

එහෙම විශේෂ ක්රමයක් ගැන නම් අදහසක් නෑ. මම සාමාන්යෙන් එකපාරටම ස්පෙෂලයිසේෂන් එකකට බහින්න අකමැති නිසා මුලින්ම ක්ෂේත්රය ගැන ඕවර්වීව් එකක් දෙන පොත් කියවනව—මේ කේස් එකෙදි නම් බුද්ධාගමෙ හිස්ටොරිකල් ඩිවලොප්මන්ට් එක ගැන පොත්, බුද්ධාගමෙ මූලධර්ම කවර් කරන පොත්. එතනින් පස්සෙ ඕනෙනම් කැමති පැත්තකට වැඩි අවදානයක් දෙන්න පුලුවන්. ඩීප් ඩයිව් එන්නෙ එතකොට.

රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.

කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. [USER=297213]@greenthunder[/USER] මොනව හරි කියන්න තියෙනවද.

[QUOTE="lovethebomb, post: 29366507, member: 531830"] මේක ලෝක ප්රශ්නයක්. ඔය ප්රශ්නෙ අහලත් වැඩක් නෑ කියල තමා මට හිතෙන්නෙ. අභිධර්මය ගැන එදාටත් අදටත් අපිට තියෙන මූලිකම ටෙක්ස්ට් එක අභිධර්ම පිටකය. හැබැයි අභිධර්ම පිටකය ගැන පළවෙනි ධර්ම සංගායනාව කාලෙදි සඳහන් වෙන්නෙ නෑ (ඒකෙන් කියන්නෙ නෑ අභිධර්මය මුලුමනින්ම පසු නිර්මාණයක් කියල, සමහර අය පෙන්නන විදිහට අභිධර්මයෙ මුල් ස්වරූපයක අදහස් බුද්ධගෙ කාලෙත් තිබිල තියෙනව). දෙවනි සංගායනාවෙදි සංඝ සමාජය දෙකට කැඩෙනවනෙ මාහාසංඝික සහ ස්ථවිර කියල. ඕකෙන් ස්ථවිර අය තමා ඔය කාලෙම වගේ ජනප්රිය වෙන බෞද්ධ ප්රපංචවේදය (phenomenology) ට මූලිකත්වය දෙන්නෙ, සුපුරුදු වචනෙන් කිව්වොත් අභිධර්මය. කාලයත් එක්ක අභිධර්ම පිටකය කියල එකකුත් මුල් පිටක දෙකට එකතු වෙනව දින වකවානු දන්නෙ නෑ ඒත් ඔය කාලෙ වගේ කියල තමා හිතන්නෙ. පසුව අශෝකගෙ කාලෙ ස්ථවිර සම්ප්රදාය ආපහු බෙදෙනව විභජ්ජවාදී, සර්වස්ථිවාදි සහ තව මොකක්ද එකක්. ඕකෙන් විභජ්ජවාදය ලංකාවෙ මහාවිහාර ගුරුකුලෙන් ඉදිරියට ඇරන් ගියපු ස්වරූපයට ථේරවාදය කියනවා. හැබැයි, අභිධර්ම පිටකය එක්ක සියල්ල පලවෙනි වතාවට ලේඛනාරූඪ කරන්නෙ මහාවිහාර ප්රොජෙක්ට් එකෙන්. ඕක තමා අපි අද පාවිච්චි කරන පිටක බොහොමයක මූලාශය. ඒකාලෙදිම ම පිටක ඇසුරෙන් ඉදිරිපත් කරපු අට්ටකතාත් ලියවෙනව. එතකොට මුල් ස්ථවිර සම්ප්රදාය ඇතුලෙ වනපොත් කරවන්න පටන් ගත්ත අභිධර්ම පිටකයම නෙමේ අපි අද දකින්නෙ මහාවිහාරය ක්රිපු පලවෙනි සියවසේ සම්පාදනය කරපු ටෙක්ස්ට් එකයි. ඒ නිසා අභිධර්මය දාර්ශනික සම්ප්රදායක් විදිහට බලමු කියල තමා කියන්න වෙන්නෙ. නෑ මට ෆෝමල් අධ්යාපනයක් නෑ මේ ගැන. එහෙම විශේෂ ක්රමයක් ගැන නම් අදහසක් නෑ. මම සාමාන්යෙන් එකපාරටම ස්පෙෂලයිසේෂන් එකකට බහින්න අකමැති නිසා මුලින්ම ක්ෂේත්රය ගැන ඕවර්වීව් එකක් දෙන පොත් කියවනව—මේ කේස් එකෙදි නම් බුද්ධාගමෙ හිස්ටොරිකල් ඩිවලොප්මන්ට් එක ගැන පොත්, බුද්ධාගමෙ මූලධර්ම කවර් කරන පොත්. එතනින් පස්සෙ ඕනෙනම් කැමති පැත්තකට වැඩි අවදානයක් දෙන්න පුලුවන්. ඩීප් ඩයිව් එන්නෙ එතකොට. රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්. කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. [USER=297213]@greenthunder[/USER] මොනව හරි කියන්න තියෙනවද. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom