Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය ඉගෙන ගන්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1, ස්නායු වලට දැනෙන දෙ ඇත්ත ලොකෙ රියලිටි එක නෙවෙයි,

ජාරා මරන බොඩි එක සම්බන්ද දෙයක් , බොඩි එක හැගිම් දැනිම් නැති එකක් එකත් එක්ක එකතු වෙච්ච සියුම් මනොමය ශරිරයක් තිබෙනවා එකෙන් තමයි බොඩි එක සජිවි විදියට වැඩ කරන්නෙ, මනොමය ශරිරෙ පැවැත්ම වෙන්නෙ එකට දෙන දත්ත වලින් රාග දෙශ මොහ වලින්, එ ශක්තිය බොඩි එක වැඩ නැතුව ගියාට නවතින්නෙ නැ, හිතපු කියපු කරපු දෙ අනුව නැවත් සියුම් හො ගන ශරිරෙකට ඇටැච් වෙනවා නැවතත් ජාරා මරන දුක් පිඩා එනවා, ජාතියක් හෙතුවෙන් ජාරා මරන ශොක පරිදෙව එනවා, ජාති කිවුවෙ පිසිකල් දෙ වලින් එන පිඩා, ඔබට ඉහත කරුන තෙරෙන්නෙ නැ එඩ්ගාකෙසිත් අවුල් වෙලා තියෙන්නෙ අපෙ ආගමෙ පුනර්බවය නැ නමුත් දකුනු ආසියාවෙ එ ගැන දන්නවා කියලා, හොයලා බලලා හිතලා තෙරුම් ගන්න, අපි හිතන කියන කරන දෙ වලට ශක්තියක් හැදිලා එවා අපිටම එනවා හොද නරක කොක උනත්, ප්රශ්නෙ ජාතියක් පාහාල උනොත් ජාරාමරන එනවා ජාති නිකන් හැදෙන්නෙ නැ ජාති නිර්මානය වෙන හෙතු තියෙනවා,

2, වින්දනයට බාදාවක් නැ, නමුත් විදින්න ගියහාම අවිද්යාවෙන් ඇත්ත රියලිටි එක අයින් කරලා රාගෙන් හිතනවා කියනවා කරනවා රාග වැඩපිලිවෙල ඉවරයක් නැ, හිතට රාග දත්ත දෙනවා රුප ශබ්ද ගන්ද රස කායික ස්පර්ශ සිතුවිලි වලට ඇටැච් වෙනවා රාග වැඩපිලිවෙලක් කරන රාග ජාතිකයෙක් නිර්මානය කරනවා, ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා, ඔබ යම්කිසි දෙකට ආස වෙලා එක විදින්න ගිහිල්ලා ප්රශ්නවලට මුන දෙනවට කැමතිද, විදින්න ඇහැක් කනක් නාසයක් ................ ඔනනෙ ඉතින් ජාරා මරන එනවට කැමතිද, ඔබට මෙ ගැන දත්ත නැ ඔබ ලග තියෙන්නෙ වෙනම දත්ත සාදාකාලික දිවයලොකයක් ඔබ ගැන තිරනය ගන්න කෙනෙක් කරපු දෙවල් වලට සාමාවදෙන කෙනෙක්, ඔබ හිතන්නෙ ඔන දෙයක් කරලා නිවැරදි කරන කෙනෙක් ගැන,

3.

Disagree.

අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

ඔබ වරද්දන් ඉන්නෙ ඔබ ඔය කියන්නෙ ස්නායු පද්දතියෙන් දැනෙන සැප දුක ගැන, එ දැනෙන දෙට ඇටැච් වෙන එක තමයි රාග දෙශ මොහ කියන්නෙ, හිතන්න ඇයි ඔබ එකම රුපයක් ගැන කෙන්ති ගන්නවා ආසාත් කරනවා එක එ දැකපු රුපෙ තිබ්බ එකක් නෙවෙයි ඔබ හිතලා කියලා කරලා හාදා ගත්ත ප්රතිචාර, එ ප්රතිචාර ඇත්තද කියලා හිතලා බලන්න

4,

හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??

ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

කලින් උත්තරෙ ඔබ ඔය කියන්නෙ ඔබෙ ස්නායු හොමොන වැඩ කරලා එවාට රාගෙන් ප්රතිචාර දක්වන එක, නමුත් එ කෙල්ලගෙ රුපෙ එහෙම රාගයක් නැ 0 සිරො, ඔබ රාගෙන් එ කෙල්ලට ප්රතිචාර දැක්කුවට එ කෙල්ලගෙ තාත්තාට ආදරනිය දුව, ඔබ දැනෙන දෙ රාගෙන් විදිනවා, නමුත් දැකපු රුපෙ ඇත්ත එක නෙවෙයි ඔබම කියනවා පිලිකුලක් ගැන එ කියන්නෙ ඔබ දන්නවා කෙල්ලෙක්ගෙ රුපයක් දැක්කහාම කුනුගොඩක් කියලා නමුත් ඔබෙ බොඩි එක වැඩ කරලා ඇත්ත බලන්නෙ නැතුව, බොරු ආසාවක් හිතින් හදන් හිතනවා කියනවා කරනවා, ඇත්ත බලනවා කියන එක පිලිකුලක් නෙවෙයි, රුපය බෙදලා බලන්න, ඇහැට පෙන්නෙ ඇත්ත නෙවෙයි, එවගෙම කනට නාසයට, එකම කෙක් කැල්ල එකෙක අයට එකෙක මට්ටමින් රසයි කොහොමද එහෙම වෙන්නෙ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට දිවෙ ස්නායු එවගෙම එකතු කරපු දත්ත වෙනස්, ඉතින් ඔබ කොහොමද කියන්නෙ ඔබ කෙක් කැල්ල රස වින්දා කියලා

5, ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??

ඔබ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එකතුවක් තියෙනවා එ අනුව ඔබ හිතනවා කියනවා කරනවා, එ දත්ත අයින් කරලා ලොකෙ දිහා බලන්න

6, ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.

ඔබ ඔය කියන්නෙ ස්නායු වලින් එන සැප ගැන දැනිම, උබ ගැන කෙන්ති අරන් අල්ලන් ගාහාන්නත් පුලුවන්, ලවු වෙලා බාදාගෙන ඉබින්නත් පුලුවන්, එවා ස්නායු වලින් එන එවා නෙවෙයි

උබ පොඩි කාලෙ එකතු කරපු දත්ත ඉඩ දෙන්නෙ නැ, සුවාදිනව හිතන්න අර පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එක්ක ගලපලා තමයි රිසල්ට් එක ගන්නෙ ඉතින් වරදිනවා

[QUOTE="mastech, post: 29366624, member: 585125"] 1, ස්නායු වලට දැනෙන දෙ ඇත්ත ලොකෙ රියලිටි එක නෙවෙයි, ජාරා මරන බොඩි එක සම්බන්ද දෙයක් , බොඩි එක හැගිම් දැනිම් නැති එකක් එකත් එක්ක එකතු වෙච්ච සියුම් මනොමය ශරිරයක් තිබෙනවා එකෙන් තමයි බොඩි එක සජිවි විදියට වැඩ කරන්නෙ, මනොමය ශරිරෙ පැවැත්ම වෙන්නෙ එකට දෙන දත්ත වලින් රාග දෙශ මොහ වලින්, එ ශක්තිය බොඩි එක වැඩ නැතුව ගියාට නවතින්නෙ නැ, හිතපු කියපු කරපු දෙ අනුව නැවත් සියුම් හො ගන ශරිරෙකට ඇටැච් වෙනවා නැවතත් ජාරා මරන දුක් පිඩා එනවා, ජාතියක් හෙතුවෙන් ජාරා මරන ශොක පරිදෙව එනවා, ජාති කිවුවෙ පිසිකල් දෙ වලින් එන පිඩා, ඔබට ඉහත කරුන තෙරෙන්නෙ නැ එඩ්ගාකෙසිත් අවුල් වෙලා තියෙන්නෙ අපෙ ආගමෙ පුනර්බවය නැ නමුත් දකුනු ආසියාවෙ එ ගැන දන්නවා කියලා, හොයලා බලලා හිතලා තෙරුම් ගන්න, අපි හිතන කියන කරන දෙ වලට ශක්තියක් හැදිලා එවා අපිටම එනවා හොද නරක කොක උනත්, ප්රශ්නෙ ජාතියක් පාහාල උනොත් ජාරාමරන එනවා ජාති නිකන් හැදෙන්නෙ නැ ජාති නිර්මානය වෙන හෙතු තියෙනවා, 2, වින්දනයට බාදාවක් නැ, නමුත් විදින්න ගියහාම අවිද්යාවෙන් ඇත්ත රියලිටි එක අයින් කරලා රාගෙන් හිතනවා කියනවා කරනවා රාග වැඩපිලිවෙල ඉවරයක් නැ, හිතට රාග දත්ත දෙනවා රුප ශබ්ද ගන්ද රස කායික ස්පර්ශ සිතුවිලි වලට ඇටැච් වෙනවා රාග වැඩපිලිවෙලක් කරන රාග ජාතිකයෙක් නිර්මානය කරනවා, ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා, ඔබ යම්කිසි දෙකට ආස වෙලා එක විදින්න ගිහිල්ලා ප්රශ්නවලට මුන දෙනවට කැමතිද, විදින්න ඇහැක් කනක් නාසයක් ................ ඔනනෙ ඉතින් ජාරා මරන එනවට කැමතිද, ඔබට මෙ ගැන දත්ත නැ ඔබ ලග තියෙන්නෙ වෙනම දත්ත සාදාකාලික දිවයලොකයක් ඔබ ගැන තිරනය ගන්න කෙනෙක් කරපු දෙවල් වලට සාමාවදෙන කෙනෙක්, ඔබ හිතන්නෙ ඔන දෙයක් කරලා නිවැරදි කරන කෙනෙක් ගැන, 3. Disagree. අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ. ඔබ වරද්දන් ඉන්නෙ ඔබ ඔය කියන්නෙ ස්නායු පද්දතියෙන් දැනෙන සැප දුක ගැන, එ දැනෙන දෙට ඇටැච් වෙන එක තමයි රාග දෙශ මොහ කියන්නෙ, හිතන්න ඇයි ඔබ එකම රුපයක් ගැන කෙන්ති ගන්නවා ආසාත් කරනවා එක එ දැකපු රුපෙ තිබ්බ එකක් නෙවෙයි ඔබ හිතලා කියලා කරලා හාදා ගත්ත ප්රතිචාර, එ ප්රතිචාර ඇත්තද කියලා හිතලා බලන්න 4, හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද?? ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්. කලින් උත්තරෙ ඔබ ඔය කියන්නෙ ඔබෙ ස්නායු හොමොන වැඩ කරලා එවාට රාගෙන් ප්රතිචාර දක්වන එක, නමුත් එ කෙල්ලගෙ රුපෙ එහෙම රාගයක් නැ 0 සිරො, ඔබ රාගෙන් එ කෙල්ලට ප්රතිචාර දැක්කුවට එ කෙල්ලගෙ තාත්තාට ආදරනිය දුව, ඔබ දැනෙන දෙ රාගෙන් විදිනවා, නමුත් දැකපු රුපෙ ඇත්ත එක නෙවෙයි ඔබම කියනවා පිලිකුලක් ගැන එ කියන්නෙ ඔබ දන්නවා කෙල්ලෙක්ගෙ රුපයක් දැක්කහාම කුනුගොඩක් කියලා නමුත් ඔබෙ බොඩි එක වැඩ කරලා ඇත්ත බලන්නෙ නැතුව, බොරු ආසාවක් හිතින් හදන් හිතනවා කියනවා කරනවා, ඇත්ත බලනවා කියන එක පිලිකුලක් නෙවෙයි, රුපය බෙදලා බලන්න, ඇහැට පෙන්නෙ ඇත්ත නෙවෙයි, එවගෙම කනට නාසයට, එකම කෙක් කැල්ල එකෙක අයට එකෙක මට්ටමින් රසයි කොහොමද එහෙම වෙන්නෙ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට දිවෙ ස්නායු එවගෙම එකතු කරපු දත්ත වෙනස්, ඉතින් ඔබ කොහොමද කියන්නෙ ඔබ කෙක් කැල්ල රස වින්දා කියලා 5, ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි?? ඔබ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එකතුවක් තියෙනවා එ අනුව ඔබ හිතනවා කියනවා කරනවා, එ දත්ත අයින් කරලා ලොකෙ දිහා බලන්න 6, ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි. ඔබ ඔය කියන්නෙ ස්නායු වලින් එන සැප ගැන දැනිම, උබ ගැන කෙන්ති අරන් අල්ලන් ගාහාන්නත් පුලුවන්, ලවු වෙලා බාදාගෙන ඉබින්නත් පුලුවන්, එවා ස්නායු වලින් එන එවා නෙවෙයි උබ පොඩි කාලෙ එකතු කරපු දත්ත ඉඩ දෙන්නෙ නැ, සුවාදිනව හිතන්න අර පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එක්ක ගලපලා තමයි රිසල්ට් එක ගන්නෙ ඉතින් වරදිනවා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom