mage adahasa අප ජීවත්වන රට ලංකාවයි... අප ඉපදුනු රට ලංකාවයි.... ඉතින් අපි ලාංකිකයෝ නොවෙමුද? අමෙරිකාවෙ ඉන්න එකා, ඇමෙරිකානුව, ඉන්දියවෙ ඉන්න එකා ඉන්දියානුව, පාකිස්තානයෙ වෙසෙන එකා පාකිස්තානුව... ඉතින් අපි...? ලාංකිකයෝ නොවෙමුද? :nerd::nerd: