අභිමානවත්~සිංහලයා!!!

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
sFl_SRILANKA.gif
sFl_SRILANKA.gif
sFl_SRILANKA.gif
sFl_SRILANKA.gif
sFl_SRILANKA.gif


තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු - නැත උන් රට අතැර ගොසින්..
සිහ රජුනට දා වූ සිංහ පැටවු තුටු වෙද අනුනගෙ ඉඳුලින්..

දිගටම ලියන්න යාලු...සුභපැතුම්!
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land


සිංහයන් මිනිස්සුන්ට බයයි. මොකද සැබෑ මිනිසා භාවිතා කරන්නේ ඔළුව මිසක් කායික ශක්තිය නෙවෙයි.
7.gif
බොට කායික ශක්තියත් නෑ ඔලුවත් නෑ:angry:
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    එසේ කිරීමට හේතුව වුණේ මෙම වෙළෙඳුන් කණ්‌ඩායම තුළ ඉංග්‍රීසීන්ගේ මැලේ ඔත්තුකරුවන් හා මැලේ සේවා මුක්‌ත භටයන්ද වෙස්‌ වළාගෙන වෙළෙඳුන් ලෙස යැමය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නෙරපා තමා රජ වී සිංහල රාජ වංශය නැවත ඇරඹීමට සිටි පිළිමතලාවේ මහාදිකාරම නෝර්ත් අණ්‌ඩුකාරයා සමඟ කුමන්ත්‍රණය පටන්ගෙන තිබුණි. එම තොරතුරුවල සත්‍යාසත්‍යතාව බැලීම ඔත්තුකාර පුවක්‌ වෙළෙඳුන්ට පැවරී තිබිණි. 1803 පෙබරවාරි 01 දා කොළඹින් පිටත් වූ සේනාවෙහි බහුතරය වුණේ 625 ක්‌ වූ රාජකීය 51 රෙජිමේන්තුවයි. රාජකීය 19 වැනි පාබල හමුදාව, බෙංගාලි කාලතුවක්‌කු හා බර අවි සේනාංකය, ස්‌වදේශී ලස්‌ක්‍රිඤ්ඤ තුවක්‌කුකරුවන් 1000 ක්‌ පූර්ණ මැලේ හමුදාංකය යනාදී ලෙසට 2000 ට වැඩි හමුදාවක්‌ එහි විය. කුලීකරුවන්. තවලම්, අලි ඇතුන් ආදී ලෙස සේවා සැපයීම් ද ඇතුළත් මෙය සැතපුම් 2 ක්‌ දිග පෙරහැරක්‌ විය. ජාඇල, කරෙණගම (පරණගම) හල්පෙ, අලගොල්ල රාත්‍රිය ගත කරමින් ඔවුහු පස්‌වැනි දින කොටදෙනියාවේ නතර වූහ. දින 4 ක්‌ එහි හිඳිමින් කුඩා බළකොටුවක්‌ ඉදිකර ගබඩා පිහිටුවා සේනා ඛණ්‌ඩයක්‌ ද නතර කළහ. අනතුරුව පෙබරවාරි 10 දා මැක්‌ඩෝවල් කොටදෙණියාවෙන් පිටත්ව මාලගමුව හා දඹදෙණියේ රාත්‍රි ගතකර දඹදෙණියේ දී දින 4 ක්‌ නතර වී කොටුවක්‌ සාදා ගබඩා ඇතිකර හමුදා ඛණ්‌ඩයක්‌ නතරකර ගියේය. එතැන් පටන් සිංහල ගරිල්ලා කුඩා කණ්‌ඩායම් සමඟ ගැටෙමින් ඉදිරි ගමන් බාල වී ගොස්‌ 18 දා ගලගෙදරට ළඟාවිය.
    ape gama :D

    keep posting mchn,,, niyama thrd eka