අභියෝගය ( Challenge )

Status
Not open for further replies.

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔබතුමා සාකිර් කියලා අයිඩී එක හදාගෙන ආවෙත් ඕක කොරන්න නේ, අපේ ආගමේ කියලා තියෙන දේවල් ඔයාට හරියට මිටර් උනේ නැති උනාම කියන්නේ පොලොව පැතලියි කියලා
අනික ඔයා හදන්නේ මුස්ලිම් අයටම ඉස්ලාම් වැරිදියි කියලා ඔප්පු කරන්න, ඒක හරිගියේ නැතිකොට කුරානයේ තියෙන එක එක වාක්‍ය අරගෙන ඒව වැරදියි කියලා ඔප්පු කරන්න හෙන ගේමක් දෙනවා
රිලිජස් සෙක්ශන් එකේ දාන ඒවට එච්චර ප්‍රතිචාර නැති වෙච්චි ගමන් ඒ වැඩේ ලේසි කරන්න හැදුවා සිංහල බෞද්ධ සංවිධානය, ඒ ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙන දේ නෙමෙයි මැද අග වෙනකොට තියෙන්නේ
ඔයාගේ සැබෑ අරමුණ එළිවෙන්නේ මෙන්න මේකෙන්
http://www.elakiri.com/forum/showpost.php?p=6907347&postcount=81
පව්නේ

සිංහල බෞද්ධ සංවිධානෙන් වෙන්න ඕන දේවල් ඕනතරම් තියෙනවා, ඉස්සෙල්ලාම් තමුන්ගේ අයට හරිය බුදුදහම කියලා දෙන්න හරියට ඒ මගෙහි යන්න ඊට පස්සේ පුළුවන් අනික් ආගම් වල
හරි වැරදි හොයන්න. උඹත් ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ කීර ගලවන්න යනවනේ. ඔයා අපේ කුරානයේ කියලා තියෙන දේවල් වලට කින්ඩි දානවනේ අන්න ඒව තමයි
අපහාස කරනවා කියන්නේ.
මම මෙහෙම අහනවට බෞද්ධ සහෝදර සහෝදරයින් මට සමා වෙන්න ඕනේ.
සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් නෙළුම මල් හතක් උඩ ඇවිදින ගමන් කිව්ව නේ මම ලොවට අග වෙමි බුදු වෙමි කියලා
හෙන වචන සෙට් එකක්. ඕවා කිව්වට පස්සේ එයා දිගටම ඇවිද්දද නැත්නම් සාමාන්‍ය දරුවෙක් වගේද උස් මහත් උනේ?

ඇයි ඔයාල බුද්ධාගම වෙලත් තිස් තුන්කෝටියක් දෙවියෝ අදහන්නේ,
මම මේ වගේ දෙවල් ඔබතුමා වගේ ත්‍රෙඩ් දාගෙන ඇහුවනම් ඒක සෑහෙන ලොකු අපහසයක් වෙනවා නේ (වෙනවා නෙමෙයි අපහාසයක් තමා)

අනික ඔබතුමා වගේ දැන් උගත් අය කරන්න ඕනේ ආගම් හරිද වැරදිද කියලා හොයනවට වඩා තමන් අදහන් ධර්මය හරියට ඉගෙන ගෙන අනිත් අයටත් උගන්නන එක, එතකොට අර සල්ලිවලට ආගම් මාරුවෙන කේස් අඩුවෙනවා
උදව් කරන්න දුප්පත් අයට.

ඔයා කොච්චර කෑගැහුවත් කොච්චර ඉස්ලාම් බොරුය කියලා ත්‍රෙඩ් දැම්මත් මොන මඟුල කලත් අපි මුස්ලිම් අය පණ ගියත් ඉස්ලාම්. සල්ලි වලට ආගම් මාරු කරන්නේ නෑ,

මචං අපි උඹලා හැමෝම මේ ආගම් අදහන්න ගන්නේ තම තමන්ගේ දෙමව්පියන් ඒ ආගම් අදහන නිසා නේ, නැතිව ඉපදිච්ච ගමන් ආගම් තෝරන්න කියලා තුන්ඩු උඩ දාන්නේ නැහැනේ.
හැම ආගමකම කාළකණ්ණි කියලා ජාතියක් ඉන්නවා, ඒ කාළකණ්ණියා බෞද්ධ උනත් ඉස්ලාම් උනත් හින්දු උනත් කතෝලික උනත් කාළකණ්ණියා කාළකණ්ණියාමයි, ඒ හින්දා සුළුතරයක් හින්දා බහුතරයම ගැන වැරදි ඇහෙන් බලන්න එපා.

මචං මම අහවල් දේ කලාද කලානම් ඔප්පු කරන්න කියලා ලොකු අකුරින් ලියලා ත්‍රෙඩ් දැම්මට වැඩක් නැහැ, මොකද දන්න කට්ටිය දන්නවා උඹ කරන දේ
;)
නෝ ඔෆෙන්ස් මචං
 
  • Like
Reactions: kingdewi

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අලී සහෝදරයට කතා කරන්න කොන්දක් තියෙන්නේ "අළියා" අපහාස කල්ලා නැති හින්දා වෙන ආගම් වලට .අපහාස කාක්ක සද්ද නෑ
 
අංඩර දෙමළ ඔනා නෑ , කොන්ද කෙලින් තියාගෙන ඔබතුමන්ලා ඔය කරන මම ඉස්ලාමයට අපහාස කළා කියන චෝදනාව ඔප්පු කරනවද , ඒක ඔබතුමන්ලට වඩා ප්‍රයෝජනයි නෙ , මොකද අභියෝගය ඔයාල දින්නොත් මම එළකිරි එකට එන්නෙ නෑනේ.

මොකද කියන්නෙ කොන්ද පණ ඇතුව අභියෝගය බාරගන්නවද නැද්ද ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7212810 said:
අංඩර දෙමළ ඔනා නෑ , කොන්ද කෙලින් තියාගෙන ඔබතුමන්ලා ඔය කරන මම ඉස්ලාමයට අපහාස කළා කියන චෝදනාව ඔප්පු කරනවද , ඒක ඔබතුමන්ලට වඩා ප්‍රයෝජනයි නෙ , මොකද අභියෝගය ඔයාල දින්නොත් මම එළකිරි එකට එන්නෙ නෑනේ.

මොකද කියන්නෙ කොන්ද පණ ඇතුව අභියෝගය බාරගන්නවද නැද්ද ?

බාර නොගත්තනම් මෙතන රිප්ලයි දැම්මේ අහවල් දේකටද , අනික මචං උඹ එළකිරියේ හිටියත් එකයි නැතත් එකයි මොකො මම උඹව උස්සන් ඉන්නවයැ :P . මම ශුද්ධ සිංහලෙන් ලියලා තියෙන ඒවා උඹට පේන්නේ අංඩර දෙමළ වගේ නම් ඒක මට කරන්න දෙයක් නැහැ,

http://www.elakiri.com/forum/showthread.php?t=581448
මෙන්න මේ ත්‍රෙඩ් එකේ උඹ දාලා තියෙන දේ මගේ ඇහින් දකින්නේ අපහාසයක් විදිහට, අන්න ඒ කරපු අපහාසෙට මල පැනලා ගසාලි බෞද්ධාගමට ත් අපහාසයක් කලා, මෙතන උඹ කරන්න හදන්නේ මොකක් හරි මඟුලක් කියලා මුස්ලිම් එකෙක් ෆෝම් කරගෙන ඊට පස්සේ ඌ කරපු දේ වැර්දියි කියලා ඔක්කොමලා එකතුවෙලා ඌටයි අපේ ආගමටයි අපහාස කරන් එක, උඹ වැඩේ පත්තු කරලා ලස්සනට පැත්තකට වෙලා බල්න් ඉන්නවා, මම අපේ එකාව සුද්ද කරනවා නෙමෙයි ඌත් වැරදියි උඹත් වැරදියි . උඹ අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්නම් ඌ අර වගේ රිපලයි දාන්නේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=567088
මෙන්න මේ වගේ ත්‍රෙඩ් දැම්මම මල පනිනවා තමයි ඒක සාමාන්‍ය දෙයල් මොකද අපේ ආගම. තම තමන්ගේ ආගම් තම තමන්ට ලොකුයි නේ. කොහොමද මම තඩි පොල් අකුරින් ත්‍රෙඩ් එකක් දැම්මොත් "ගසාලියෝ මෙහෙවර බූද්ධ ට අම්බානක මල පැනලා, බුද්ධට යකා වැහෙන්න ඉස්සෙල්ලා වර කියලා.." ( කස්ටිය මට සමාවෙන්න මේ ලිව්වේ පොඩි එකෙක්ට තේරුම් කරන්න විතරයි)..

උඹ ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන ඔප්පු කරන්න කිව්වත් උඹ අපහාස කලේ නැහැ කියලා, වැඩක් නැහැ. මොකද උඹ එලකිරි ආවෙත් ඒකට, අර සාකිර් මොකක්දෝ කියලා නමක් දාගෙන, මොකද උඹත් අර ඉස්සා වගේ ඔළුව උඩ ගූ තියාගෙන මම සුදනා මම සුදනා කියලා කෑගහන හින්දා.

පීස් මචං.
( මේකත් අංඩර දෙමළ කියලා කියන්න එපා, පුළුවන් කමක් තියෙනවනම් කියවලා තේරුම් ගන්න නැත්නම් සිංහල කමටත් ලැජ්ජාවක් :nerd:. මොකද ඔබතුමා උගත් වැඩිහිටියෙක් කියලා හිතලයි ලිව්වේ):)
 
chamidilk

Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    අයි සී ද ගඩොල්
    මේ මොකද එලකිරි කට්ටියට වෙලා තියෙන්නේ
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අයි සී ද ගඩොල්
    මේ මොකද එලකිරි කට්ටියට වෙලා තියෙන්නේ

    පිස්සු හැදිලා බං :P

    මේ මචං උඹේ අවතාරෙන් මම උඹේ contact info ටික ගත්තා :P:rolleyes:
     
    බාර නොගත්තනම් මෙතන රිප්ලයි දැම්මේ අහවල් දේකටද , අනික මචං උඹ එළකිරියේ හිටියත් එකයි නැතත් එකයි මොකො මම උඹව උස්සන් ඉන්නවයැ :P . මම ශුද්ධ සිංහලෙන් ලියලා තියෙන ඒවා උඹට පේන්නේ අංඩර දෙමළ වගේ නම් ඒක මට කරන්න දෙයක් නැහැ,

    http://www.elakiri.com/forum/showthread.php?t=581448
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ උඹ දාලා තියෙන දේ මගේ ඇහින් දකින්නේ අපහාසයක් විදිහට, අන්න ඒ කරපු අපහාසෙට මල පැනලා ගසාලි බෞද්ධාගමට ත් අපහාසයක් කලා, මෙතන උඹ කරන්න හදන්නේ මොකක් හරි මඟුලක් කියලා මුස්ලිම් එකෙක් ෆෝම් කරගෙන ඊට පස්සේ ඌ කරපු දේ වැර්දියි කියලා ඔක්කොමලා එකතුවෙලා ඌටයි අපේ ආගමටයි අපහාස කරන් එක, උඹ වැඩේ පත්තු කරලා ලස්සනට පැත්තකට වෙලා බල්න් ඉන්නවා, මම අපේ එකාව සුද්ද කරනවා නෙමෙයි ඌත් වැරදියි උඹත් වැරදියි . උඹ අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්නම් ඌ අර වගේ රිපලයි දාන්නේ නැහැ.
    http://www.elakiri.com/forum/showthread.php?t=567088
    මෙන්න මේ වගේ ත්‍රෙඩ් දැම්මම මල පනිනවා තමයි ඒක සාමාන්‍ය දෙයල් මොකද අපේ ආගම. තම තමන්ගේ ආගම් තම තමන්ට ලොකුයි නේ. කොහොමද මම තඩි පොල් අකුරින් ත්‍රෙඩ් එකක් දැම්මොත් "ගසාලියෝ මෙහෙවර බූද්ධ ට අම්බානක මල පැනලා, බුද්ධට යකා වැහෙන්න ඉස්සෙල්ලා වර කියලා.." ( කස්ටිය මට සමාවෙන්න මේ ලිව්වේ පොඩි එකෙක්ට තේරුම් කරන්න විතරයි)..

    උඹ ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන ඔප්පු කරන්න කිව්වත් උඹ අපහාස කලේ නැහැ කියලා, වැඩක් නැහැ. මොකද උඹ එලකිරි ආවෙත් ඒකට, අර සාකිර් මොකක්දෝ කියලා නමක් දාගෙන, මොකද උඹත් අර ඉස්සා වගේ ඔළුව උඩ ගූ තියාගෙන මම සුදනා මම සුදනා කියලා කෑගහන හින්දා.

    පීස් මචං.
    ( මේකත් අංඩර දෙමළ කියලා කියන්න එපා, පුළුවන් කමක් තියෙනවනම් කියවලා තේරුම් ගන්න නැත්නම් සිංහල කමටත් ලැජ්ජාවක් :nerd:. මොකද ඔබතුමා උගත් වැඩිහිටියෙක් කියලා හිතලයි ලිව්වේ):)

    ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල ශබ්දකෝෂයක් අරගෙන "අපහාසය" කියන වචනේ තෙරුම බලාගනින්. ඊට පස්සෙ කල්පනා කරල බලපං තමුන් ඔය කියන දේ හරිද වැරදිද කියලා.

    මුන් ලංකාවේ හිටියට මේ රටේ බාසාව වත් හරියට දන්නේ නැති හැටි !!!
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7222183 said:
    ඔක්කොටම ඉස්සෙල්ලා සිංහල ශබ්දකෝෂයක් අරගෙන "අපහාසය" කියන වචනේ තෙරුම බලාගනින්. ඊට පස්සෙ කල්පනා කරල බලපං තමුන් ඔය කියන දේ හරිද වැරදිද කියලා.

    මුන් ලංකාවේ හිටියට මේ රටේ බාසාව වත් හරියට දන්නේ නැති හැටි !!!

    මට මේ වෙලාවේ සිංහල ශබද කෝෂයක් නැහැ, පුළුවන් නම් ඔයා හොයලා මේකේ දාන්න, මට මෙච්චරවත් සිංහල පුළුවන් උඹට ඒ තරම් වත් පුළුවන් නම් මම කියපුව තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ, ලිස්සලා ගියාට වැඩක් වෙන්නේ නැහැ ;)
     
    මෙතන තියෙන ප්‍රශ්නේ , ඔයාට නියම සිංහල තෙරුම් ගන්න බැරුව වලිගේ පාගගැනීම. ඒකට මට කොරන්න දෙයක් නෑ.

    අනිත් එක මට තමුන්නාන්සෙට සිංහල උගන්නවන්න ඔන කමක් නෑ. වචනේ හරි තෙරුම දැනගත්තු දාට තෙරෙවී මම කියන දේ.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පිටියෙ_අප්පු;7222237 said:
    මෙතන තියෙන ප්‍රශ්නේ , ඔයාට නියම සිංහල තෙරුම් ගන්න බැරුව වලිගේ පාගගැනීම. ඒකට මට කොරන්න දෙයක් නෑ.

    අනිත් එක මට තමුන්නාන්සෙට සිංහල උගන්නවන්න ඔන කමක් නෑ. වචනේ හරි තෙරුම දැනගත්තු දාට තෙරෙවී මම කියන දේ.

    මම හිතුවේ මගේ සිංහල අමාරුවෙන් හරි තේරුම් ගනීවි කියලා , මොනා කරන්නද ඉතින් , බොහොම ස්තූතියි ලිස්සන ලිස්සිල්ලට:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ඉස්ලාම් අගමට කරපු අපහසයක් මම දන්නෙ නැත, එත් වත්තෙ අප්පු බුද්දාගමට අපහාස කරා , අප්පු එක තැනක කිව්වා මුස්ලිම් මිනිස්සු කපලා මුහුදෙ දන්න ඔනයි කියලා , බුදු දහම රකින්න අපු අප්පු අමු අමුවෙ බුදු දහමෙ මුලික හරය එ ප්‍රකාශයෙන් විනාස කරලා දැම්මා:nerd:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් බාරගන්නවා ඔය ඉන්සල්ට් කරලා තියන්නේ අගේට ඔයාට දැන් යන්න පුලුවන්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් අගමට කරපු අපහසයක් මම දන්නෙ නැත, එත් වත්තෙ අප්පු බුද්දාගමට අපහාස කරා , අප්පු එක තැනක කිව්වා මුස්ලිම් මිනිස්සු කපලා මුහුදෙ දන්න ඔනයි කියලා , බුදු දහම රකින්න අපු අප්පු අමු අමුවෙ බුදු දහමෙ මුලික හරය එ ප්‍රකාශයෙන් විනාස කරලා දැම්මා:nerd:

    :angry::angry::angry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔබතුමා සාකිර් කියලා අයිඩී එක හදාගෙන ආවෙත් ඕක කොරන්න නේ, අපේ ආගමේ කියලා තියෙන දේවල් ඔයාට හරියට මිටර් උනේ නැති උනාම කියන්නේ පොලොව පැතලියි කියලා
    අනික ඔයා හදන්නේ මුස්ලිම් අයටම ඉස්ලාම් වැරිදියි කියලා ඔප්පු කරන්න, ඒක හරිගියේ නැතිකොට කුරානයේ තියෙන එක එක වාක්‍ය අරගෙන ඒව වැරදියි කියලා ඔප්පු කරන්න හෙන ගේමක් දෙනවා
    රිලිජස් සෙක්ශන් එකේ දාන ඒවට එච්චර ප්‍රතිචාර නැති වෙච්චි ගමන් ඒ වැඩේ ලේසි කරන්න හැදුවා සිංහල බෞද්ධ සංවිධානය, ඒ ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙන දේ නෙමෙයි මැද අග වෙනකොට තියෙන්නේ
    ඔයාගේ සැබෑ අරමුණ එළිවෙන්නේ මෙන්න මේකෙන්
    http://www.elakiri.com/forum/showpost.php?p=6907347&postcount=81
    පව්නේ

    සිංහල බෞද්ධ සංවිධානෙන් වෙන්න ඕන දේවල් ඕනතරම් තියෙනවා, ඉස්සෙල්ලාම් තමුන්ගේ අයට හරිය බුදුදහම කියලා දෙන්න හරියට ඒ මගෙහි යන්න ඊට පස්සේ පුළුවන් අනික් ආගම් වල
    හරි වැරදි හොයන්න. උඹත් ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ කීර ගලවන්න යනවනේ. ඔයා අපේ කුරානයේ කියලා තියෙන දේවල් වලට කින්ඩි දානවනේ අන්න ඒව තමයි
    අපහාස කරනවා කියන්නේ.
    මම මෙහෙම අහනවට බෞද්ධ සහෝදර සහෝදරයින් මට සමා වෙන්න ඕනේ.
    සිදුහත් කුමාරයා ඉපදිච්ච ගමන් නෙළුම මල් හතක් උඩ ඇවිදින ගමන් කිව්ව නේ මම ලොවට අග වෙමි බුදු වෙමි කියලා
    හෙන වචන සෙට් එකක්. ඕවා කිව්වට පස්සේ එයා දිගටම ඇවිද්දද නැත්නම් සාමාන්‍ය දරුවෙක් වගේද උස් මහත් උනේ?

    ඇයි ඔයාල බුද්ධාගම වෙලත් තිස් තුන්කෝටියක් දෙවියෝ අදහන්නේ,
    මම මේ වගේ දෙවල් ඔබතුමා වගේ ත්‍රෙඩ් දාගෙන ඇහුවනම් ඒක සෑහෙන ලොකු අපහසයක් වෙනවා නේ (වෙනවා නෙමෙයි අපහාසයක් තමා)

    අනික ඔබතුමා වගේ දැන් උගත් අය කරන්න ඕනේ ආගම් හරිද වැරදිද කියලා හොයනවට වඩා තමන් අදහන් ධර්මය හරියට ඉගෙන ගෙන අනිත් අයටත් උගන්නන එක, එතකොට අර සල්ලිවලට ආගම් මාරුවෙන කේස් අඩුවෙනවා
    උදව් කරන්න දුප්පත් අයට.

    ඔයා කොච්චර කෑගැහුවත් කොච්චර ඉස්ලාම් බොරුය කියලා ත්‍රෙඩ් දැම්මත් මොන මඟුල කලත් අපි මුස්ලිම් අය පණ ගියත් ඉස්ලාම්. සල්ලි වලට ආගම් මාරු කරන්නේ නෑ,

    මචං අපි උඹලා හැමෝම මේ ආගම් අදහන්න ගන්නේ තම තමන්ගේ දෙමව්පියන් ඒ ආගම් අදහන නිසා නේ, නැතිව ඉපදිච්ච ගමන් ආගම් තෝරන්න කියලා තුන්ඩු උඩ දාන්නේ නැහැනේ.
    හැම ආගමකම කාළකණ්ණි කියලා ජාතියක් ඉන්නවා, ඒ කාළකණ්ණියා බෞද්ධ උනත් ඉස්ලාම් උනත් හින්දු උනත් කතෝලික උනත් කාළකණ්ණියා කාළකණ්ණියාමයි, ඒ හින්දා සුළුතරයක් හින්දා බහුතරයම ගැන වැරදි ඇහෙන් බලන්න එපා.

    මචං මම අහවල් දේ කලාද කලානම් ඔප්පු කරන්න කියලා ලොකු අකුරින් ලියලා ත්‍රෙඩ් දැම්මට වැඩක් නැහැ, මොකද දන්න කට්ටිය දන්නවා උඹ කරන දේ
    ;)
    නෝ ඔෆෙන්ස් මචං

    අනිවා ආයේ කවර කතාද.......
     
    Status
    Not open for further replies.