Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභියෝග කීරිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂ 9 යේ සපත්තු පළඳින ලක්ෂ 5 පෑන් භාවිතා කරන ඇමැති පුත්තරයාට කූඤ්ඤය ගලවා ගත් වඳුරාට වූ වින්නැහිය සිදුවෙලා

රාජපක්ෂ රෙජීමය වසර 9 ක් පුරා රටේ ප්රජාතන්ත්රවාදය වළලද්දී ඊට එරෙහිව ජවිපෙ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජනතා ව්යාපාරය‘, සිවිල් සංවිධාන කලා කරුවන් ආදීන්ගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘පුරවැසි බලය‘, එජාප නායකයාගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘නිදහසේ වේදිකාව‘ ආදී පොදු ජන සටන් සංවිධාන වල වාටියකවත් නොසිටි, ඇමැති පුත්තරයෙකුට රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් පසුව හදිසියේ ප්රජාතන්ත්රවාදය ගැන සිත් පහල වී ජවිපෙ ගොඩ නැගූ ව්යාපාරයේ නමේ ‘ජනතා‘ කෑල්ල වෙනුවට ‘ජාතික‘ කෑල්ල එක්කර කොපියක් ගසා, අහුලා ගත් පුද්ගලයන්ගේ සංවිධානයක් හදා ඊයේ සම්මේලනයක් පැවැත්වීය. මේ ඇමැති පුත්තරයා නම් අනෙකෙක් නොව පියා සමග එක්ව චීනුන් සමග ඩීල් දමා ලක්ෂ 9 යේ සපත්තු කුට්ටම් සහ ලක්ෂ 5 යේ පෑන් භාවිතා කරන බව හෙලි වූ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය.

එකළ තම පියා මේ රටේ අවනීතිය රජ කරවමින් බැසිල් රාජපක්ෂගේ මහජන මුදල් සොරකමට විරුද්ධ වූ අගවිනිසුරුවරිය එළවා දැමීමට කැන්ගරු උසාවියේ නඩු අසා එක් රැයින් තීන්දු ලියද්දී පියා සමග රාජපක්ෂ රෙජීමයේ තුරුල්ලේ නැලවෙමින් සිටි මේ පිංගුත්තර පුතාට ඊයේ රැස්වීමෙන් පසු කූඤ්ඤය ගලවා ගත් වඳුරාට සිදුවූ වින්නැහිය සිදුව ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඊයේ රැස්වීමට මොහු විසින් ටෙලිකොම් සමාගමේ සහ විදුලි බල මණ්ඩලයේ අස්ථිර සේවකයන් ලෙස සේවය කරන මෑන් පවර් සේවකයන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ. ඒ වන විටත් ටෙලිකොම් සමාගමේ සිටින මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීමට වෘත්තීය සමිති ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට දින යොදා ගෙන තිබිණ. එම දිනය වූයේ ලබන 26 වෙනිදා ය. පියා හරහා මේ බව දැනගෙන ඇති චතුර සේනාරත්න ඊයේ රැගෙන විත් සිටි මෑන් පවර් සේවකයන් අමතා මහ හඬින් පවසා සිටියේ ලබන 26 වෙනිදාට මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම තමාගේ සටනක් බවයි. මේ සම්බන්ධයෙන් අද වන විට ටෙලිකොම් වෘත්තීය සමිති තම විරෝධය පා තිබේ. ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සඳහා පසුගිය වසර ගණනක කාලයක් තිස්සේ වෘත්තීය සමිති ගෙන ගිය සටනට කිසිදු සම්බන්ධයක් නැති මේ ලක්ෂ 9 සපත්තු දාන ලක්ෂ 5 පෑන් වලින් ලියන මේ සෙල්ලක්කාර කොලු ගැටයා වෘත්තීය සමිති අරගලය ඔහුගේ සාක්කුවට දමා ගැනීමට යෑම අමු තක්කඩි ක්රියාවක් බව කියමින් වෘත්තීය සමිති විරෝධය පා ඇත. මේ හේතුව නිසා ලබන 26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මේ අතර ප්රධාන පක්ෂ දෙකින් එකකින් නාම යෝජනා බලාපොරොත්තුව සිටින ඇමැති පුත්තරයා තමා සුදනා යයි ඇඟවීමට දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ප්රධාන පක්ෂ දෙකේ පක්ෂ මූලස්ථාන වටලන බවට ඊයේ වහසි බස් දෙඩුවේය. මෙහි ඇති අපූරුම විහිළුව නම් තම ඇමැති පියා දූෂිතයෙක් බවට පත් වූයේ දේශපාලනයට පැමිණීමෙන් පසුව නමුත් මේකා දැනටමත් චීනුන්ගෙන් අල්ලස් ලබා ගනිමින් දූෂිතයෙක් ලෙස නම් දරා සිටීමයි.

අනෙක් විහිළුව නම් මේ රටේ ශ්රේෂ්ඨාධිකරණය විසින් මන්ත්රීවරයෙක් දූෂිතයෙක් ලෙස තීන්දු කර මන්ත්රීධූරයක් අහෝසි කළා නම් එසේ මන්ත්රීධූරය අහෝසි කළ එකම මන්ත්රීවරයා සිය පියා වූ රාජිත සේනාරත්න වී තිබියදී මේ කොලු ගැටයා දූෂිතයන්ට නාම යෝජනා දෙනවා කියා පක්ෂ කාර්යාල වැටලීමට යෑමයි. පක්ෂ කාර්යාල වැටලීමට පෙර ඇමැති පුත්තරයා තමන්ගේම නිවස වටලා ගැනීම කළ යුතු යැයි දූෂණයට සැබෑ ලෙස එරෙහි ජනතාව කියති.

- http://www.lankaenews.com/news/2127/si

[QUOTE="monson, post: 18551878, member: 30005"] [B][SIZE="5"]ලක්ෂ 9 යේ සපත්තු පළඳින ලක්ෂ 5 පෑන් භාවිතා කරන ඇමැති පුත්තරයාට කූඤ්ඤය ගලවා ගත් වඳුරාට වූ වින්නැහිය සිදුවෙලා[/SIZE][/B] [SIZE="4"][B][I]රාජපක්ෂ රෙජීමය වසර 9 ක් පුරා රටේ ප්රජාතන්ත්රවාදය වළලද්දී ඊට එරෙහිව ජවිපෙ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජනතා ව්යාපාරය‘, සිවිල් සංවිධාන කලා කරුවන් ආදීන්ගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘පුරවැසි බලය‘, එජාප නායකයාගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ ‘නිදහසේ වේදිකාව‘ ආදී පොදු ජන සටන් සංවිධාන වල වාටියකවත් නොසිටි, ඇමැති පුත්තරයෙකුට රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් පසුව හදිසියේ ප්රජාතන්ත්රවාදය ගැන සිත් පහල වී ජවිපෙ ගොඩ නැගූ ව්යාපාරයේ නමේ ‘ජනතා‘ කෑල්ල වෙනුවට ‘ජාතික‘ කෑල්ල එක්කර කොපියක් ගසා, අහුලා ගත් පුද්ගලයන්ගේ සංවිධානයක් හදා ඊයේ සම්මේලනයක් පැවැත්වීය. මේ ඇමැති පුත්තරයා නම් අනෙකෙක් නොව පියා සමග එක්ව චීනුන් සමග ඩීල් දමා ලක්ෂ 9 යේ සපත්තු කුට්ටම් සහ ලක්ෂ 5 යේ පෑන් භාවිතා කරන බව හෙලි වූ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. [/I][/B] එකළ තම පියා මේ රටේ අවනීතිය රජ කරවමින් බැසිල් රාජපක්ෂගේ මහජන මුදල් සොරකමට විරුද්ධ වූ අගවිනිසුරුවරිය එළවා දැමීමට කැන්ගරු උසාවියේ නඩු අසා එක් රැයින් තීන්දු ලියද්දී පියා සමග රාජපක්ෂ රෙජීමයේ තුරුල්ලේ නැලවෙමින් සිටි මේ පිංගුත්තර පුතාට ඊයේ රැස්වීමෙන් පසු කූඤ්ඤය ගලවා ගත් වඳුරාට සිදුවූ වින්නැහිය සිදුව ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඊයේ රැස්වීමට මොහු විසින් ටෙලිකොම් සමාගමේ සහ විදුලි බල මණ්ඩලයේ අස්ථිර සේවකයන් ලෙස සේවය කරන මෑන් පවර් සේවකයන් පිරිසක් ගෙන්වා ගෙන තිබේ. ඒ වන විටත් ටෙලිකොම් සමාගමේ සිටින මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීමට වෘත්තීය සමිති ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට දින යොදා ගෙන තිබිණ. එම දිනය වූයේ ලබන 26 වෙනිදා ය. පියා හරහා මේ බව දැනගෙන ඇති චතුර සේනාරත්න ඊයේ රැගෙන විත් සිටි මෑන් පවර් සේවකයන් අමතා මහ හඬින් පවසා සිටියේ ලබන 26 වෙනිදාට මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම තමාගේ සටනක් බවයි. මේ සම්බන්ධයෙන් අද වන විට ටෙලිකොම් වෘත්තීය සමිති තම විරෝධය පා තිබේ. ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සඳහා පසුගිය වසර ගණනක කාලයක් තිස්සේ වෘත්තීය සමිති ගෙන ගිය සටනට කිසිදු සම්බන්ධයක් නැති මේ ලක්ෂ 9 සපත්තු දාන ලක්ෂ 5 පෑන් වලින් ලියන මේ සෙල්ලක්කාර කොලු ගැටයා වෘත්තීය සමිති අරගලය ඔහුගේ සාක්කුවට දමා ගැනීමට යෑම අමු තක්කඩි ක්රියාවක් බව කියමින් වෘත්තීය සමිති විරෝධය පා ඇත. මේ හේතුව නිසා ලබන 26 වෙනිදා ස්ථිර කිරීමට සිටි මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත. මේ අතර ප්රධාන පක්ෂ දෙකින් එකකින් නාම යෝජනා බලාපොරොත්තුව සිටින ඇමැති පුත්තරයා තමා සුදනා යයි ඇඟවීමට දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ප්රධාන පක්ෂ දෙකේ පක්ෂ මූලස්ථාන වටලන බවට ඊයේ වහසි බස් දෙඩුවේය. මෙහි ඇති අපූරුම විහිළුව නම් තම ඇමැති පියා දූෂිතයෙක් බවට පත් වූයේ දේශපාලනයට පැමිණීමෙන් පසුව නමුත් මේකා දැනටමත් චීනුන්ගෙන් අල්ලස් ලබා ගනිමින් දූෂිතයෙක් ලෙස නම් දරා සිටීමයි. අනෙක් විහිළුව නම් මේ රටේ ශ්රේෂ්ඨාධිකරණය විසින් මන්ත්රීවරයෙක් දූෂිතයෙක් ලෙස තීන්දු කර මන්ත්රීධූරයක් අහෝසි කළා නම් එසේ මන්ත්රීධූරය අහෝසි කළ එකම මන්ත්රීවරයා සිය පියා වූ රාජිත සේනාරත්න වී තිබියදී මේ කොලු ගැටයා දූෂිතයන්ට නාම යෝජනා දෙනවා කියා පක්ෂ කාර්යාල වැටලීමට යෑමයි. පක්ෂ කාර්යාල වැටලීමට පෙර ඇමැති පුත්තරයා තමන්ගේම නිවස වටලා ගැනීම කළ යුතු යැයි දූෂණයට සැබෑ ලෙස එරෙහි ජනතාව කියති. [/SIZE] - [url]http://www.lankaenews.com/news/2127/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom