අභියෝග කුසලතාව උරගා බැලීම
hmmmmm okay lol
මේක හරිම ලේසි තරගයක් Competition එකක් කිව්වොත් නිවැරදියි නමුත් වෙනස් ආකාරයක
කවදාවත් තිබ්බේ නැති ආකාරයේ එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මෙතනදි ඔය ගොල්ලන්ට කරන්න තියෙන්නේ එකිනෙකාගේ අභියෝග කුසලතාව උරගා බැලීමයි. උදාහරණයකට කිව්වොත්
දැන් මම මේක post කරලා ඉවර වුන ගමන් ඔය ගොල්ලන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා යම් කිසි අභියෝගයක් දානවා භාරගන්න කියලා ඊට පස්සේ වෙන කෙනෙක් ඇවිල්ලා කරන්න ඔනේ ඒක බරගෙන විසදන එකයි. එයාට බැරි වුනාට කමක් නෑ තව අය උත්සහාකරලා බලන්න මුලින්ම ඒක ජයගන්න කෙනා තමයි එතනින් දිනන්නේ නමුත් මෝඩවැඩ විතරක් එපා මෙතනදි කරන්න පුලුවන් ඒවා විතරක් දාන්න. එක සැරේට ඕන තරම් අභියෝගදාන්න පුලුවන් ඕන කෙනෙක්ට නමුත් එකම කෙනෙක්ට දාන්න පුලුවන් එක අවස්ථාවකදි එකයි ඒක තව කෙනෙක් විසදුවට පස්සේ එයාට වෙන එකක් දාන්න පුලුවන් එතකම් එයාට බෑ කිසිම අභියෝගයක් දාන්න නමුත් එනෙක් ඒවාට මුහුණ දෙන පුලුවන්. මම දැන් උදාහරණයකට එකක් දාන්නම් ඔය ගොල්ලන්ට බලාගන්නත් එක්ක
1.ලෝකයේ දුර්ලභ සතුන් තුන් දෙනෙකුගේ පින්තූර 1 බැගින් මෙතන දාන්න
ඒක ඔප්පු කරන්න පුලුවන්න මොනවා හරි ඇතුව (Links වගේ)
2. යම් කිසි දෙන ලද බස් මාර්ගයක තියෙන නගර ටික ඔක්කොම කියන්න
3. Fire effects සහිතව Photo එකක් Edit කරන්න
4. Java වලින් සරල Calculator එකක් ලියලා පෙන්වන්න
5. සරල Network එකක් Paint වලින් Design කරලා පෙන්වන්න
6. වාහනයක අභ්‍යන්තර දහන ක්‍රියාවලිය පැහැදිලි කරන්න
7. අලෝකයේ වේගයෙන් යානයක් නැගලා Gliese 581 D ග්‍රහයාට ගිහිල්ලා නැවත් පෘතුවියට එනකොට පෘතුවියේ කාලය කොච්චර ගෙවිලා ගිහිල්ලද? ඒක සමීකරණයකින් පැහැදිලි කරන්න.
8 යම් කිසි Game එකක Save files Upload කරන්න (තමන්ගේ ඒවා විය යුතුයි)
9 බෞද්ධාගමේ,ක්‍රිස්තියන්, ඉස්ලාම් වල යම් කිසි ධර්ම කරුණක් ගැන අහලා ඒක තියෙන තැන
කවුද කිව්වේ, මොකක්ද හේතුව වගේ මේ වගේ දේවල් අහන්න පුලුවන්.
ඒ වගේම යම් කිසි අවස්ථාවක් දීලා ඒකට අදාළ ධර්ම කරුණ ගැන මෙතනදි අහන්න පුලුවන්. Buddhist අය වැඩි පුරු ඉන්න නිසා ඒ ගැන උදාහරණයක් මම ගන්නම්. කරණිය මෙත්ත සුත්‍රයට පාද වෙච්ච කථාව ලියන්න මෙතන etc.. අන්න ඒ වගේම් නමුත් සරල ඒ වගේම සංකීර්ණ ඒවා වුනත් අහන්න පුලුවන් නමුත් කරන් පුලුවන් ඒවා පමණක් දන්න.
මේවා උදාහරණ පමණයි මේ වගේ ඕනම කේෂත්රයකින් ඔයගොල්ලන්ට කැමති ඒවා අහන්න පුලුවන්. තමන් කැමති තමන් දන්න කේෂත්රයකින් අහන්න එතකොට ඔයා වගේම එම කේෂත්රයට කැමති තවකෙනෙක් ඒක බාරගෙන විසදන්න බලයි මේකෙන් තමන් වගේම හිතන, ඒ වගේම තමන් කැමති දේවල් වලට කැමති අන් අයව අදුන ගන්න අවස්ථාව ලැබෙනවා.
එහෙනම් දැන් පටන් ගන්න.
මම එකක් දානවා එහෙනම් ඒක බාරගෙන විසදන්න බලන්න.
අභියෝගය 1