අභිරහස් රෝගයකින් ඉන්දියාවේ 300 දෙනෙකු රෝහල් ගත කෙරේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි "එලුරු" නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

    ලෝකයේ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී සිටින ඉන්දියාවෙන් මෙවැනි අභිරහස් රෝග තත්ත්වයක් වාර්තා වීම එරට සෞඛ්‍ය කේෂ්ත්‍ර මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ පා සිටියි.

    අන්ද්‍රා ප්‍රාන්තය කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ඉන්දියාවේ ප්‍රාන්තවලින් එකක් වන අතර මේ වන විට එහි කොවිඩ් රෝගීන් ලක්ෂ 08 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    Source: http://nethnews.lk/article/82008
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell

    3xmdrt.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කීයක්නම් පිම්බුවාද බන් ඕම කොරොනා වලට පස්සෙ. පඩයක් ගියත් අලුත් ලෙඩක් කියලා නිව්ස් දෙන්නෙ
    කසිප්පු බීලා හොස්පිටල් ගියපු උන්ද දන්නෙත් නෑ.
     

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    අනිවාර්යයෙන් මොනා හරි ජරාවක් බොන්න ඇති කොවිඩ් වලින් බෙරේන්න කියලා ,
     
    • Like
    Reactions: dhanuka kumara

    Similar threads