Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස්_පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිරහස්_පිරමීඩ

අභිරහස් ඊජිප්තු පිරමීඩ

පිරමීඩ නිර්මාණය

පිරමීඩ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද The Great Pyramid of Gizah Research Association නමින් හඳුන්වනු ලබන ලොව පුරා 5000 කට වැඩි සාමාජිකත්වයකින් යුතු සංවිධානය විසින් පිරමීඩ පිළිබඳව නවතම සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. මෙම සංවිධානය විසින් කරන ලද ගවේෂණයන්ට අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ, පිරමීඩ ඊජිප්තු ජාතිකයන් නිර්මාණය කරන ලද නිර්මාණයක් නොවන බවයි. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ රජවරුන්ගේ නම් එම පිරමීඩ වලට ආදේශ කර ඇති බව එම සංවිධානයේ නිගමනයයි. මීට වසර 10000 කට වඩා පැරණි වූ ප්රාග් ඓතිහාසික කාලවකවානුවක් කරා මෙම සංවිධානයේ ගවේෂණයන් පැතිර ගොස් ඇත. ඊජිප්තු ජාතිකයන් විසින් නොව එම කාල වකවානුවේදී ඊජිප්තුවේ වාසය කළ කෙමිටියන් (Kemitian) නම් වූ ඉතාමත් දියුණු මිනිස් කොට්ඨාශයක් විසින් ලොව පුදුම 7 න් එකක් වන මෙම විශ්ම්ත ඉදිකිරීම කර ඇති බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

කෙම්ටියන් වරු අනෙකුත් ග්‍රහලෝක හා සම්බන්ධ වී සිටි බවට ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම භාවිතා කළ තාක්ෂණය හා උපකරණ මගින් සනාථ වේ. ඊජිප්තු වැසියන් හෝ ලෝකයේ වෙනත් කිසිඳු ශිෂ්ටාචාරයක මෙවැනි දියුණු තාක්ෂණයක් නොතිබුණු බවද මෙම සංවිධානයේ මතය විය. පිරමීඩ ඉදිකිරීම සඳහා භාවිතා කළ ටොන් ගණන් බරැති ගල් එසවීමේදී ගුරුත්වාකර්ෂණය වැලැක්වීම සඳහා ජලය හා ශබ්ද තරංග භාවිතා කර ඇති බවට ප්‍රකාශ වේ. සූක්ෂම නිරවද්‍යතාවයකින් මෙම සුව්සල් පාෂාණ කැපීමටද මෙම මාධ්‍යයන් 2 භාවිතා කර ඇත.

බාහිර ග්රහවස්තුවක සිට වුවද පිරමීඩ මතට වැටෙන ආලෝකය (සඳ වැනි) පරාවර්තනය කිරීමේ හැකියාව ඇති වන පරිද්දෙන් පිරමීඩය මතුපිට ඇති පාෂාණ දර්පණ ලෙස ක්‍රියාත්මක වන තරමටම එම පාෂාණ සුමට විය. නමුත් පසු කාලයේදී මෙම සුමට පෘෂ්ටයන් පල්ලි ඉදිකිරීම සඳහා විවිධ රජවරුන් විසින් භාවිතා කරන ලදී. එම නිසා වර්තමානයේදී පිරමීඩ වල දක්නට ඇත්තේ පඩි සහිත මතු පිටකි.

පිරමීඩයක අභ්‍යන්තර කොටස්

පිරමීඩ යනු කුමක්ද ?

පිරමීඩ යනු ත්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි.

රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන් මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ.

පිරමීඩ සොයා ගැනීම

පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.)

මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ.

විශාලතම පිරමීඩය

පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ.

චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.

Cheops

[QUOTE="**cut, post: 8532312, member: 79428"] [b]අභිරහස්_පිරමීඩ[/b] [B][I][U][CENTER][SIZE="7"][COLOR="DarkRed"]අභිරහස් ඊජිප්තු පිරමීඩ[/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][IMG]http://www.stylexp.ro/wallpapers/widescreen/1280x1024-wallpaper-7.jpg[/IMG] [SIZE="5"][B][U][COLOR="DarkRed"] පිරමීඩ නිර්මාණය[/COLOR][/U][/B][/SIZE][/CENTER][SIZE="5"] පිරමීඩ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද The Great Pyramid of Gizah Research Association නමින් හඳුන්වනු ලබන ලොව පුරා 5000 කට වැඩි සාමාජිකත්වයකින් යුතු සංවිධානය විසින් පිරමීඩ පිළිබඳව නවතම සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. මෙම සංවිධානය විසින් කරන ලද ගවේෂණයන්ට අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ, පිරමීඩ ඊජිප්තු ජාතිකයන් නිර්මාණය කරන ලද නිර්මාණයක් නොවන බවයි. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ රජවරුන්ගේ නම් එම පිරමීඩ වලට ආදේශ කර ඇති බව එම සංවිධානයේ නිගමනයයි. මීට වසර 10000 කට වඩා පැරණි වූ ප්රාග් ඓතිහාසික කාලවකවානුවක් කරා මෙම සංවිධානයේ ගවේෂණයන් පැතිර ගොස් ඇත. ඊජිප්තු ජාතිකයන් විසින් නොව එම කාල වකවානුවේදී ඊජිප්තුවේ වාසය කළ කෙමිටියන් (Kemitian) නම් වූ ඉතාමත් දියුණු මිනිස් කොට්ඨාශයක් විසින් ලොව පුදුම 7 න් එකක් වන මෙම විශ්ම්ත ඉදිකිරීම කර ඇති බවට ඔවුන් ප්‍රකාශ කර ඇත. කෙම්ටියන් වරු අනෙකුත් ග්‍රහලෝක හා සම්බන්ධ වී සිටි බවට ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම භාවිතා කළ තාක්ෂණය හා උපකරණ මගින් සනාථ වේ. ඊජිප්තු වැසියන් හෝ ලෝකයේ වෙනත් කිසිඳු ශිෂ්ටාචාරයක මෙවැනි දියුණු තාක්ෂණයක් නොතිබුණු බවද මෙම සංවිධානයේ මතය විය. පිරමීඩ ඉදිකිරීම සඳහා භාවිතා කළ ටොන් ගණන් බරැති ගල් එසවීමේදී ගුරුත්වාකර්ෂණය වැලැක්වීම සඳහා ජලය හා ශබ්ද තරංග භාවිතා කර ඇති බවට ප්‍රකාශ වේ. සූක්ෂම නිරවද්‍යතාවයකින් මෙම සුව්සල් පාෂාණ කැපීමටද මෙම මාධ්‍යයන් 2 භාවිතා කර ඇත. බාහිර ග්රහවස්තුවක සිට වුවද පිරමීඩ මතට වැටෙන ආලෝකය (සඳ වැනි) පරාවර්තනය කිරීමේ හැකියාව ඇති වන පරිද්දෙන් පිරමීඩය මතුපිට ඇති පාෂාණ දර්පණ ලෙස ක්‍රියාත්මක වන තරමටම එම පාෂාණ සුමට විය. නමුත් පසු කාලයේදී මෙම සුමට පෘෂ්ටයන් පල්ලි ඉදිකිරීම සඳහා විවිධ රජවරුන් විසින් භාවිතා කරන ලදී. එම නිසා වර්තමානයේදී පිරමීඩ වල දක්නට ඇත්තේ පඩි සහිත මතු පිටකි. [CENTER][B][COLOR="DarkRed"][U]පිරමීඩයක අභ්‍යන්තර කොටස්[/U][/COLOR][/B] [IMG]http://2.bp.blogspot.com/_TT63QmKVXK4/TGv7saT1_RI/AAAAAAAAAWY/veVLyCgYPbU/s1600/giza_pyramids.jpg[/IMG][/CENTER] [B][U][CENTER][SIZE="6"][COLOR="DarkRed"] පිරමීඩ යනු කුමක්ද ?[/COLOR][/SIZE][/CENTER][/U][/B] පිරමීඩ යනු ත්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි. රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන් මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ. [B][U][CENTER][COLOR="DarkRed"][SIZE="6"]පිරමීඩ සොයා ගැනීම[/SIZE][/COLOR][/CENTER][/U][/B] පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.) මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ. [B][U][CENTER][SIZE="6"][COLOR="DarkRed"]විශාලතම පිරමීඩය[/COLOR][/SIZE][/CENTER][/U][/B] පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ. චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක. [CENTER][IMG]http://www.geezerair.com/Cheops%20pyramid%20Cairo.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][COLOR="DarkRed"][CENTER]Cheops[/CENTER][/COLOR][/SIZE][/B] [/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom