Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස්_පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊජිප්තුවේ ගිසාහි පිරමිඩි මුෆ් පාරාවෝගේ පිරමීඩ ලෝකයේ පුදුම හතෙන් එකකි. මීට වසර 4500 කට පෙර තැනුවත් තවමත් ඒවායේ ගල් හා බදාම ඉතා ශක්තිමත්ව පවතින බව සඳහන් වේ. අක්කර 13 ක් පමණ බිම් ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති පිරමීඩයක් තුළ නූතනයේ දේවස්ථාන 05 ක් පමණ තැනිය හැකිය. උසින් අඩි 480 කි. එය තට්ටු 40 උසැති ගොඩනැඟිල්ලකට සමාන උසින් යුක්ත වේ. මෙම පිරමීඩයක් තුළ ටොන් 2 1/2 සිට 50 ක් දක්වා බරින් යුක්ත අච්චු ගල් මිලියන දෙකක් තුනක් පමණ ඇත. නැපෝලියන්ගේ ගණිතයට අනුව පිරමීඩයක් තුළ ඇති ගල් හා බදාම එක් කරගත හොත් මුළු ප්රංශය වටාම අඩි 10 ක් උසින් හා අඩි 3 ක් පළල තාප්පයක් නිර්මාණය කළ හැකියි. අච්චු ගල් ඉතා සියුම් ලෙස මෙම පිරමීඩ තුළ තැන්පත් කර ඇත. මෙහි ගල් දෙකක් අතර ඇති පරතරය තුළට සියුම් කඩදාසියක් දැමීමට පුළුවන.

මෙහි තාක්ෂණය දෙස බැලුවහොත් පිරමීඩ තුළ ඉහළ බැඳ ඇති අයුරු බැලුවහොත් ඒ සඳහා නවීන තාක්ෂණය හා නවීන යන්ත්රොපකරණ භාවිත කරන්නට ඇද්ද යන්නද සිහියට නැගේ. එහෙත් ඒ සඳහා ඒ කිසිවක් භාවිත කර නැත. මොවුන් මේවා කර ඇත්තේ ඔවුන්ගේම කාය ශක්තියෙන් මිස වෙනයම් කිසිම උපකරණයක් භාවිත කිරීමෙන් නොවේ.

පිරමීඩයේ ගර්භය නිර්මාණය කිරීම සඳහා උපයෝගි කොට ගත් ගල් විශේෂය ගීසා සානුවෙන්ම රතු රළු ගල්වලින් කපාගත් අතර හුණුගල් ගෙන ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරෙනි. මේ තුළ ඇති කුටි එහෙමත් නොමැති නම් කාමර සෑදීම සඳහා යොදාගෙන ඇති ගල් ගෙනැවිත් ඇත්තේ සැතපුම් 600 ක් දුරින් වූ "අස්වාන්හි" සිටය.

මොවුන් කළුගල් කැඩීම සඳහා විශාල කුළුගෙඩි උපයෝගි කරගත්හ. "අස්වාන්හි" ගල් වැඩකරුවෝ ඒවායේ දක්ෂයෝ වූහ.

හොඳින් කපාගන්නා ලද අච්චු ගල් විශාල මිනිස් ශ්රමයක් මගින් ලීවර උපයෝගි කර ගනිමින් නයිල් ගඟ දිගේ ගෙන යන ලදී. මේවා ගෙන යැමට නයිල් ගඟේ විශාල දිය මඟක් මොවුන් පිරමීඩ භූමිය දක්වා උපයෝගි කොට ගෙන ඇත. මෙම දිය මඟ අඩි 60 ක් පමණ පළල විශිෂ්ට නිමැවුමකි.

අතීත ග්රීක විද්යාඥයකු වූ හෙරඩෝටස් පවසන අන්දමට මෙම දිය මාර්ගය ද පිරමීඩ තරම්ම විශිෂ්ට නිර්මාණ වේ. පිරමීඩ තනා වසර 2000 කටත් පසුව ක්රි. පූ. 5 වන සියවසේ ඒවා නැරඹූ ඔහු මේ බව පවසයි. පූජකයකුගෙන් එම තොරතුරු ඔහු ලබාගෙන ඇත. ඔහු පවසන අන්දමට මෙම දිය මාර්ග තැනීමටත් වසර 10 ක් පමණ ගත වී ඇත. ඊට අමතරව පිරමීඩයක් සඳහා තවත් වසර 20 ක් ගත වී තිබේ.

මේ සඳහා එකවර ලක්ෂයක පමණ කම්කරුවන් පිරිසක් සහභාගි වී ඇත. මාස තුන බැගින් ඔවුන් වැඩෙහි යෙදෙති. පිරමීඩ කර්මාන්තයේ පුදුම සහගතම කාර්ය වන්නේ මේවා හැදීමට උපයෝගි කරගත් අච්චු ගල් මෙපමණ ඉහළට එසවූයේ කෙසේද යන්නය. හෙරඩෝටස්ගේ නිගමනය පරිදි ලීවර යොදාගෙන ලී පෝරු මගින් මේවා ඔසවන්නට ඇති බවකි. එසේ සිටු වූවානම් මේ සඳහා වසර 20 කටත් වඩා වැඩි කාලයක් යන බවද සඳහන් වේ. එසේනම් මේවා කළේ කෙසේද? එය අදටත් හෙළි නොවූ රහසකි.

තවත් සමහරෙක් පවසන්නේ පිරමීඩයේ ඉහළට තැනූ බෑවුම දිගේ මේවා ඇදගෙන යන්නට ඇති බවකි. තවමත් එවැනි බෑවුම් සහිත තාප්පවල නටබුන් දක්නට ලැබේ. එම ගල් පවුර තනාගෙන ඇත්තේ බොරළු යොදාගෙනය. ඒ අච්චු ගල් ඇදගෙන යැමේ පහසුවටය. ඒ බොරළු තට්ටුව ගෙවීගෙන යැමෙන් අනතුරුව ඒ මත තවත් බොරළු අච්චුවක් අතුරනු ලැබේ.

මෙම බෑවුම් පවුර පිරමීඩය වටේම දිවයයි. එය සැතපුමක් පමණය. පිරමීඩයකට වඩා වෙහෙසක් ඒ සඳහා ගන්නට ඇති ද යන්න පුදුම සහගතය. මෙතරම් ශ්රම බලකායක් රටෙහි ද සිටින්නට ඇත්ද යන්නද විමසා බැලිය යුතුය

මෙවැනි අති විශාල කර්මාන්තයන්ට ඊජිප්තු වැසියෝ යොමු වූයේ කුමක් සඳහා ද යන්න එක්තරා ආකාරයක ප්රශ්නයකි. යමකුට මරණින් මතු ද තමාට ජීවත්ව සිටියදී ලැබුණු සැප සම්පත් ආදිය මරණින් පසුද ලැබිය යුතුය යන්න ඔවුන්ගේ මතයයි. එම නිසා මියගිය අයට ඔවුනට අවශ්ය දේ දෙන්නට හා ඔවුන් ගැන සොයා බලන්නට ඊජිප්තු වැසියෝ උනන්දු විය.

එම නිසා මිනිසුන් මියගිය පසු ඔවුන්ව නරක් නොවී තබාගන්නා ක්රමයක් ගැන ඔවුහු කල්පනා කළහ. මිනිය විනාශ නොවී තබාගත හොත් එය නැවත ඉපදීමට ද රුකුලක් වන බව ඔවුන් විශ්වාස කළහ.

මියගිය අය වෙනුවෙන් ඔවුන් ආශා කළ හා පරිහරණය කළ දේවල් ඔවුන්ට දෙන්නට ඔවුහු කල්පනා කළහ. රන්, රිදී, මුතු, මැණික් මේ නිසා සොහොන් ගැබක තැන්පත් නොකර ඔවුන්ට සැපපහසු ස්ථානයක් පිළිබඳව පාරා රජවරු කල්පනා කළහ.

පාරාවෝ රජවරු සිදු කළේ ගොඩනැඟිලි තැනීමය. ඔහුට පිරමීඩයේ සැලැස්ම හිතට ආවේය. එය ඉතා විශාල ලෙස තැනුවහොත් රජ පරපුරේම මමී හා වස්තුව එහි තැබිය හැකි බව ඔවුහු සිතූහ. මේ අනුව විශාල පිරමීඩ සැලසුම් කර ඒවා තුළ රජුට වෙන්වූ වෙනම ශාලාවක් ද තැනීය. රජුගේ මමී තබන ශාලාව අඩි 140 ක් පමණ ඉහළින් පිරමීඩයේ මැද තැනීය. පිරමීඩයේ හදවත එතැනය. එතැනට ඇතුළුවන දොර විශාල ගල් පුවරු යොදා සකස් කෙරිණි. පඩිපෙල් 13 ක් නැඟ ඊට ඇතුළු විය යුතුය.

ක්රි.ව. 820 ඊජිප්තුවේ රජ කළ මුස්ලිම් කාලීප්වරයා අබ්දුල්ලා අල් මාමුන් විසින් විශාල පිරමීඩය කඩා විනාශ කරන ලදී. එහි දිරා නොයන සුළු විශේෂිත යකඩ පතුරු තිබී ඇත. නොනැමෙන ඉතා දැඩි වීදුරු ද විය. එහි මාර්ග සියල්ල වැසීගොස් තිබිණි. අමාරුවෙන් හාරා කුඩා අඩි පාරක් මතු කරගත් විද්වත්තු ඒ හරහා බැස රැජිනගේ සොහොන් ගැබ සොයා ගත්හ. එය හිස්ව තිබිණි. රජුගේ සොහොන් ගැබ ද හිස්ය. මේ සියල්ල සොරුන් විසින් පැහැරගෙන යන්නට ඇති බව මතයයි.

1763 දී යළිත් මේ පිරමීඩයේ කුඩා මාර්ගයක් හමුවිය. එය අඩි 200 ක් පමණ දික් වූ එකකි. එය රජුගේ සොහොන් ගැබේ සිට ප්රධාන ශාලාවට කැපූ මාර්ගයකි. එයින් පිරමීඩය වෙත යන රහස් මාර්ගයක් හමුවී ඇත. පාරාවන්ටත් හොරෙන් එම වස්තුව රැගෙන යැම සඳහා සේවකයන් විසින් මෙය තැනූ බව විශ්වාස කෙරේ.

පසුව 1966 දී තවත් විද්යාඥයන් පිරිසක් විකිරණ උපයෝගී කරගෙන පිරමීඩය තුළ පින්තූර ගන්නා ලදී. අද අපට දක්නට ලැබෙන තොරතුරු ලබාගත්තේ ඒවායෙන් බව සඳහන් වේ.

ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයත් තවත් පුදුමයක් වන ටජ් මහල් මන්දිරයේ හැඩයත් පිරමීඩාකාර වේ. සමාන පරිවාර පිරමීඩ නවයකින් යුත් මහා පිරමීඩය ආසියා, යුරෝපා, මහාද්වීප 3 ට මැදිව පෘථිවියේ කේන්ද්රස්ථානය ලෙස සැලකෙන ඊජිප්තූවේ කයිරෝ නුවර ගීසා හි පිහිටා ඇත. මෙම මහා පිරමීඩයට ආරක්ෂාව සපයමින් මිනිස් හිසක් සහිත සිංහ රුවක් ගලින් නෙලා ඇත. කුමන කරුණක් අරභයා මෙය ඉදි කරනු ලැබුවේද යන්න තවමත් අභිරහසකි.

egypt_paint

[QUOTE="**cut, post: 8532317, member: 79428"] [SIZE="5"] ඊජිප්තුවේ ගිසාහි පිරමිඩි මුෆ් පාරාවෝගේ පිරමීඩ ලෝකයේ පුදුම හතෙන් එකකි. මීට වසර 4500 කට පෙර තැනුවත් තවමත් ඒවායේ ගල් හා බදාම ඉතා ශක්තිමත්ව පවතින බව සඳහන් වේ. අක්කර 13 ක් පමණ බිම් ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති පිරමීඩයක් තුළ නූතනයේ දේවස්ථාන 05 ක් පමණ තැනිය හැකිය. උසින් අඩි 480 කි. එය තට්ටු 40 උසැති ගොඩනැඟිල්ලකට සමාන උසින් යුක්ත වේ. මෙම පිරමීඩයක් තුළ ටොන් 2 1/2 සිට 50 ක් දක්වා බරින් යුක්ත අච්චු ගල් මිලියන දෙකක් තුනක් පමණ ඇත. නැපෝලියන්ගේ ගණිතයට අනුව පිරමීඩයක් තුළ ඇති ගල් හා බදාම එක් කරගත හොත් මුළු ප්රංශය වටාම අඩි 10 ක් උසින් හා අඩි 3 ක් පළල තාප්පයක් නිර්මාණය කළ හැකියි. අච්චු ගල් ඉතා සියුම් ලෙස මෙම පිරමීඩ තුළ තැන්පත් කර ඇත. මෙහි ගල් දෙකක් අතර ඇති පරතරය තුළට සියුම් කඩදාසියක් දැමීමට පුළුවන. මෙහි තාක්ෂණය දෙස බැලුවහොත් පිරමීඩ තුළ ඉහළ බැඳ ඇති අයුරු බැලුවහොත් ඒ සඳහා නවීන තාක්ෂණය හා නවීන යන්ත්රොපකරණ භාවිත කරන්නට ඇද්ද යන්නද සිහියට නැගේ. එහෙත් ඒ සඳහා ඒ කිසිවක් භාවිත කර නැත. මොවුන් මේවා කර ඇත්තේ ඔවුන්ගේම කාය ශක්තියෙන් මිස වෙනයම් කිසිම උපකරණයක් භාවිත කිරීමෙන් නොවේ. [CENTER][IMG]http://img191.imageshack.us/img191/4789/piramid.jpg[/IMG][/CENTER] පිරමීඩයේ ගර්භය නිර්මාණය කිරීම සඳහා උපයෝගි කොට ගත් ගල් විශේෂය ගීසා සානුවෙන්ම රතු රළු ගල්වලින් කපාගත් අතර හුණුගල් ගෙන ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරෙනි. මේ තුළ ඇති කුටි එහෙමත් නොමැති නම් කාමර සෑදීම සඳහා යොදාගෙන ඇති ගල් ගෙනැවිත් ඇත්තේ සැතපුම් 600 ක් දුරින් වූ "අස්වාන්හි" සිටය. මොවුන් කළුගල් කැඩීම සඳහා විශාල කුළුගෙඩි උපයෝගි කරගත්හ. "අස්වාන්හි" ගල් වැඩකරුවෝ ඒවායේ දක්ෂයෝ වූහ. හොඳින් කපාගන්නා ලද අච්චු ගල් විශාල මිනිස් ශ්රමයක් මගින් ලීවර උපයෝගි කර ගනිමින් නයිල් ගඟ දිගේ ගෙන යන ලදී. මේවා ගෙන යැමට නයිල් ගඟේ විශාල දිය මඟක් මොවුන් පිරමීඩ භූමිය දක්වා උපයෝගි කොට ගෙන ඇත. මෙම දිය මඟ අඩි 60 ක් පමණ පළල විශිෂ්ට නිමැවුමකි. අතීත ග්රීක විද්යාඥයකු වූ හෙරඩෝටස් පවසන අන්දමට මෙම දිය මාර්ගය ද පිරමීඩ තරම්ම විශිෂ්ට නිර්මාණ වේ. පිරමීඩ තනා වසර 2000 කටත් පසුව ක්රි. පූ. 5 වන සියවසේ ඒවා නැරඹූ ඔහු මේ බව පවසයි. පූජකයකුගෙන් එම තොරතුරු ඔහු ලබාගෙන ඇත. ඔහු පවසන අන්දමට මෙම දිය මාර්ග තැනීමටත් වසර 10 ක් පමණ ගත වී ඇත. ඊට අමතරව පිරමීඩයක් සඳහා තවත් වසර 20 ක් ගත වී තිබේ. මේ සඳහා එකවර ලක්ෂයක පමණ කම්කරුවන් පිරිසක් සහභාගි වී ඇත. මාස තුන බැගින් ඔවුන් වැඩෙහි යෙදෙති. පිරමීඩ කර්මාන්තයේ පුදුම සහගතම කාර්ය වන්නේ මේවා හැදීමට උපයෝගි කරගත් අච්චු ගල් මෙපමණ ඉහළට එසවූයේ කෙසේද යන්නය. හෙරඩෝටස්ගේ නිගමනය පරිදි ලීවර යොදාගෙන ලී පෝරු මගින් මේවා ඔසවන්නට ඇති බවකි. එසේ සිටු වූවානම් මේ සඳහා වසර 20 කටත් වඩා වැඩි කාලයක් යන බවද සඳහන් වේ. එසේනම් මේවා කළේ කෙසේද? එය අදටත් හෙළි නොවූ රහසකි. තවත් සමහරෙක් පවසන්නේ පිරමීඩයේ ඉහළට තැනූ බෑවුම දිගේ මේවා ඇදගෙන යන්නට ඇති බවකි. තවමත් එවැනි බෑවුම් සහිත තාප්පවල නටබුන් දක්නට ලැබේ. එම ගල් පවුර තනාගෙන ඇත්තේ බොරළු යොදාගෙනය. ඒ අච්චු ගල් ඇදගෙන යැමේ පහසුවටය. ඒ බොරළු තට්ටුව ගෙවීගෙන යැමෙන් අනතුරුව ඒ මත තවත් බොරළු අච්චුවක් අතුරනු ලැබේ. මෙම බෑවුම් පවුර පිරමීඩය වටේම දිවයයි. එය සැතපුමක් පමණය. පිරමීඩයකට වඩා වෙහෙසක් ඒ සඳහා ගන්නට ඇති ද යන්න පුදුම සහගතය. මෙතරම් ශ්රම බලකායක් රටෙහි ද සිටින්නට ඇත්ද යන්නද විමසා බැලිය යුතුය මෙවැනි අති විශාල කර්මාන්තයන්ට ඊජිප්තු වැසියෝ යොමු වූයේ කුමක් සඳහා ද යන්න එක්තරා ආකාරයක ප්රශ්නයකි. යමකුට මරණින් මතු ද තමාට ජීවත්ව සිටියදී ලැබුණු සැප සම්පත් ආදිය මරණින් පසුද ලැබිය යුතුය යන්න ඔවුන්ගේ මතයයි. එම නිසා මියගිය අයට ඔවුනට අවශ්ය දේ දෙන්නට හා ඔවුන් ගැන සොයා බලන්නට ඊජිප්තු වැසියෝ උනන්දු විය. එම නිසා මිනිසුන් මියගිය පසු ඔවුන්ව නරක් නොවී තබාගන්නා ක්රමයක් ගැන ඔවුහු කල්පනා කළහ. මිනිය විනාශ නොවී තබාගත හොත් එය නැවත ඉපදීමට ද රුකුලක් වන බව ඔවුන් විශ්වාස කළහ. [CENTER][IMG]http://hajiumrahziarah.files.wordpress.com/2008/04/3-piramid.jpg[/IMG] [/CENTER] මියගිය අය වෙනුවෙන් ඔවුන් ආශා කළ හා පරිහරණය කළ දේවල් ඔවුන්ට දෙන්නට ඔවුහු කල්පනා කළහ. රන්, රිදී, මුතු, මැණික් මේ නිසා සොහොන් ගැබක තැන්පත් නොකර ඔවුන්ට සැපපහසු ස්ථානයක් පිළිබඳව පාරා රජවරු කල්පනා කළහ. පාරාවෝ රජවරු සිදු කළේ ගොඩනැඟිලි තැනීමය. ඔහුට පිරමීඩයේ සැලැස්ම හිතට ආවේය. එය ඉතා විශාල ලෙස තැනුවහොත් රජ පරපුරේම මමී හා වස්තුව එහි තැබිය හැකි බව ඔවුහු සිතූහ. මේ අනුව විශාල පිරමීඩ සැලසුම් කර ඒවා තුළ රජුට වෙන්වූ වෙනම ශාලාවක් ද තැනීය. රජුගේ මමී තබන ශාලාව අඩි 140 ක් පමණ ඉහළින් පිරමීඩයේ මැද තැනීය. පිරමීඩයේ හදවත එතැනය. එතැනට ඇතුළුවන දොර විශාල ගල් පුවරු යොදා සකස් කෙරිණි. පඩිපෙල් 13 ක් නැඟ ඊට ඇතුළු විය යුතුය. ක්රි.ව. 820 ඊජිප්තුවේ රජ කළ මුස්ලිම් කාලීප්වරයා අබ්දුල්ලා අල් මාමුන් විසින් විශාල පිරමීඩය කඩා විනාශ කරන ලදී. එහි දිරා නොයන සුළු විශේෂිත යකඩ පතුරු තිබී ඇත. නොනැමෙන ඉතා දැඩි වීදුරු ද විය. එහි මාර්ග සියල්ල වැසීගොස් තිබිණි. අමාරුවෙන් හාරා කුඩා අඩි පාරක් මතු කරගත් විද්වත්තු ඒ හරහා බැස රැජිනගේ සොහොන් ගැබ සොයා ගත්හ. එය හිස්ව තිබිණි. රජුගේ සොහොන් ගැබ ද හිස්ය. මේ සියල්ල සොරුන් විසින් පැහැරගෙන යන්නට ඇති බව මතයයි. 1763 දී යළිත් මේ පිරමීඩයේ කුඩා මාර්ගයක් හමුවිය. එය අඩි 200 ක් පමණ දික් වූ එකකි. එය රජුගේ සොහොන් ගැබේ සිට ප්රධාන ශාලාවට කැපූ මාර්ගයකි. එයින් පිරමීඩය වෙත යන රහස් මාර්ගයක් හමුවී ඇත. පාරාවන්ටත් හොරෙන් එම වස්තුව රැගෙන යැම සඳහා සේවකයන් විසින් මෙය තැනූ බව විශ්වාස කෙරේ. පසුව 1966 දී තවත් විද්යාඥයන් පිරිසක් විකිරණ උපයෝගී කරගෙන පිරමීඩය තුළ පින්තූර ගන්නා ලදී. අද අපට දක්නට ලැබෙන තොරතුරු ලබාගත්තේ ඒවායෙන් බව සඳහන් වේ. ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයත් තවත් පුදුමයක් වන ටජ් මහල් මන්දිරයේ හැඩයත් පිරමීඩාකාර වේ. සමාන පරිවාර පිරමීඩ නවයකින් යුත් මහා පිරමීඩය ආසියා, යුරෝපා, මහාද්වීප 3 ට මැදිව පෘථිවියේ කේන්ද්රස්ථානය ලෙස සැලකෙන ඊජිප්තූවේ කයිරෝ නුවර ගීසා හි පිහිටා ඇත. මෙම මහා පිරමීඩයට ආරක්ෂාව සපයමින් මිනිස් හිසක් සහිත සිංහ රුවක් ගලින් නෙලා ඇත. කුමන කරුණක් අරභයා මෙය ඉදි කරනු ලැබුවේද යන්න තවමත් අභිරහසකි.[/SIZE] [CENTER][IMG]http://www.jerryburns.info/Egypt/images/SPINX%26PYRIMID_JPG.jpg[/IMG] [IMG]http://kottke.org/plus/photos/200105europe/egypt_paint.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]egypt_paint[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom