Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස්_පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක

1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.

එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්‍රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.

ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?

වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි.

ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.

to be continued

[QUOTE="**cut, post: 8532322, member: 79428"] [CENTER][B][U][SIZE="6"][COLOR="DarkRed"]ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක[/COLOR][/SIZE][/U][/B][/CENTER] [[CENTER][IMG]http://www.jewishjournal.com/images/bloggers_auto/Aliens.jpg[/IMG][/CENTER] [SIZE="5"]1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය. එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්‍රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ. ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ. පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද? වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි. ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි. [/SIZE] [B][SIZE="6"][COLOR="Red"]to be continued[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom