Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස්_පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.

එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.

සමහර කට්ටිය පිසක්වල ජීවින් සිටිනවාද නැද්ද යන්න තවමත් සාක්ෂි සොයනවා . ඉතින් දෙවියනේ ඔය තියෙන්නේ නියම සාක්ෂියක්. ඕක තමයි මම හිත්තන්නේ දැනට ලෝකේ තියන හොඳම සාක්ෂිය. සමහර උදවිය AREA 51 එකට ඇහැ ගහගෙන ඉන්නවා එකේ Aliens ල ඉන්නවා කියල. එත් ඔය Chi Pu Tei කියන පුද්ගලයා translate කරපු කරුණු තමයි aliens ල සිටිනවා කියන්න තියෙන හොඳම සාක්ෂිය.

මම ඔය කතාව අහල තියෙනවා , මම ඔය කතාව හොයහොය හිටියේ. බොහොම ඉස්තූතියි මේක පල කරාට. ඔබට තෙරුවන් සරණයි

[QUOTE="conservative, post: 8536508, member: 310627"] [SIZE=5]1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය. එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.[/SIZE] [FONT=Iskoola Pota]සමහර කට්ටිය පිසක්වල ජීවින් සිටිනවාද නැද්ද යන්න තවමත් සාක්ෂි සොයනවා . ඉතින් දෙවියනේ ඔය තියෙන්නේ නියම සාක්ෂියක්. ඕක තමයි මම හිත්තන්නේ දැනට ලෝකේ තියන හොඳම සාක්ෂිය. සමහර උදවිය [/FONT][FONT=Times New Roman]AREA 51 [/FONT][FONT=Iskoola Pota]එකට ඇහැ ගහගෙන ඉන්නවා එකේ [/FONT][FONT=Times New Roman]Aliens[/FONT][FONT=Iskoola Pota] ල ඉන්නවා කියල. එත් ඔය [/FONT][COLOR=black][FONT=Verdana]Chi Pu Tei[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota] කියන පුද්ගලයා [/FONT][/COLOR][COLOR=black][FONT=Verdana]translate [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]කරපු කරුණු තමයි [/FONT][/COLOR][COLOR=black][FONT=Verdana]aliens[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota] ල සිටිනවා කියන්න තියෙන හොඳම සාක්ෂිය. [/FONT][/COLOR][COLOR=black][FONT=Verdana][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota]මම ඔය කතාව අහල තියෙනවා , මම ඔය කතාව හොයහොය හිටියේ. බොහොම ඉස්තූතියි මේක පල කරාට. ඔබට තෙරුවන් සරණයි [/FONT][/COLOR][FONT=Iskoola Pota][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom