
America we wadak wenna barida..HUAWEI ban karala ne patan gaththe..giya tike ma unta prashna dunne america wa.
සංචාරයේ යෙදෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාවට ලක් කිරීම සඳහා ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේක ලංකාවෙ airport, harbor වල හයි කරේ නැද්ද?![]()
Pirith Watura tikak issa ma harine? One nam Nulakuth benda ganna.
black death (black plague) eka wenna puluwan lu