'අභීත දියණි' කොරියානු නාට්‍යක් නෙමෙයි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
'අභීත දියණි' කොරියානු නාට්‍යක් නෙමෙයි

මේ දවස් වල හවස 06.30 ට රූපවාහිනියෙ යන 'අභීත දියණි' නාට්‍ය කොරියානු එකක් නෙමෙයි. මම හිතාගෙන හිටියෙ ඒක කොරියානු ඉතිහාස කථාවක් පාදක කරගෙන කරපු නිර්මාණයක් කියලා. නමුත් ඒක සිරියාවේ ඉතිහාස කථාවක් කියලා ඒ නාට්‍යයේම තේමා ගීතයේ තියෙනවා...

අභීත දියණි ඔයාමයි...
සිරියාවේ කුමරි...




'සිරියාව' යි 'කොරියාව' යි කියන්නෙ රටවල් දෙකක් නෙ මචංලා...
 
  • Like
Reactions: Nu1Dnk

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    apoi ban ubatath thiyana prashna. kohoma unath dong yi nam hari siriyawai neda.
    fatta kathawak math thread ekak karanawa oya kathawa gana.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සිරියාවෙ බෑ කියන්නෙ ලස්සනයි ෂෝක් කියන එක නෙවෙයිද බන්?

    මම හිතන් නෙත් ඕකම තමා ..ප්‍රසන්න බව කියන එක ..මු මේක ජොලියට දාල තියෙන්නේ ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0002068A.gif
    0002068A.gif
    0002068A.gif
    0002068A.gif