අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    my thoughts exactly..;)
    owa hodai tv series balala nati godayonta..

    උබ ඔය හොදයි කියන ඒවා ඔක්කොම මාත් බලනවා මචන්. ඔව ඒවා හොදයි තමයි. උබ හරියට රසවිදිනවා නම ඒවා වගේම මේ වගේ කතා වලත් හොද රසයක් තියනවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කතාව සිරාවක්..මම නම් බලලා ඉවර කලා..කොහොමත් ලංකාවෙ මේ කතාවේ කෑලි හිතු මනාපේ කපලා අයින් කරනවා..පුලුවන් නල් යූ ටියුබ් එකෙන් බලන්න..සිකුරාදා මිස් කර ගන්න එපා සිරාම සීන් එකක් තියෙන්නේ..

    if-you-know-what-i-mean-420x250.png
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan meka down karanna link ekak dennakooo
    torrent unath awulak na but big size epa....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    TV eke balanna kammali nisa balala iwara kola internet eken :P patta kathawa, acting ehemath supiri, a wagema podi podi dewal gana pawa hodata hithala karala thiyenawa

    ara mehe raja kale film wala wathura TAP thiyenawa wage nathiwa :P

    ඔව මචන් ඒක නම් ඇත්ත. එපා වෙන නැතිව බලන්න පුළුවන්. මාර කුතුහලයක් එන්නේ ඊලග කොටස බලනකන්.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    EHDEHD
    අපොයි මචන් උබත් අවුරුද්දේ බඩ ජාරි කමට කාලා හදාගත්ත නේද බඩේ අජීරණයක්. බේත් ගනින් මචන් දැන්ම. ඕක බල ඉන්න හොද ලෙඩක් නෙමෙයි. :D :D
     
    Last edited: