අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ]කැණීමකදී මතුවෙන ග්‍රහචක්‍ර පළිගුවකින් පුරාවිද්‍යාඥයාගේ දුව අවු 3500 ඈතට යනවා.
    එහේ මායා බලය තියෙන් අය, දෙවිවරු , අසුරයෝ...

    සුපිරි කතාව.. මාර මහන්සියක් වෙලා තියෙනවා...
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Aniwa Aniwa.. monawa unath දිරිය දියණි (Yi San) mayawarunge loken passe pennanna eka hondai. hemadama dakina kukulage karamale sudui kiyanawaneh :P.
    Monawa unath me korean series deka nisa anith channel walata loku balapemak una. sirase main news re 10ta ganna mekath hethuwak wenna ethi. anith eka 6.30 kiyanne kauruth teledrama balapu welawak nemei. eth a welawe gihillath changumi dong-yi mechchara hit une eke thiyana quality eka nisa.

    ඔයාගේ කතාවට මත් 100% එකගයි සහෝ. මාත් thread එකේ කලින් කිව වගේ ඊලග කතාව වෙනස් තේමවක කතාවක් උන ඒක ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. සමහර විට ඊලග කතාව දිරිය දියණි උනා නම් කතාව වටා එකතු වෙන පිරිස පොඩ්ඩක් හරි අඩු වෙන්න ඉඩ තිබ්බා කියල හිතෙනවා. ඇත්තටම yi san (දිරිය දියණි) කියන්නේ සුපිරිම කතාවක්.

    දිගු නිහැඩියාවකින් පසු රුපවාහිනිය මේ කරන වැඩේ නම් ඇත්තටම අගය කරන්න ඕනේ. ඇත්තටම අපේ රටට අවශ්‍ය මේ වගේ ගුණාත්මක නිර්මාණ තමා. ගුණාත්මක නිර්මාණ යනවා නම් ඒවා වටා එකතු වෙන්න ඕනේ තරම් ප්‍රේක්ෂකයන් ඉන්නවා කියලා මේ කතා වලින් අපිට හොදට පේනවා. හැබැයි ලංකාවේ තුට්ටු දෙකේ කතා හදලා ජනප්‍රිය වෙන්න හදන නිර්මාණ කරුවන්ට නම් මේ කතා දැවැන්ත තර්ජනයක් වෙනවා නියතයි. එකට හේතුව මේ කතා බලන ලංකාවේ ප්‍රේක්ෂකයා අපේ කතා වලත් මවැනි ගුණාත්මක බවක් අපේක්ෂා කරන නිසා. ඉස්සරහට ලංකාවේ හැදෙන නිර්මාණ ගුණාත්මක නිර්මාණ නොවුනොත් අනිවාර්යෙන්ම ලංකාවේ ප්‍රේක්ෂකයා ලංකාවේ නිර්මාණ සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා විදේශ නිර්මාණ වලට විතරක් යොමු වෙන ඒක නම් කාටවත් නවත්වන්න බැරිවෙයි. ඒ වැඩේ කරන්න පුළුවන් සම්පත් ඕනේ තරම් ලංකාවේ තියනවා. නොකරන ඒක තාම හිතට දුක.
    දිගටම thread එකත් ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගන්න සහෝ
    rep 6+

    b0220.gif
     
    • Like
    Reactions: LalaJ

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Iljimae​
    hewath The thif you tube haraha baluwahai, menna link eka.Meke deweni kathawakuth awa The Return of
    Iljimae​
    kiyala.
    http://www.youtube.com/playlist?list=PLD0ACCDEE68E81D2E

    561711_380344482036246_349241897_n.jpg

    Iljimae​
    hewath The thif you tube haraha baluwahai, menna link eka.Meke deweni kathawakuth awa The Return of
    Iljimae​
    kiyala.
    http://www.youtube.com/playlist?list=PLD0ACCDEE68E81D2E

    b0220.gif

    බොහොම ස්තුති යාළුවා. මම ඊයේ ඔය කතාවේ පලවෙනි කොටස බැලුවා. අයේ කියන්න වචන නෑ.
    සුපිරීම කතාවක්. මම දැන් සම්පුර්ණ කතාවම download කරන ගමන ඉන්නේ.

    දිගටම අලුත් දේවල් thread එකේ අපිත් එක්ක බෙදා ගන්න සහෝ.
    rep 6+ ඔන්න මම ගානේ.

    youtube එකට අමතරව ඔයාලට මෙතනිනුත් කතාව බලන්න සහ බාගන්න පුළුවන්.

    http://www.gooddrama.net/korean-drama/iljimae

    torrent හරහා බානවා නම් මේන්න තැන.

    http://thepiratebay.sx/torrent/5763932/

    ඉංග්‍රීසි උප සිරැසි ඕනේ නම් මේතනින් ගන්න. page එකේ පහල වෙන්න download link දාලා තියනවා.

    http://www.d-addicts.com/forum/viewtopic_61740.htm
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කතාවේ අද කොටස ගොඩක් වෑදගත් එකක් වෙයි. ගොඩක් අයගේ අනාගතය අද කොටසින් පස්සෙ සම්පුර්නයෙන්ම වෙනස් වෙයී. බලපු නෑති අය අනිවාර්යෙන්ම බලන්න.​

    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    boys over flowers balapan oya hama ekakatama wada wenas
    ape kale wena kthawak. lovestory ekak

    boys over flowers eke music patta! hena popular

    ''because im stupid" kiyala utube gihin balanna

    එලකිරි මචො. මගේ download ලිස්ට් එකෙ ඊලගට තියන කතාව විදිහට ඕක දාල තියෙන්නෙ.
    ලගදිම බලන්න බලන්න පුලුවන් වෙයි. මෙතනින් තමා ගන්න හිතගන ඉන්නෙ.

    http://www.gooddrama.net/korean-drama/boys-before-flowers

    44.jpg

    උබ කියනවා වගෙම කතාවට ගොඩක් හොද comment ලෑබිල තියනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    sudu වැද්දා;15188348 said:
    ]කැණීමකදී මතුවෙන ග්‍රහචක්‍ර පළිගුවකින් පුරාවිද්‍යාඥයාගේ දුව අවු 3500 ඈතට යනවා.
    එහේ මායා බලය තියෙන් අය, දෙවිවරු , අසුරයෝ...

    සුපිරි කතාව.. මාර මහන්සියක් වෙලා තියෙනවා...

    b0212.gif

    elakiri rep 6+​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ilanganthilaka:15189589 said:
    කතාවේ අද කොටස ගොඩක් වෑදගත් එකක් වෙයි. ගොඩක් අයගේ අනාගතය අද කොටසින් පස්සෙ සම්පුර්නයෙන්ම වෙනස් වෙයී. බලපු නෑති අය අනිවාර්යෙන්ම බලන්න.​

    BuMp
     
    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    ඔයාගේ කතාවට මත් 100% එකගයි සහෝ. මාත් thread එකේ කලින් කිව වගේ ඊලග කතාව වෙනස් තේමවක කතාවක් උන ඒක ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. සමහර විට ඊලග කතාව දිරිය දියණි උනා නම් කතාව වටා එකතු වෙන පිරිස පොඩ්ඩක් හරි අඩු වෙන්න ඉඩ තිබ්බා කියල හිතෙනවා. ඇත්තටම yi san (දිරිය දියණි) කියන්නේ සුපිරිම කතාවක්.

    දිගු නිහැඩියාවකින් පසු රුපවාහිනිය මේ කරන වැඩේ නම් ඇත්තටම අගය කරන්න ඕනේ. ඇත්තටම අපේ රටට අවශ්‍ය මේ වගේ ගුණාත්මක නිර්මාණ තමා. ගුණාත්මක නිර්මාණ යනවා නම් ඒවා වටා එකතු වෙන්න ඕනේ තරම් ප්‍රේක්ෂකයන් ඉන්නවා කියලා මේ කතා වලින් අපිට හොදට පේනවා. හැබැයි ලංකාවේ තුට්ටු දෙකේ කතා හදලා ජනප්‍රිය වෙන්න හදන නිර්මාණ කරුවන්ට නම් මේ කතා දැවැන්ත තර්ජනයක් වෙනවා නියතයි. එකට හේතුව මේ කතා බලන ලංකාවේ ප්‍රේක්ෂකයා අපේ කතා වලත් මවැනි ගුණාත්මක බවක් අපේක්ෂා කරන නිසා. ඉස්සරහට ලංකාවේ හැදෙන නිර්මාණ ගුණාත්මක නිර්මාණ නොවුනොත් අනිවාර්යෙන්ම ලංකාවේ ප්‍රේක්ෂකයා ලංකාවේ නිර්මාණ සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා විදේශ නිර්මාණ වලට විතරක් යොමු වෙන ඒක නම් කාටවත් නවත්වන්න බැරිවෙයි. ඒ වැඩේ කරන්න පුළුවන් සම්පත් ඕනේ තරම් ලංකාවේ තියනවා. නොකරන ඒක තාම හිතට දුක.

    දිගටම thread එකත් ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගන්න සහෝ
    rep 6+

    b0220.gif

    :yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න උබ ඔය කියන සින්දුව. ඇත්තටම ලස්සනයි

    මේක සිරා සෝන්ග් එක...:love::love:
    මම රේඩියෝ ෂෝ එකට කලින් මේ සින්දු සෙට් එකම ප්ලේ කලා..
    කෝ ඉතින් උඹලා මට මඩ ගැහුවා ඕවා අහපු එකක් යෑ..

    ඕක සිරාම කතාවක්..එකක් නෑ ඔය වගේ කතා ගොඩක් තියෙනවා..
    ඔය තියෙන ඔක්කොම අත මැරෙන්න කලින් බලලා ඉවර කරන්නවත් බැරි වෙයි..:oo::oo::oo:

    අර විස්තරේ කියුවද..:eek::eek:
    Dae Gan Geum-2
    (සුජාතා දියණි - 2) එකත් මේ අවුරුද්දේ ශූටින් පටන් ගන්නවා..
    අර මායා කතාව සතියේ දවස් වල 6:30 - 7:20 යනවා කියලා කියුවේ කවුද.. :oo::oo:
    තාම ඒ ගැන නිල වශයෙන් රූපවාහිනියේ කියලත් නෑ නේ..ද..
    ඒක සෙනසුරාදා ඉරිදා දවස් දෙකට සෙට් වෙන්න වැඩි ඉඩක් තියෙනවා..

    සෙනසුරාදා ඉරිදා දවස් දෙක හිරු ටී.වි එකෙන් නේද අල්ලං ඉන්නේ "මර්ලින්" හරහා..ඒකත් පිටරට එකක්..
    ;);)
    මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා අපේ මිනිස්සු දැන් රටෙ හැදෙන නිර්මාණ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්නෙම නෑ..
    ගොඩ දෙනෙක් කියනවා A/L ඉවරයි,සකිසඳ සුවාරිස් කතාවයි හොඳයි කියලා..
    A/L ඉවරයි එක නම් හොඳයි..
    සකිසඳ සුවාරිස් නම් අර සකිසඳ එලියස් (2000) ගියේ..
    එ කතවට නම් කිට්‍ටු කරන්නවත් බෑ.. මට නම්..
    :rofl:
     
    අහ්හ් අපේ රන්දික සහෝ ඇවිත්. එළකිරි.

    මම රේඩියෝ අහපු එක දවසකවත් ඔය සින්දු ගියේ නෑ බන්. කරුමෙද කොහෙද ?:baffled::baffled:

    ඊලග කතාව මායාවරුන්ගේ ලෝකය කියන එක උපකල්පනයක් විතරයි. FB එකේ fan page හදන අය තමා ඕක promote කරන්නේ. රන්දිගේ උපකල්පනය හරියන්නත් පුළුවන්. තාම හරියටම දන් නෑ. ඊලග කතාව අපි කවුරුත් නොහිතන එකක් වෙන්නත් පුළුවන් සමහර විට.

    good drama වෙබ් සයිට් එකට ගියාම තියන කතා ටික දැක්කම පිස්සු හැදෙනවා. මම නම් සැහෙන කාලෙකින් ලංකාවේ කතාවක් බැලුවේ නෑ. ඉස්සර ගිය හැම කතාවක්ම බැලුවා. දැන් යන ගොඩක් කතා නිසා මට එපාම වෙලා ගියා. මම කියන් නෑ ලංකාවේ හොද නිර්මාණ එකක්වත් නෑ කියලා. කලතුරකින් හරි ලංකාවේ හොද නිර්මාණයක් ගියත් එකත් මග ඇරෙනවා බහුතරයක් යන්නේ වැඩකට නැති කතා නිසා. මම මේ දවස වල බලන්නේ IlJi mae. එකත් සිරාම කතාවක්. බලලා තියනවද කතාව මේකෙත් අපේ han hyo joo රඟපානවා.

    සුජාතා දියණි - 2 හදනවා කියන එක මම දැනගන හිටියේ නෑ. බොහොම ස්තුති දැනුවත් කලාට සහෝ. මේ උසස් විදේශීය නිර්මාණ අපිට දෙනවා වගේම අර ඉස්සර කළා වගේ ලංකාවේ ගුණාත්මක නිර්මාණ හදන්න දායක වෙන්න රුපවාහිනියට පුළුවන් නම් එක ගොඩක් වටිනවා.​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පොඩි දෙයක් කියන්න අමතක උනානේ මට.
    අද Ji Jin-Hee ඒකියන්නේ කතාවේ සුක්ජෝන් රජතුමාගේ උපන්දිනය.
    Ji Jin-Hee ඉපදිලා තියෙන්නේ 1971 ජුනි මාසේ 24 වෙනිදා. ඒකියන්නේ දැන් වයස 42 ක් වෙනවා. Ji Jin-Hee ට සුභ උපන්දිනයක් පතමු එහෙනම්.​

    996711_480752835333411_1992330871_n.jpg
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අහ්හ් අපේ රන්දික සහෝ ඇවිත්. එළකිරි.

    මම රේඩියෝ අහපු එක දවසකවත් ඔය සින්දු ගියේ නෑ බන්. කරුමෙද කොහෙද ?:baffled::baffled:

    ඊලග කතාව මායාවරුන්ගේ ලෝකය කියන එක උපකල්පනයක් විතරයි. FB එකේ fan page හදන අය තමා ඕක promote කරන්නේ. රන්දිගේ උපකල්පනය හරියන්නත් පුළුවන්. තාම හරියටම දන් නෑ. ඊලග කතාව අපි කවුරුත් නොහිතන එකක් වෙන්නත් පුළුවන් සමහර විට.

    good drama වෙබ් සයිට් එකට ගියාම තියන කතා ටික දැක්කම පිස්සු හැදෙනවා. මම නම් සැහෙන කාලෙකින් ලංකාවේ කතාවක් බැලුවේ නෑ. ඉස්සර ගිය හැම කතාවක්ම බැලුවා. දැන් යන ගොඩක් කතා නිසා මට එපාම වෙලා ගියා. මම කියන් නෑ ලංකාවේ හොද නිර්මාණ එකක්වත් නෑ කියලා. කලතුරකින් හරි ලංකාවේ හොද නිර්මාණයක් ගියත් එකත් මග ඇරෙනවා බහුතරයක් යන්නේ වැඩකට නැති කතා නිසා. මම මේ දවස වල බලන්නේ IlJi mae. එකත් සිරාම කතාවක්. බලලා තියනවද කතාව මේකෙත් අපේ han hyo joo රඟපානවා.

    සුජාතා දියණි - 2 හදනවා කියන එක මම දැනගන හිටියේ නෑ. බොහොම ස්තුති දැනුවත් කලාට සහෝ. මේ උසස් විදේශීය නිර්මාණ අපිට දෙනවා වගේම අර ඉස්සර කළා වගේ ලංකාවේ ගුණාත්මක නිර්මාණ හදන්න දායක වෙන්න රුපවාහිනියට පුළුවන් නම් එක ගොඩක් වටිනවා.​

    Han Hyo Joo ඉන්න අනික් කතාවත් මම DL වෙන්න දැම්මා.නිවඩු වෙලාවක තමා බලන්න වෙන්නේ..
    මේ නිළිය වැඩියෙන්ම Active SBS Chanel එකත් එක්ක කරන වැඩ වලට..තමයි..
    මම 1වෙනි කොටසෙන් කොටසක් බැලුවා..Action සීන් වගයක් තමා දැක්කේ.
    කැතම සීන් එක කියන්නේ මෙ කතවෙත් Han Hyo Joo ගේ කුඩා කාලයට රඟපාන්නේ..
    දොංයී එකේ කුඩා කාලෙට රඟපාන පොඩි දොංයී මයි
    අයියෝ සල්ලි...
    ඔක්තෝම්බර් වලින් පස්සේ ආයේ ත්‍රෙඩ් එකට එන්නේ..එතෙක් ටටා බායි..

    :yes::yes::yes:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Han Hyo Joo ඉන්න අනික් කතාවත් මම DL වෙන්න දැම්මා.නිවඩු වෙලාවක තමා බලන්න වෙන්නේ..
    මේ නිළිය වැඩියෙන්ම Active SBS Chanel එකත් එක්ක කරන වැඩ වලට..තමයි..
    මම 1වෙනි කොටසෙන් කොටසක් බැලුවා..Action සීන් වගයක් තමා දැක්කේ.
    කැතම සීන් එක කියන්නේ මෙ කතවෙත් Han Hyo Joo ගේ කුඩා කාලයට රඟපාන්නේ..
    දොංයී එකේ කුඩා කාලෙට රඟපාන පොඩි දොංයී මයි
    අයියෝ සල්ලි...
    ඔක්තෝම්බර් වලින් පස්සේ ආයේ ත්‍රෙඩ් එකට එන්නේ..එතෙක් ටටා බායි..

    :yes::yes::yes:

    එළකිරි සහෝ. ඉදිරි වැඩ සාර්ථක වෙන්න සුභ පතනවා.

    b0231.gif
     
    • Like
    Reactions: Randike Mendis