අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

donta

Member
Jun 11, 2013
2,916
304
0
Title: 女娲传说之灵珠 / Nu Wa Chuan Shuo Zhi Ling Zhu
English title: Holy Pearl
Genre: Chinese mythology, adventure, romance
Episodes: 32
Broadcast network: ZJSTV
Broadcast period: 2011-Jan-17
Theme song: Ai Dao Wan Nian (爱到万年) by Purba Rgyal and Liu Ting Yu
:yes::yes::yes::yes:
 
Last edited:

donta

Member
Jun 11, 2013
2,916
304
0
18-8.jpg
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    Countdown to 5 million viewers! Until yesterday, Cold Eyes recorded
    over 4 million and 859,038 viewers! Soon will reach 5 million viewers. The
    cast made promises if surpass 5 million mark.

    Hyo Joo : "I will present the t-shirt I wore on SBS Good Sunday – Running Man, with my name tag on it.”
    Jung Woo sung : "I'll go on a date with the one of the audience"
    2PM's Junho :"“I would feed fans with popcorn and then watch the movie together”

    1013597_10151761385078838_1104602306_n.jpg

    source
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    එලමකිරි ඉක්මනටම Blue Ray කොපි එක රිලීස් කරන්න
    ඒක තමා අපිට ලැබෙන සහනය..හන්..
    අනේ ලන්ච් එකක් කවදා ගන්න
    ලැබේද ඔයා එක්ක..
    :dull::dull:
    900 post ela ela
    1,000 ma gahamu
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    COLD EYES SHOWS HOW SOUTH KOREAN PRODUCERS FIND INSPIRATION IN HONG KONG FILMS

    Cold Eyes easily topped the South Korean box office in its first week of
    release (July 3), taking in US$13.8 million. It had taken in US$34.4 million as
    of August 1. It has fared equally well among the critics, with at least one
    praising it as “refreshingly new” and for successfully retaining the spirit of
    the original, while smoothly incorporating elements of South Korean culture.

    1003065_10151795597453838_1856570478_n.jpg
     
    2-14.jpg
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් ilanganthilaka උබ කියපු අනාවෑකිය හරියාගෙන වගේ එන්නෙ.දෑන් ජාතිකේ මේ දවස්වල දිරිය දියණිය කියල නිකන් ඈඩ් එකක් දානවා මම දෑක්කා.උබ කිව්වනෙ ඒක මුලින්ගිය කතා 2ටම වඩා වෙනස් කියලා.ඒ වගේම ඒකත් ගොඩක් ලස්සන කතාවක් කියලා.ඒ නිසා මේ අලුතින් පටන් ගන්න යන කතාවටත් thread එකක් පටන් ගනින්.මොකද මචන් මේ thread එක නිසත් අපි මේ කතාව ගෑනත් ගොඩක් දේවල් දෑන ගත්තා.ඒ වගේම මට එලකිරි එකට එන්නත් ඒක ලොකු හේතුවක් උනා.ඒක නිසා තමා මම කතාව ඉවර උනු ගමන්ම පුලුවන් විදියට thread එක ඉස්සරාහාට ගෙනියන්න හෑදුවේ.ඒක නිසා පුලුවන්නම් අලුතෙන් එන කතාවටත් thread එකක් පටන් ගනින්.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දොං යී එකට වඩා වෙනස් විදියේ කතාවක්
    උනත් දොංයී තරමටම හිතට වදීද කියන්න ටිකක් අමාරු වෙයි.
    මොකද අපි ගොඩ දෙනෙක් දොංයී තුළින් දැකපු ඒ හිනාවම
    ඇය තුළින් අපිට ටික දවසක් යනකන් දකින්න බෑ.
    Han Hyo Joo එයාගේ හිනාවට තමා රසිකයින්ව
    ඇද බැඳ තබා ගෙන ඉන්නේ.

    මේ තියෙන්නේ තවත් දොං යී වෙනුවෙන් නිම උන නිර්මාණයක්...