මචන් ඉසිවර වෙදදුරු කියන්නේ Dong yi එකට පස්සෙ හදපු කතාව බන්.
Dong yi-2010යේ.
The King's Doctor(ඉසිවර වෙදදුරු)-2012යේ.![]()




ඔව් නේ.
මචන් ඉසිවර වෙදදුරු කියන්නේ Dong yi එකට පස්සෙ හදපු කතාව බන්.
Dong yi-2010යේ.
The King's Doctor(ඉසිවර වෙදදුරු)-2012යේ.![]()




මචන්ලා අර ITN එකේ අසලියා මල කියලා යන කතාවේ කොරියන් නම මොකක්ද බන්. එක හොදයිද බලපු අය මොකද කියන්නේ. මොකද මම ITN එක බලන්නේ නැ එපාම වෙලා











ela machan
rep 7+
කොරියන් ෆිල්ම් තියෙනවනම් ශෙයා කරගමු
මගේ රෙප් පවර් එක එකකින් වැඩි උනා
දැන් 8+ ක් ම දෙන්න පුලුවන්...

කොරියන් ෆිල්ම් තියෙනවනම් ශෙයා කරගමු![]()



Sungkyunkwan Scandal
(2010)
![]()
Hard sub Version (4.22GB) Download torrent
720p Version (15.35 GB) Download Torrent
mn danna widihata dan Dong Yi ayeyanawa Rupawahiniye...!
Senasuradata wenta onee...!![]()
mame Rupavahini eke Dong Yi balanna kalin Korean eke baluva
natam kathave samahar a than vala una de terenne nah..කතාව සිරාවක්..මම නම් බලලා ඉවර කලා..කොහොමත් ලංකාවෙ මේ කතාවේ කෑලි හිතු මනාපේ කපලා අයින් කරනවා..පුලුවන් නල් යූ ටියුබ් එකෙන් බලන්න..සිකුරාදා මිස් කර ගන්න එපා සිරාම සීන් එකක් තියෙන්නේ..

















Sly and Single Again /
Cunning Single Lady
앙큼한 돌싱녀 (2014)
මේ තමා MBC චැනල් එකේ Miss Korea සීරීස් එකෙන් පස්සේ
අළුතෙන්ම පටන් ගත්ත සීරීස් එක..
බදාදා බ්‍රහස්පතින්දා 8:30 වෙද්දි ලංකාවෙ වෙලාවෙන්
මේ කතාව අපිට බා ගත කර ගන්න පුලුවන්..
![]()
(Lee Min Jung/이민정 )
birthday February 16, 1983කතාව පටන් ගන්න කලින්ම කියන්න ඕන. Lee Min Jung කියන්නේ කොරියාවේ වගේම ලෝකේ ගොඩක් රටවල
ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරේ කරන චරිතයක්.
මේ සීරිස් එකේ එපිසෝඩ් දෙකයි තාම ආවෙත් හෝ ගාලා Feedback ඔක්කොම උන් එන්නේ මෙයාව බලන්න..
මෙයාව ගොඩක්ම Famous උනේ2009 (remake) අවුරුද්දේ
KBS-2 නාලිකාවේ ගියපු Boys Over Flowers කතා මාලාවත්
එක්ක.
මේකප් නැතිව වැඩියෙන්ම ලස්සන නිළිය මෙයා ලු.
කොහොම හරි මෙයා ගිය අවුරුද්දේ බැන්දා..
![]()
ඉතින් මේ කතාවේ ගත්තොත් මේ කියන ගෑණු ළමයා ටත් හැම ගෑණු ළමයෙක්ටම වගේ එක්තරා සිහිනයක් තියෙනවා.
"ලස්සන තට්‍ටු දෙකේ ගෙයක් .....ඔව් ඔව්..කොහොම හරි ඔය දේ කරන්න පුලුවන් විදියේ කොල්ලෙක්ව සෙට් කර ගන්නවා..
ලොකු ජනෙල් තියෙන තට්‍ටු දෙකේ ගෙයක් හොඳ ආදායමක් තියෙන ස්වාමිපුරුෂයකුගේ ආදරණීය වයිපරයක් වීම."
පොර ඉගෙනීමට තමා උනන්දු කොහොම හරි මුන් දෙන්න බැඳලා..ළමයි හද.....හෝ හෝ එච්චර දුර යන්න වෙන්නේ නෑ..
මේ දෙන්නගේ විවාහයේ 100 වෙනි දවස් සැමරුමේ මේ තරුණයා
තීරණාත්මක විදියේ තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මකත් කරලා තමා එයාගේ Honey ට කියන්නේ..
කෙල්ලට උණ ගන්නවා ඒ කතාව ඇහුවම.ඔන්න ඔතනින් ගොඩක් දේවල් වෙනස් වෙනවා
කෙලීගේ තිබුණ අර සිහින දවසින් දවස බොඳ වෙලා යනවා
ආදරණීය ගෘහනියට එදා වේල හොයා ගන්න සුළු රැකියාවල් කරන්න වෙනවා
කොල්ලා කොහොම හරි තමන් ගත්ත තීරණය එක්ක ගොඩ යන්න මාර්ග හොයනවා.
මේ විදියට අවුරුදු 4ක් ගත වෙනවා.කොල්ලට තාම ගොඩ යෑමක් නෑ..
අන්තිමට මේ කෙලි (Na Ae Ra) තීරණයක් ගන්නවා..
ඔන්න ඔය තීරණය එක්ක තව අවුරුදු කීහියක් ඉස්සරහට මේ කතාව එනවා...
එතැන ඉඳන් මේ කතාව රසවත් හැල හැප්පීම් කුකුල් මස් පාර වල් වලින්
එක එක අතට ගලා ගෙන යනවා..
ඕන කට්ටිය ඉතින් බාගෙන බලන්න..
කතාව ලස්සනයි..