අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    macho horse doctor eke dvd cover ekek hoyala deepanko hoda

    Ela

    A7XU6.jpg

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sly and Single Again /
    Cunning Single Lady

    앙큼한 돌싱녀 (2014)

    මේ තමා MBC චැනල් එකේ Miss Korea සීරීස් එකෙන් පස්සේ
    අළුතෙන්ම පටන් ගත්ත සීරීස් එක..
    බදාදා බ්‍රහස්පතින්දා 8:30 වෙද්දි ලංකාවෙ වෙලාවෙන්
    මේ කතාව අපිට බා ගත කර ගන්න පුලුවන්..


    Lee_Min-Jung-p2.jpg

    (Lee Min Jung/이민정 )
    birthday February 16, 1983
    කතාව පටන් ගන්න කලින්ම කියන්න ඕන. Lee Min Jung කියන්නේ කොරියාවේ වගේම ලෝකේ ගොඩක් රටවල
    ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරේ කරන චරිතයක්.
    මේ සීරිස් එකේ එපිසෝඩ් දෙකයි තාම ආවෙත් හෝ ගාලා Feedback ඔක්කොම උන් එන්නේ මෙයාව බලන්න..


    මෙයාව ගොඩක්ම Famous උනේ2009 (remake) අවුරුද්දේ
    KBS-2 නාලිකාවේ ගියපු Boys Over Flowers කතා මාලාවත්
    එක්ක.
    මේකප් නැතිව වැඩියෙන්ම ලස්සන නිළිය මෙයා ලු.
    කොහොම හරි මෙයා ගිය අවුරුද්දේ බැන්දා..


    Cunning_Single_Lady-p1.jpg


    ඉතින් මේ කතාවේ ගත්තොත් මේ කියන ගෑණු ළමයා ටත් හැම ගෑණු ළමයෙක්ටම වගේ එක්තරා සිහිනයක් තියෙනවා.
    "ලස්සන තට්‍ටු දෙකේ ගෙයක් .....ඔව් ඔව්..
    ලොකු ජනෙල් තියෙන තට්‍ටු දෙකේ ගෙයක් හොඳ ආදායමක් තියෙන ස්වාමිපුරුෂයකුගේ ආදරණීය වයිපරයක් වීම."
    කොහොම හරි ඔය දේ කරන්න පුලුවන් විදියේ කොල්ලෙක්ව සෙට් කර ගන්නවා..
    පොර ඉගෙනීමට තමා උනන්දු කොහොම හරි මුන් දෙන්න බැඳලා..ළමයි හද.....හෝ හෝ එච්චර දුර යන්න වෙන්නේ නෑ..
    මේ දෙන්නගේ විවාහයේ 100 වෙනි දවස් සැමරුමේ මේ තරුණයා
    තීරණාත්මක විදියේ තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මකත් කරලා තමා එයාගේ Honey ට කියන්නේ..:growl::growl:
    කෙල්ලට උණ ගන්නවා ඒ කතාව ඇහුවම.ඔන්න ඔතනින් ගොඩක් දේවල් වෙනස් වෙනවා
    කෙලීගේ තිබුණ අර සිහින දවසින් දවස බොඳ වෙලා යනවා
    ආදරණීය ගෘහනියට එදා වේල හොයා ගන්න සුළු ‍රැකියාවල් කරන්න වෙනවා
    කොල්ලා කොහොම හරි තමන් ගත්ත තීරණය එක්ක ගොඩ යන්න මාර්ග හොයනවා.

    මේ විදියට අවුරුදු 4ක් ගත වෙනවා.කොල්ලට තාම ගොඩ යෑමක් නෑ..
    අන්තිමට මේ කෙලි (Na Ae Ra) තීරණයක් ගන්නවා..:nerd::nerd:
    ඔන්න ඔය තීරණය එක්ක තව අවුරුදු කීහියක් ඉස්සරහට මේ කතාව එනවා...
    එතැන ඉඳන් මේ කතාව රසවත් හැල හැප්පීම් කුකුල් මස් පාර වල් වලින්
    එක එක අතට ගලා ගෙන යනවා..
    ඕන කට්ටිය ඉතින් බාගෙන බලන්න..
    කතාව ලස්සනයි..

    :):):):)




    මේ මම ම දාපු පෝස්ට් එකක් ද
    :oo::oo::baffled::baffled:
    මට මතකත් නෑ..

    :no::no::lol::lol:
     
    • Like
    Reactions: ilanganthilaka

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද ඉතින් කට්ටිය සෑහෙන කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක පැත්තට ඔළුව දැම්මේ..:dull::dull::dull:
    මේ ටිකේ නිවාඩුවක් ලැබුණ නිසා වෙනද වගේම කරන්නේ කොරියන් සීරීස් බලන එක.
    ඒ යටතේ මම බලපු සීරීස් වලින් හොඳම එකක් ගැන තමා අද කියන්න යන්නේ.. :):):)

    LOVE RAIN ආදර වැස්ස...

    1634348_1_2.jpg


    මේ කතාව යුග දෙකක් ඈඳාගෙන ඇදන් යන කතාවක්..
    පිළිවෙලට බලාගෙන ගියේ නැත්තම් හබක්
    (මං ඒ වැඩේ කරලා කොර උන නිසා :baffled::baffled::baffled: ආයේ මුල ඉඳන් පිළිවෙලට බලන් ආවා...)

    අපි කාටත් අපේම කියලා පළමු ආදරයක් තියෙනවා..
    ඒ ගැන බොහොමයක් අත්තැකීම් හරිම සුන්දරයි.:(:( අපි ඒකාලේ කොච්චර නම් දේවල් කරන්න ඇතිද,
    සමහර දේවල් ගැන හිතලා බලනකොට අද මොකද හිතෙන්නේ ඔය වගේ ගොඩක් දේවල්
    මේ කතාවේ පළමු කොටස් කීපය බලන් යද්දි අපිට මතක් වෙනවා.:dull::dull:


    එක්තරා තරුණයකුගේ පළමු ආදරයක් ඔහු ඒවෙනුවෙන් කරන කැප කිරීම් අවසානයෙදී
    ඔහු ලබා ගන්නා දේ වගේ බොහොමය පැති අලලා ගෙන ගලාගෙන යන ලස්සන කතාවක්..
    මම කොරියන් ටෙලි කතා බලන්න කැමති හැමෝටම රෙකමන්ඩ් කරනවා මේ කතාව..
    මේ කතාව පටන් ගන්නේ එක පාසලක ඉන්න ජනප්‍රියම චරිත තුනක් පදනම් කර ගෙන ඉතින් මේ තුන් දෙනා හරි එකතුයි.වගේම තුන් දෙනාම එකතු උන වෙලාවට ඔවුන් ගීත වාදනය කරමින් ගායනා කරනවා.ඉතින් අපේ කතා නායකයා ඔවු වැඩියෙන්ම දක්ෂ චිත්‍ර අඳින්න.වගේම ඔය කොල්ලෝ තුන් දෙනාගෙන් අහිංසකම වගේම කැම්පස් එකේ වැඩිම කෙල්ලො ගානකගේ හිතේ ඉන්නෙත් මේ කොල්ලා.ඒත් මේ කොල්ලගෙ හිත ගන්නේ එක දවසක් අහඹු විදියට මුණ ගැසෙන ඈ පමණයි.මෙතෙක් කල් ඔහු ගේ අතින් නෝඑඳුන ඔහුගේ සිහින කුමරියගේ රුව ඔහුගේ අතින් නිමාව දකින්නේ ලෝකයට රහසක් විදියට.ඔහුගේ හිත තුළ ඈ ගැන ඇති වූ මේ ඇල්ම ඔහු ලොවෙන් කෙතරම් කලක් සඟවන් හිඳීවිද?
    මෙතනින් එහා මොකුත් මේ ගැන මම කියන්න යන්නේ නෑ..අනිවා බලන්න...බලල Feedback එකක් දෙන්න..
    අනිවා බලන්න..

    කතාව ගැන පොඩි හැඟීමක් ගන්න මේ ගීතය ඉවහල් වේවි.
    මට මේ සීරීස් එකේ තියෙන ගීත අතුරින් ලස්සනයි කියල හිතෙන විදියේ ගීත 4ක් තියෙනවා
    මේ එයින් මට හොඳම ගීතය කියල හැඟන ගීතය..



    cover8.jpg

    "ඔබේ දෑස් පියා මදකට සවන්දෙන්න..
    මේ මෙවැසි බිඳු මා යැයි සිතන්න මේ ගීතයේ
    ඔවුන් මුමුනාවී ඔබේ කණට මා කෙතරම් ඔබට ආදරේදැයි කියා.
    මහමඟ දී පෙම්වතුන් කුඩා කුඩ තුළින් තුරුල් වී ගමන් කරයි.
    මට අවැසියි ඔබෙත් අතින් අල්වා ගෙන කොහේ හො ඇවිද යන්න.
    ඉතින් ඒකට කමක් නෑ..සමහර විට මාව වැසි බිඳු වලින් තෙතබරිත වී යාවී..
    ආදරෙත් හරියට වැස්සක් වගේ,ඒත් උණුසුම් වසන්තයක් වගේ-එහෙමයි මගේ හීන නම් මැවෙන්නේ ඒ ගෑන.
    මගේ මේ දෑස් කොහේ ගියත් දැන් විමසන්නේ ඔබවම පමණයි.
    ඉතින් මම හෙමිහිට ඔබට ලං වෙලා අද මේ ගැන ඔබට කියන්නද?
    මගේ ආදරේට අවසර ලැබුණොත් හරියට මේ වැස්ස වගේ ඇදහැලෙමින් ඔබ කර පැමිණේවී.
    ඔබේ තොල් මත ‍රැදෙන ඒ වැහි බිඳු මා පමණක්ම වේවී."

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොහොමද ඉතින් කට්ටිය සෑහෙන කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක පැත්තට ඔළුව දැම්මේ..:dull::dull::dull:
    මේ ටිකේ නිවාඩුවක් ලැබුණ නිසා වෙනද වගේම කරන්නේ කොරියන් සීරීස් බලන එක.
    ඒ යටතේ මම බලපු සීරීස් වලින් හොඳම එකක් ගැන තමා අද කියන්න යන්නේ.. :):):)

    LOVE RAIN ආදර වැස්ස...

    1634348_1_2.jpg


    [/INDENT][/INDENT]


    එළකිරි මචෝ
    සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ
    වෙලාවක් ලැබුනාම අදර වැස්සේ තෙමෙන්නම්කො එහෙනම්
    තැන්කු වේවා විස්තරේට​